@user851796581392:

الحاج مصطفى توفيق
الحاج مصطفى توفيق
Open In TikTok:
Region: EG
Friday 05 June 2026 13:18:02 GMT
6808
107
5
161

Music

Download

Comments

user9408200911801
ابو محمد :
👍👍👍
2026-06-05 16:02:47
1
mohamedeldader
mohamed_eldarder :
🥰🥰🥰
2026-06-05 20:49:29
1
paulina.simon74
Jen Jen♥️ :
🥰🥰
2026-06-11 03:23:31
0
user2562618551458
بس بس مصطفى :
♥️♥️♥️
2026-06-10 17:39:41
0
charbelfnassar
Pacha :
🤣🤣🤣
2026-06-05 23:00:38
1
To see more videos from user @user851796581392, please go to the Tikwm homepage.

Other Videos

නඩු වැටෙන වැඩ අංක 8 🥲 |  උත්සව සහ වාණිජ ස්ථානවල ගීත වාදනයට අනිවාර්ය විශේෂ බලපත්‍රයක්: බුද්ධිමය දේපළ සුරැකීමට නව රෙගුලාසි මාලාවක් ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ හිමිකම් සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ලියාපදිංචි ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් නිකුත් කරන ලද නව රෙගුලාසි මාලාවක් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.  🟥 පසුගිය අඟහරුවාදා සිට බලාත්මක වූ මෙම නව නීතිය යටතේ  ▪️විවාහ මංගල උත්සව,  ▪️පෞද්ගලික සාද,  ▪️ආයතනික උත්සව,  ▪️රාත්‍රී භෝජන සංග්‍රහ,  ▪️සම්මාන උළෙලවල්,  ▪️නිෂ්පාදන එළිදැක්වීම්,  ▪️ප්‍රදර්ශන,  ▪️සම්මන්ත්‍රණ,  ▪️සජීවී සංගීත සංදර්ශන, ▪️DJ සංදර්ශන ඇතුළු සංගීතය ඇතුළත් බොහෝ වාණිජමය හෝ පෞද්ගලික උත්සවවලදී ගීත වාදනය කිරීම වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සහ නියමිත ගාස්තු ගෙවීම අනිවාර්ය කර තිබේ. 🟥 බලපත්‍ර අදාළ වන සහ නිදහස් වන සංගීත නිර්මාණ මෙම බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) මගින් නියෝජනය වන දේශීය (සිංහල) සංගීත නිර්මාණ මෙන්ම, ඉන්දීය ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) හරහා නියෝජනය වන හිංදි සහ දෙමළ සංගීත නිර්මාණ සඳහා පමණි. සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීත නිර්මාණ පමණක් භාවිත වන උත්සව සඳහා මෙම බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය නොවන අතර, පෞද්ගලික සංගීතඥයන් හෝ DJ ශිල්පීන් සපයන යම් යම් සේවාවන් ඇතැම් අවස්ථාවලදී මෙයින් නිදහස් විය හැක. 🟥 බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය අදාළ බලපත්‍රය උත්සවය පැවැත්වීමට දින 14කට පෙර හෝටලය හෝ උත්සව සංවිධායකයන් විසින් ලබා ගත යුතුය. එමෙන්ම, උත්සවය අවසානයේ වාදනය කළ සංගීතය/ගීත හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි ශ්‍රව්‍ය පටිගත කිරීමක් (audio recording) සංගමය වෙත ලබා දීමටද කටයුතු කළ යුතුය. 🟥 බලපත්‍ර ගාස්තු සහ වර්ගීකරණය සහභාගී වන ජන සංඛ්‍යාව සහ උත්සවයේ ස්වභාවය පදනම් කරගනිමින් රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වන ගාස්තු කාණ්ඩ යටතේ බලපත්‍ර නිකුත් කෙරේ.   🔸 සාමාන්‍ය DJ උත්සව     ▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 20,000    ▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 30,000     ▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 40,000   🔸සජීවී සංගීත (Live Music) උත්සව:     ▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 25,000     ▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 35,000     ▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 50,000   🔸 පෞද්ගලික හෝ ආයතනික DJ උත්සව:     ▪️රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා   ▪️සජීවී හෝ මිශ්‍රිත (Hybrid) සංගීතය සහිත  🔸 පෞද්ගලික හෝ ආයතනික උත්සව:     ▪️පුද්ගලයන් 100ට අඩු: රුපියල් 50,000     ▪️පුද්ගලයන් 100 – 300ත් අතර: රුපියල් 75,000     ▪️පුද්ගලයන් 300ට වැඩි: රුපියල් 125,000 🔶 වාණිජ ස්ථාන සහ ප්‍රවාහන සේවා සඳහා වාර්ෂික බලපත්‍ර උත්සවවලට අමතරව සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, ප්‍රදර්ශනාගාර, සාප්පු සංකීර්ණ සහ සිනමා ශාලා වැනි වාණිජ ස්ථාන සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරේ.  එම ගාස්තුව අදාළ ස්ථානයේ වර්ග ප්‍රමාණය සහ එය පිහිටි පළාත් පාලන ආයතන බලප්‍රදේශය (මහා නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා) අනුව වෙනස් වේ. මීට අමතරව මගී බස් රථ, සංචාරක ප්‍රවාහන රථ සහ මගී දුම්රිය සඳහාද මෙම නියාමනය ඉදිරියේදී අදාළ කර ගැනීමට නියමිත බව වාර්තාවේ. 🟥 නිර්මාණකරුවන්ගේ ස්ථාවරය සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිචාර මෙම පියවර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර එල්ල වෙමින් පවතී. 🔸 නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරැකීම:    සාම්ප්‍රදායිකව ගීතයක් ජනප්‍රිය වන විට ගායකයාට වැඩි අවධානයක් සහ වටිනාකමක් හිමි වූවත්, එහි සැබෑ හිමිකරුවන් වන ගී පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන් නිරන්තරයෙන් අමතක වීමට ලක්වන බව ACPOSL සභාපති නිලාර් එන්. කාසිම් මහතා පෙන්වා දෙයි. වාණිජමය මට්ටමින් සංගීතය භාවිත කරන සෑම අවස්ථාවකදීම නිර්මාණකරුවන්ට සාධාරණ කර්තෘභාග (Royalties) සහ නිසි ඇගයීම හිමිකර දීම මෙම නියාමනයේ මූලික අරමුණ බව ඔහු අවධාරණය කරයි. #fyp #foryou #music #studio #tips

About