@faganruthledge2259: WHY WOULD ANYONE DO THIS?! 😅😱 | Best Fails of the Week Compilation #Fails #Funnyvideos

Faganruthledge2259
Faganruthledge2259
Open In TikTok:
Region: US
Friday 05 June 2026 15:06:01 GMT
268
25
1
0

Music

Download

Comments

marymanzo19
NanaBear21 :
👍👍👍
2026-06-05 15:45:10
1
To see more videos from user @faganruthledge2259, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ ගත්ත සමහර තීරණ වැරදී කියලා තේරෙන්නෙ, ඒ තීරණය ගත්ත මොහොතේ නෙමෙයි… වැරදුනාට පස්සේ…!! එදා හිතුවේ මේක තමයි මට හරිම තීරණය කියලා, හිතේ තිබුණු විශ්වාසයෙන් ඉස්සරහට ගියෙමි… ඒත් කාලය ගියාම තේරුණා, මං හරි කියලා හිතපු දේවල් අතරේ මං මටම වැරදුණු තැන් කොච්චර තිබුණද කියලා… 🥺💔 සමහර මිනිස්සුන්ව ජීවිතේට ළං කරගත්තෙත් වැරදියි, සමහර මිනිස්සුන්ව අහිමි කරගත්තෙත් වැරදියි… සමහර අවස්ථාවල කතා කරන්න තිබුණ තැන නිහඬ වුණා, අතහැරලා යන්න තිබුණ තැන තව තවත් අල්ලගෙන හිටියා… අද ආපහු හැරිලා බලද්දී හිතෙන්නේ එකම දෙයයි… “එදා මට අද තරම් තේරුමක් තිබුණා නම්, සමහර දේවල් මීට වඩා ලස්සනට ඉතුරු වෙන්න තිබුණා…” 🙂❤️‍🩹 ඒත් ජීවිතේ කියන්නෙත් ආපහු ගිහින් නිවැරදි කරන්න බැරි පාඩම් ගොඩක් එකතු වෙන ගමනක්… ඒ නිසා දැන් මට අතීතයට තරහක් නෑ… මාව රිද්දපු මිනිස්සුන්ටත් තරහක් නෑ… මොකද එයාලා නිසාම නෙමෙයි, මගේම වැරදි තීරණ නිසාත් මම අද මේ තරම් දේවල් තේරුම් අරගෙන තියෙනවා… සමහර වැරදි ජීවිතේ අපෙන් ගොඩක් දේවල් උදුරගන්නවා… ඒත් ඒවාම අපිට ජීවිතේ ගැන ආයෙ කවදාවත් අමතක නොවන පාඩම් උගන්වනවා… 🥺💔 අවසානයේ ඉතුරු වෙන්නේ “ඇයි එහෙම කළේ?” කියන පසුතැවීමත්, “එදා දැනගෙන හිටියා නම්…” කියන සිතුවිල්ලත් විතරයි… ඒ නිසා අද මම ගන්න හැම තීරණයකටම කලින් දෙපාරක් හිතනවා… මොකද, වැරදි තීරණයක් ගන්න තත්පරයක් ඇති… ඒත් ඒ තීරණයේ වේදනාවෙන් ගැලවෙන්න සමහරවිට ජීවිත කාලයක්ම යනවා… 🥺❤️‍🩹🌿 #popular #xyow_2 #fypage@_K 𝗔 𝐔 S 𝗛  𝘐_  🎀
ජීවිතේ ගත්ත සමහර තීරණ වැරදී කියලා තේරෙන්නෙ, ඒ තීරණය ගත්ත මොහොතේ නෙමෙයි… වැරදුනාට පස්සේ…!! එදා හිතුවේ මේක තමයි මට හරිම තීරණය කියලා, හිතේ තිබුණු විශ්වාසයෙන් ඉස්සරහට ගියෙමි… ඒත් කාලය ගියාම තේරුණා, මං හරි කියලා හිතපු දේවල් අතරේ මං මටම වැරදුණු තැන් කොච්චර තිබුණද කියලා… 🥺💔 සමහර මිනිස්සුන්ව ජීවිතේට ළං කරගත්තෙත් වැරදියි, සමහර මිනිස්සුන්ව අහිමි කරගත්තෙත් වැරදියි… සමහර අවස්ථාවල කතා කරන්න තිබුණ තැන නිහඬ වුණා, අතහැරලා යන්න තිබුණ තැන තව තවත් අල්ලගෙන හිටියා… අද ආපහු හැරිලා බලද්දී හිතෙන්නේ එකම දෙයයි… “එදා මට අද තරම් තේරුමක් තිබුණා නම්, සමහර දේවල් මීට වඩා ලස්සනට ඉතුරු වෙන්න තිබුණා…” 🙂❤️‍🩹 ඒත් ජීවිතේ කියන්නෙත් ආපහු ගිහින් නිවැරදි කරන්න බැරි පාඩම් ගොඩක් එකතු වෙන ගමනක්… ඒ නිසා දැන් මට අතීතයට තරහක් නෑ… මාව රිද්දපු මිනිස්සුන්ටත් තරහක් නෑ… මොකද එයාලා නිසාම නෙමෙයි, මගේම වැරදි තීරණ නිසාත් මම අද මේ තරම් දේවල් තේරුම් අරගෙන තියෙනවා… සමහර වැරදි ජීවිතේ අපෙන් ගොඩක් දේවල් උදුරගන්නවා… ඒත් ඒවාම අපිට ජීවිතේ ගැන ආයෙ කවදාවත් අමතක නොවන පාඩම් උගන්වනවා… 🥺💔 අවසානයේ ඉතුරු වෙන්නේ “ඇයි එහෙම කළේ?” කියන පසුතැවීමත්, “එදා දැනගෙන හිටියා නම්…” කියන සිතුවිල්ලත් විතරයි… ඒ නිසා අද මම ගන්න හැම තීරණයකටම කලින් දෙපාරක් හිතනවා… මොකද, වැරදි තීරණයක් ගන්න තත්පරයක් ඇති… ඒත් ඒ තීරණයේ වේදනාවෙන් ගැලවෙන්න සමහරවිට ජීවිත කාලයක්ම යනවා… 🥺❤️‍🩹🌿 #popular #xyow_2 #fypage@_K 𝗔 𝐔 S 𝗛 𝘐_ 🎀" @" 𝐏 " 💗🧚‍♂️ @...💗😊✨Kavi💗😊✨... @SAsmITha 🇹🇷 🇱🇰 #

About