@gm.chira: The කෘණෑගල 🙈❤️❤️ #srilanka #kurunegala #goviral #busstation

GM chira
GM chira
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 18:35:11 GMT
79725
8685
314
380

Music

Download

Comments

stuntz_vimu__2
Vimu__ 🕊💐🤍..! :
කවුරු කොහොම කෑ ගහුවත් කුරුණෑගල තමයි ලන්කාවේ වැඩිම එජන්සි තියේන Town එක 💗🫶
2026-06-06 16:20:39
76
kavindagunaratne1
Kavinda Gunaratne :
චුයින්ගම් කාලා අලවන්න එපා කියල ගහල තියෙන්නෙ මගෙ යාලුවෙක්ගෙ juice bar එකක 🥲
2026-07-21 09:33:45
8
ctru779
Badasss :
ඕක ලස්සන කාලෙ ඔතන ඔය සේරම කරන්න පින තිබ්බ.
2026-06-06 06:34:38
53
richu111115
•💗 Pretty 🦋 Doll 💗• :
මන් තාම ඔතෙන්ට අවිල්ලා නැ 😁
2026-06-06 18:09:58
16
shenfflk
𝓐𝓭𝓮𝓮𝓼𝓱𝓪 🪽 :
අයේ ජිවිතේට එන්නවත් හිතන්නේ නැති තැනක් 🙂
2026-06-07 01:25:27
19
ashen_ks3
Ashen | අශේන් | أشين 🎖️️🧿 :
සිරාවටම අයියේ. එදා ඉඳන් වුන හැමදේම මතක් වෙනෝ. අපේ නගරේ ආදරෙයි 🥺❤️
2026-06-06 18:01:09
6
dushmantha11
Dush :
නගරේ චිරා😌❤️
2026-06-06 09:25:00
16
induma_senevirathne
Induma_pansilusenevirathne :
my home town ❤️
2026-06-06 09:25:29
7
user866shani_dil
@Shani dil :
ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඔය දේවල් හැමදවසටම පොදුයි❤️❤️
2026-06-07 03:03:12
6
pasinduvishu4
𝑷𝒂𝒔𝒊𝒏𝒅𝒖 𝑽𝒊𝒔𝒉𝒖 👑 :
මගේ පළවෙනි ලව් එක පටන් ගත්තෙත් ඔතනින් අවසන් උනෙත් ඔතනින් දෙවෙනි ලව් එක පටන් ගත්තෙත් ඔතනින් අවසන් උනෙත් ඔතනින් අදටත් යන්නෙ නැති එකම තැනත් ඔතන ජීවිතය මතක ගොඩක් පිරුණ තැනක් කුරුණෑගල කියන්නේ අදටත් ඒ දේවල් මතක යන් හරි ලස්සනට ජීවත් වෙනවා 🙂❤️🫴🏻...... video එකේ කියපු සේරම දේවල් ඇත්ත ගොඩක් මිනිස්සු නොදන්නවා උනාට කුරුණෑගල කියන්නෙ වෙනස්ම තැනක් එහේ ඉන්න මිනිස්සු දන්නවා බස් stand එකේ ඉඳලා තියෙන ඒ ගුප්ත අඳුරු ස්වභාවය ගැන මතක ගොඩක් රැඳුනු තැනක් 🙂❤️
2026-06-07 01:59:05
9
ishu5928
ɪꜱʜᴜ . 🐣 :
Full of memories 🥺♥️!
2026-06-09 05:16:10
1
rilwana38
Rilwana 🫅🏽 :
🥰🥰🥰 Amathaka Karanna baeri thaenak
2026-06-06 20:57:49
5
_nishi_79
𝓝𝓮𝓽𝓱𝓾𝓾 💦🤍 :
my home town 🥰❤️
2026-06-10 05:39:06
1
nishu200095
_𝙽𝚒𝚜𝚑𝚞_💫🌹💎🕊 :
My Hometown 🥺❤️
2026-06-09 17:32:38
1
__.shen___
𝑺𝒉𝒆𝒏|ෂේන්|شاين🧊 :
Mn polonnaruwe but kurunagala mruu ♥️
2026-06-06 15:26:33
9
gayangunasekara958
🇱🇰gayangunasekara :
Aathth
2026-06-07 13:44:33
1
nikeshaditya01
𝙉!𝙠𝙚𝙨𝙝😒🔪 :
2026-06-08 12:52:27
2
malani.samanali
Malani,🇱🇰❤️🇰🇼❤️ :
2026-06-07 15:22:25
1
shan.tt1
,,,,,,🖤 SHAN 🖤,,,,,, :
Kurunagala
2026-06-08 07:54:56
2
sasmithaellawala03
@_ˢᴬˢᴹᴵᵀᴴᴬ :
Home town💗
2026-06-08 07:57:03
1
0tutu42
𝓗𝓪𝓼𝓱𝓪𝓷@𝓘𝓼𝓱𝓪𝓻𝓪🍒 :
epama katapu thanak 🥹
2026-06-08 11:46:38
1
royal_king_qatar
Twin's Brother's 2_ 🇱🇰🇦🇪 :
kurunegala 💪🇦🇪
2026-06-07 12:23:57
1
san_da_ru_wa_n
Ravindu Sandaruwan :
මතක ගොඩක්
2026-06-15 03:37:33
1
_sethz_1215
_Sethz_ :
My city
2026-06-25 02:55:31
1
To see more videos from user @gm.chira, please go to the Tikwm homepage.

Other Videos


About