@the_sricom: 🎬| The Odyssey becomes the most expensive R-Rated film. එළඹෙන ජූලි මස 17 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිත Christopher Nolan ගේ නවතම සිනමා නිර්මාණය වන The Odyssey චිත්‍රපටය නිල වශයෙන් R-Rated කාණ්ඩය යටතේ වර්ගීකරණය කිරීමත් සමඟම එය ලෝක සිනමා ඉතිහාසය තුළ මෙතෙක් නිපදවූ වැඩිම වියදමක් දැරූ R-Rated චිත්‍රපටය ලෙස මේ වන විට නවතම වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 250ත් 300ත් අතර දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරමින්. මීට පෙර මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඩොලර් මිලියන 280ත් 290ත් අතර පිරිවැයක් හෙවත් ඩොලර් මිලියන 300කට ආසන්න වියදමක් යොදාගනිමින් නිර්මාණය වූ Gladiator 2 චිත්‍රපටයයි. #SriCOM #TheOdyssey #ChristopherNolan @The Odyssey Movie

The Sri COM
The Sri COM
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 09:33:59 GMT
1597
70
1
4

Music

Download

Comments

progressreport6
Kowalski :
this will gonna end his legacy. 🤦‍♂️
2026-06-05 10:29:27
0
To see more videos from user @the_sricom, please go to the Tikwm homepage.

Other Videos


About