@vishankapradeep2: දම් වැල් දාලා හිර කරලා,හරියට කන්න බොන්නවත් දෙන්නෙ නෑ..අපිට ඔනී වෙලාවට බලන්න දෙන්නෙත් නෑ.. අපි හැම මාසේම 35000 ක් ගෙවනවා..😏 ඉතින් ඔය හැම මාසේම දුන්නු සල්ලී උඹලම තියාගෙන උඹලාගේ දෙමව්පියෝ ,සහෝදරයෝ,නෑයෝ උඹලම බැලුවා නම් අද මෙහෙම වැල පෙන්න ඔනී නෑ නේද..😡 දැන් බොරුවට නිවාසේ පාලකයට චෝදනා කරන්න එපා..එකෙක් බලා ගන්න බැරි උඹලා ඒ මනුස්සයා 70 ක් ආදරෙන් බැලුවා..ඒකයි ඇත්ත..😏 මානසික ආතතියෙන් පෙළෙන අය වයසක අයට හිරි හැර කරන නිසයි එයාලව ගැට ගහන්නෙ..එහෙම නැතුව මෙල්ල කරන්න අමාරුයි.. ඔය ඉන්න වෙලාවක පොලු පාරක් ගැහුවොත්,ගල් ගෙඩියක් අත ඇරියොත් කව්ද ඒවට වග කියන්නෙ.. උඹලටත් මෙල්ල කරන්න බැරි නිසානේ උඹලත් නිවාසෙට ගෙනත් දැම්මේ..😏 උඹලාගේ පව් ලොකු අයියා Maupiya sewana manasika niwasaya මේ මනුස්සයාගෙන් යවන්න එපා..උඹලට ඔය තරම් තමන්ගේ අය ගැන කැක්කුමක් තිබ්බා නම් ගෙනත් දායිද අනාත මඩම් වලට..රෙදි ඇඳන්ද උඹලා කතා කරන්නෙ..😏 මං දැක්කා ගින්න වෙලාවේ එකෙක් නිවාසේ ගැන වදන් දෙනවා..අපිරිසිදුයිලු,නිසි ප්‍රමිතියක් නෑලූ,වැඩි හිටියන්ට සලකන්නෙ නෑලූ...ඉතින් තොට ඒක කියන්න මතක් උනේ නිවාසේ ගිනි ගන්නකොටද..😡😡 ඔයිට කලින් ඔය විදිහට අදාළ බලදාරීන් දැනුවත් කලානම් අද මේ විනාසේ වෙන්නෙ නෑනේ 😡 දැන් තමයි ඔක්කොටම ප්‍රමිතිය ,නීතිය,ආරක්ෂාව, ලියාපදිංචිය මේ සේරම මතක් වෙලා තියෙන්නෙ.. පාරක් පාරක් ගානේ හිඟා කනකොට,බල්ලෝ බළල්ලු වගේ පාරේ දුක් විදිනකොට,තුවල දාලා ඔජස් ගලනකොට ඔය බයිලා ගහන එකෙක්වත් එදා හිටියේ නෑ..😡 එදා හිටියේ අද වැරදි කාරයා වෙලා අත්වලට මාංචු දාගෙන ඉන්න ලොකු අයියා විතරයි..🥺 කවුරුත් ඒ මනුස්සයාගේ මානසිකත්වය ගැන හිතුවද..ඒ මනුස්සයා ඒ මිය ගිය අය නැති වේදනාව කොහොම දරා ගන්නවා ඇතිද..🥺🥲 මගේ නම් මිය ගිය අය වෙනුවෙන් තියෙන්නෙ එකම ප්‍රාර්ථනා වයි..😔 උපදින කිසිම ආත්මෙක තොපි වගේ දරුවෝ,සහෝදරයෝ,නෑයෝ, වනේ වන හතුරෙකුටවත් මුණ නොගැසේවා.... තුවල ලබා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන සියලුම අයට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 #fyp #viral #trending
꧁༒༺❤️. Vishanka . ❤️༻༒꧂
Region: LK
Friday 05 June 2026 15:02:04 GMT
Music
Download
