@manchanayakakumar: 🔴මගේ ජීවිතේට අහාම්බෙන් ඇවිල්ලා හිතේ දැනෙන ලස්සන ප්‍රේමයක් ඇති කරලා හිටි හැටියේ කිසිම දැනුම්දීමකින් තොරව ඔයා රහාසේම නික්මිලා යන්න හිටියෙ ____! ඔයා එක්ක තිබුණු ඒ ප්‍රේමය ඔයා ගියා කියලා අතීතයේ එක මතකයක් විතරක් කරලා අමතක කරලා අවසන් කරන්නෙ කොහොමද ______! ඒත් ඔයාට යන්නම ඕනනම් ඔයා යන්න______! මට බෑ ඔයාට ඉන්න කියලා බලෙන් තියාගන්න_______! මිනිස්සුන්ට දැනෙනවනම් ඒ තැන්වලින් මිනිස්සු කවදාවත් ඈත්වෙන්නෙ නෑ____! ඉතින් මට කියන්න තියෙන්නෙ යන්න හැදුව ඔයාට ආයේ එන්න හිතුනත් ඔයාට දෙන්න තරම් ආදරයක් මගේ හිතේ නැති වේවි______! ඔයාගේ ආදරේට මගේ හිත තහනම් ____! මොකද එක පාරක් හිත රිද්දලා ගිය මනුස්සයෙක්ට ආයේ ජීවිතේ ඉඩ දෙන්න තරම් මිනිස්සු බොළද නෑ_______! මට ඔයාගෙන් අහන්න තියෙන්නෙ සතුටින් ලගින් ඉදන් කරපු ඒ ආදරේ දැන් මෙතනින් ඉවරද කියලා____! ඒත් ඔයා අවසන් කරත් මට ඔයාගේ මතක වලින් මිදෙන්න බැරි වේවි_______! ඔයා ලග නැතත් මම හැමදාම ඔයාගෙ මතක වල ජීවත් වේවි_______! හැමදාම______! 💔සුදු💔#foryou #foryoupage #fyp #viral #trending
Manchanayaka Kumara
Region: LK
Friday 05 June 2026 13:07:03 GMT
Music
Download
Comments
💖💖Sadu🫶🫶 :
එකනම් ඇත්තම කතාවක්
2026-06-24 16:12:18
2
Rani Rani :
💯💯👌👌
2026-07-05 07:04:41
1
Riyon Aketh :
ඇත්ත
2026-07-04 07:43:45
1
Tamara vijay gunwardana :
අැත්ත තතාන
2026-06-30 21:48:51
2
කුමාරි, 🇰🇼 :
එක ඇත්ත 🥰🥰🙏🙏🙏
2026-07-13 13:45:37
1
user23654758696058 :
අනිවාර්යයෙන්ම ඇත්ත 😭😭
2026-07-05 04:57:21
1
k 🇱🇰u🇵🇰 :
අනිවාර්යයෙන්ම ඇත්ත
2026-07-14 07:44:55
1
samarakkody :
ඇත්ත❤️
2026-07-03 14:45:32
1
︎꧁☆❤️❀𝖙𝖍𝔦𝔰𝖍𝔞𝔯𝔞❀❤️☆꧂ :
අනිවාර්යයෙන්
2026-07-02 05:07:58
1
s.k :
yes 💯💯💯💯😭😭😭😭💔💔💔
2026-06-08 09:51:05
2
jayasundara :
අනිවාර්යෙන්
2026-08-04 13:56:06
1
thilini madhushani :
akanm aththa hlo😳😳😳
2026-06-20 12:37:04
2
canchna :
ඇතැයි එක
2026-07-29 21:05:46
0
seyara :
hmm🥺🥺🥺
2026-06-29 14:07:05
2
Wathsala Sewwandi :
aniwarayen
2026-06-06 07:21:34
2
Dr.Nissanka samihir :
Nishithi sanjana 😭🖤
2026-06-06 03:14:19
3
Nilantha :
aniwaramma❤️❤️❤️
2026-07-25 21:07:18
0
pushpa.kumari🌹🌹🌹🌹🌹 :
akanam.att🥰🥰
2026-07-02 20:55:30
1
Gayan Wedisinghe :
ම්ම්ම් ❤️🩹❤️🩹❤️🩹
2026-08-02 07:58:53
0
ජාලෙ නපුරී :
ඇත්ත
2026-08-06 12:34:35
1
❤️තනිකඩ ජිවිතේ ❤️❤️❤️ :
එකනම් ඇත්ත
2026-07-14 04:31:51
1
nilu :
🥺
2026-06-07 16:50:19
1
napuri madu :
😭😭😭😭
2026-06-19 18:50:35
1
To see more videos from user @manchanayakakumar, please go to the Tikwm
homepage.