@songs.you.love0: I know one day nostalgia would kill me ❤️‍🩹 #Sing_MovieSong #tuhimerishabhai #oldhindisong #nostalgiacore #goodolddays

N I P Z 💫
N I P Z 💫
Open In TikTok:
Region: LK
Friday 05 June 2026 19:53:16 GMT
69579
8022
129
340

Music

Download

Comments

nirushasadeesha
සදී BeatZ :
වයිබ් මචන්
2026-07-22 18:51:12
0
ashan_01tharu
_@_තරූ_😘❤️🥰 :
ජීවිතයේ සුන්දරම කාලෙ ගෙවිල ඉවරයි කියල දැනෙද්දි මාර දුකයි අප්පා 🥺
2026-07-23 03:47:30
2
smaster123su
S Master :
ලස්සනට ඉර පායපු නිල් අහස උදෙ වෙලාව ඉස්කෝලේ නිවාඩු ටිවී ඒකෙ නුග සෙවන යනවා 🥹
2026-06-23 09:19:31
244
suneth154
Suneth :
මේ සින්දු 90 ගණන් වල අයගේ හිරිමල් යෞවනයේ අහපුව..අද අහද්දි ඒ ලස්සන මතක වලට යනවා ..ගොඩක් කමෙන්ට් වල දැක්කේ මේ දේ..
2026-06-25 08:19:20
52
navod_darshana1
𝘕𝘈𝘝𝘖𝘖 𝘖𝘍𝘍𝘐𝘊𝘐𝘈𝘓💗 :
අදටත් playlist එකෙ උඩින්ම තියෙන සින්දු🥺❤️
2026-07-18 06:22:14
11
anukachathuranga
𝐀 𝐍 𝐔 𝐊 𝐀 🪬 :
ඉස්සර නුග සෙවනත් මතක් වෙනවා රූපවහිනියෙ 🥺
2026-06-24 16:32:55
33
k.v.d76
k.v.d :
it's never get older 🥰🥰🥰🥰
2026-07-17 21:45:58
1
tilo.perera
Sherifa nolie🫶🦋🤍 :
ඒක නම් සිරාම..අමුතු Feeling එකක් එක්ක කොහේදො අතරමන් වෙනවත් වගේ 🥺❤️
2026-07-04 09:57:46
10
chandeepa_abeysinghe_
Chandeepa_Abeysinghe :
2026-06-08 14:46:50
13
subhagaanjana
Subhaga Anjana :
වැස්ස දවසක්, ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු ගමන් 🤍
2026-06-24 12:58:12
5
sajgwi
♡Gwi :
ඉස්සර ආච්චම්මලැ ගෙදර සද්දෙට මාමා දාන මේ සින්දු අහන් සෙල්ලම් කරන වෙලාව ❤️
2026-06-26 16:27:41
5
isira_hettiarachchi
ĮzzŸ•🪭 :
❤️
2026-06-25 02:23:07
1
poornimafdo1990
poornima f'do :
අනේ මන්ද මටත් ඒ දැනෙන feel එක කියාගන්න තේරෙන්නෙ නැහැ.නිකන් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් එක්ක තනිවෙලා ඉන්නකොට හිමින් සැරේ එයාගෙ ලගට ලං වෙනව වගේ දැනෙනව
2026-07-03 07:00:08
6
namal307
NAMAL :
sampurnenma athitheta yawanna puluwan song ekak❤️
2026-06-24 15:37:07
5
dulaa691
Dulaa :
film eka බලපු අය 🥺💔
2026-07-19 18:24:35
0
oshan_150rr
OSHAN_RR🥤 :
පෙට්ටි ටීවි 😭❤️‍🩹
2026-07-11 01:13:35
0
aveelk
Avee 🕊️ :
Piccuwak 🥹❤️
2026-07-17 15:55:28
2
mahee.gamage8
Mahee Gamage :
යහ් 🥹
2026-07-08 16:05:05
0
blk4045
Dinil Hansada :
ඔකේ සින්දු ටිකම මරු මටනම් ❤️
2026-07-04 07:04:46
3
gc_chathu92
GC_Boy_UAE ☸️🇦🇪❤️🇱🇰✝️ :
90’s decade මුල් සෙට් එක එයාලගේ හිරිමල් යොවුන් වියේ අහපු ලස්සන song එකක්. ලස්සන මතකයන් වලට යනවා.🥹♥️
2026-07-03 11:16:57
4
To see more videos from user @songs.you.love0, please go to the Tikwm homepage.

Other Videos


About