Comments
🇱🇰 Tharu...(පැණියා)🇯🇵 :
2026-06-06 02:16:36
555
VisHUuu💋💦 :
මගේ හිතේ තිබුන හැමදේම ඔයා කීවා respect 💯
2026-06-06 08:54:50
347
sanuka weerakoon :
,අනිවාර්යයෙන්ම ❤️❤️❤️
2026-06-07 07:48:17
1
Nishadini06 :
2026-06-06 02:54:25
319
iresha lakmali🇱🇰🇷🇴🇨🇿🇩🇪 :
හරියට හරි නන්ගි ඔයාගෙ කතාව❤️❤️❤️
2026-06-05 20:02:25
959
♥️Sadu Manika ♥️ :
රෙස්පෙක්ට් ඔයාට 🩷🩷
2026-06-06 02:30:08
300
🇱🇰🕊️🇮🇱Susantha Sm🎶❤🎤🎶 :
නංගි ඔයාගේ කතාව සුපිරි ඇත්තටම පට්ට රෙස්පෙක්ට්
2026-06-05 23:12:56
299
❣️❣️🥀NADEE🥀❣️❣️🇰🇼 :
ඔයාගේ කතාව සහතික ඇත්ත 💕💕💕💕
2026-06-05 22:41:14
241
Pasidu Lakmal :
හරියටම හරි ඔයාගේ කතාව සහතික ඇත්ත..❤️💖❤️💖
2026-06-06 01:53:23
134
💕💕shasha💕💕 :
මගෙ හිතේ තියෙන ඔක්කොම කිව්වා ඔයා...respect sister
2026-06-06 09:04:09
54
sadaruwani :
ලොකු අයියට යහපතක්ම වේවා.🙏🌹
2026-06-06 04:09:39
181
😎😎 -Ä-Y-Ö-D-🤟🤟 :
ඇත්ත ලොකු අයියා හරිම හොඳ කෙනෙක්, ඉක්මනින් සාධාරණයක් ඉටුවිය යුතුයි, ❣️❣️
2026-06-05 22:21:24
106
සුදු සුදු 🇱🇰 :
2026-06-06 04:58:32
135
shanugurl543 :
හදවතින්ම කතාකරේ.respect සහෝදරි....
2026-06-06 03:36:10
75
i❤️s :
super sis 💯💯
2026-06-07 06:08:38
1
🦋🦋🌼SAKU 🌼🦋🦋 :
respect sis 🥰🥰🥰 goad bless loku aiya
2026-06-06 17:39:27
3
Hashi Rathnayaka :
respect ❤️
2026-06-07 05:43:25
1
Antony felix Prasanna Rakawann :
Respect sister
2026-06-07 05:46:26
1
RuMeSh FeRnAnDo :
respect sis.. ❤️
2026-06-06 11:04:04
6
Randima Krisanthi :
ඔයාට ගොඩක් ස්තුතියි නංගී ❤️❤️
2026-06-06 01:02:49
95
හේරත් මැණිකේ :
අනිවාර්යයෙන්ම ඒකතමයි මමත් කියන්නෙ ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏
2026-06-05 21:36:38
34
Rasanjali 🌹💕 :
Respect Akki 🫡🫡❤️
2026-06-06 13:56:33
5
👑️🤍T_H_I_W_N_K_A🥤👀🐼 :
respect akke❤️
2026-06-06 03:03:18
13
@chandanakamal :
ලොකු අයියට යහපතක්ම වේවා.🙏🌹
2026-06-06 03:57:41
31
N Darshana Sandamali :
aniwaren hariyatama hari 🥰🥰🥰❤️❤️🙏🙏
2026-06-06 12:24:39
6
To see more videos from user @vishankapradeep2, please go to the Tikwm
homepage.