@banuwadan.lk: මම ආදරය කරපු මගෙම පෙම්වතිය අද කසාද බඳිනවා...!!🤍🥺💐 #srilankan_tik_tok🇱🇰 #srilankavideo #statusvideo #fyppppppppppppppppppppppp #foryoupage

වදන් LYRIS
වදන් LYRIS
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 08:44:55 GMT
67912
7417
127
264

Music

Download

Comments

isira.iduwara2
Isira Induwara :
මටත් මේක කියන්න වේවිද🥺❤️
2026-06-05 13:56:14
17
sachintha.udithap2
Damith maduranga :
අනිද්දා එයා marry කරනවා 🙂
2026-06-06 07:52:41
4
gaming_janiya2003
GAMING_JANIYA 💀 :
🥺❤️💫 මාත් විශ් කරනවා එයාට
2026-06-06 12:42:28
1
ramiyha118
⚓️Ramiya ⚓️P❤️🇱🇰🪬🇧🇭⚓️ :
මට කියලා එයා බැන්දා 🙂💔
2026-06-05 16:11:22
5
rasindusandeepa8
Sandeepa hettiarachchi :
එයා පෙරේදා බැන්දා 🙂🥺
2026-06-06 06:29:10
1
isurumadusanka318
ඉසුරු මධුසංඛ වීරසූරිය🇦🇪 :
මමත් හදවතින් ම සුබ පතලා අයින් උනා . අවුරුදු 13ක් මගේ ලගම ඉදලා..
2026-06-05 17:15:18
5
suwahas069
savinda Suwahas 💗😇 :
ඕයි එයා මට නොකියාම බැන්දා 🥺💔
2026-06-05 18:23:21
4
uyb682
ආදරය මායාවක් :
මම පණ වගේ ආදරය කරපු කෙනා මටත් වෙඩින් එක කියද්දි මොන වගේ හැඟීමක් දැනුනද කියලා ඔයාලට කියන්න පුළුවන්ද
2026-06-06 04:31:36
1
tharindu.sampath0578
Tharindu Sampath :
මං නම් කියලාම ගියා 🙏🙏
2026-06-05 17:52:59
2
user78063388815623
shan :
අවුරුදු 6 අදරේ කරලා ගියා එයා අද කොහෙද දන්නෙ නෑ ඒත් මන් තාම සතුටින් ඉන්නවා.🤭🤗
2026-06-06 03:35:46
3
imasha.sewwandi41
🇱🇰 __ ඉමා__ 🇰🇼 :
එයාගේ සමහර වැරදි නිසා. එයාට මම සමු දුන්නා. එත් තරහා නැ. අපි තවටත් හොදින් කතා කරනවා. මන් ආස කරේ. එයාව මන් පරිස්සම් කරන්න. මාගේ වෙඩින් එකට එයාට කියන්න කියනවා. මන් හිත හදන් කොහොම කියන්නද අනේ. 😭
2026-06-06 07:15:03
1
neluuu_xo
𝐍𝐞𝐋𝐮 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐃𝐨 🇮🇱 :
දවසක මම දිහා බලලා කවුරුහරිම මේ වචන ටික කියන්න තරම් මම ඉඩ ඉතුරු කරා හැම බැදීමකම මම හිටිය ♥️🥺
2026-06-05 20:33:06
1
koshala_raveendra
Koshala_Raveendra :
Ahanne kohomada machan mewwa 💔🙂
2026-06-05 17:34:58
2
sasmitaboy1
Sasmita ❤️✨️ :
ඇත්ත
2026-06-05 21:05:00
1
prabosandaru3107
𝗦𝗮𝗻𝗱𝗮 𝗥𝘂..🖤 :
ගොඩක් අයගෙ කතාව.🖤
2026-06-06 02:14:17
1
dinehs.madusanka
Dina  🥷 :
එයාටත් මෙක කියන්න තියෙන්නෙ
2026-06-06 18:24:25
1
mavitharu648
Piggy..🐷❤️ :
එයාටත් එයි එහෙම කියන්න දවසක් 🙂❤️මට කරපු වැරැද්ද නිසා
2026-06-06 08:40:19
1
pasindu.sandavinn
Pasindu Sandavinna :
අනිවාරෙන්👍🥰
2026-06-06 04:47:28
1
kasunwick905
Kasun Wick905😘😘😘 :
me sinduwa mokakda
2026-06-06 07:48:31
1
pathum3409
@MiHi_P❤️🤘 :
@😭------>🥰♥️
2026-06-05 23:16:24
1
travel__kolla
Yashan Rashmika :
අවුරුදු 5කට කලිනුත් මේ දේම තමයි උනේ💔අවුරුදු 5කට පස්සෙත් ඒකම උනා💔
2026-06-05 21:55:20
1
praveenkaveesha
kaveesha :
පරිස්සමින් සතුටින් ඉන්න
2026-06-05 23:14:29
1
sonic98thilo
thus❤ :
lagadima eya marry karanawa🥲🥲🥲🥲
2026-06-06 12:50:49
0
fasen10
MAX$$$🇹🇯🛫🇱🇰 :
මත් ehma hitanw
2026-06-06 19:50:44
0
podda95609
🥰🌍PODDA 🥰🤟......!! :
මට හොරෙන් එයා බැන්දා🥺❤️
2026-06-06 22:51:12
0
To see more videos from user @banuwadan.lk, please go to the Tikwm homepage.

Other Videos


About