@kavihara_aa: අධිකව ආදරේ කරන ගැහැණු ❗️ ඔවුන් බැඳීමල් ඇති කරගන්නේ ලේ, ඇට, මස්, නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමඟ තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්, එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට. සිත ඇතුලෙන් බැදී සිටී. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තනම්, ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම්, ඔවුන් ඔබ ඉදිරියේ කඳුළු සලන්න අකමැති නම්, එ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර. සමහර විය එය ඔබට දරාගත නොහැකි වේවි❕ තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැඟීමක් නැතිව යනවා. කොටින්ම කිව්වොත් ඔවුන් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔවුන්ට කිසිම ගානක් නැතිව යනවා. සැබෑම ආදරයක් හම්බුනත් ඔවුන්ට එය ගැන කිසිම හැඟීමක් නැතිව යනවා. තව දෙයක්, කිසි දිනක ඒ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි❕ මේ තමයි අධිකව ආදරය කරන ගැහැණු ❕ #fyp #viral #quotes #foryou #yukinavaratne
Kavihara Devmini
Region: LK
Friday 05 June 2026 13:35:52 GMT
Music
Download
Comments
𝕂𝕒𝕦𝕤𝕙𝕒𝕝𝕪𝕒 11:11 🧚✨️ :
captain plzz
2026-06-06 13:39:30
1
Sheni BBh🪻🖤 :
100000000000..% ture
2026-06-23 12:33:44
2
ishini Fernando ❤️🫶💐 :
captain please 🙏
2026-06-14 14:19:08
1
Nuwandararupasinghe :
aththa😔
2026-06-19 09:15:59
1
H🌸🦋 :
caption eka oni❤️🥺
2026-06-06 14:01:06
1
🤍Madu mendis - عسل منديس🤍 :
සියට දෙසියක් ඇත්ත🥺
2026-07-02 11:19:57
1
~Ishi~" 💋 :
@~Dew~ " 💋 ❤️🩹🙂
2026-07-01 02:58:36
1
Thamalu Dhananjani :
@~Indumina~💫😈🙂
2026-06-07 11:28:16
2
Rithu🦢❤️ :
@𝘕𝘶𝘴𝘏𓆩𝘉𝘰𝘠𓆪
2026-06-07 06:23:10
1
04:26 senu 🪬🧿 :
🙂🙌
2026-06-08 17:47:26
1
𝙷𝚊𝚗𝚜𝚒"🕊️❤️🩹✨ :
🙌❤️🩹🫂
2026-06-07 06:38:04
1
YELLOW_GIRL💛 :
@Black_Boy85 🙂
2026-06-30 08:16:36
1
T H R I S H A L I🤍 :
@Dushi boy❤️
2026-07-01 14:13:43
1
꧁࿇ॐ ★Panchi ★ ॐ࿇꧂ :
🥺🥹
2026-06-08 05:07:16
1
Ishini Jayawardana :
❤️❤️❤️
2026-06-07 04:12:26
1
Dt💜98 :
🙂
2026-06-19 09:17:15
1
To see more videos from user @kavihara_aa, please go to the Tikwm
homepage.