@belo06120: #capcut #pioneertemplate #capcutpioneer

Nào tóc dài đổi tên 👹
Nào tóc dài đổi tên 👹
Open In TikTok:
Region: VN
Friday 05 June 2026 20:21:23 GMT
135
11
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @belo06120, please go to the Tikwm homepage.

Other Videos

ගීත රචයෙකුගේ සැබෑම තෘප්තිය.❤️✨ තමන් ලියූ පද වැලක්, තවත් කෙනෙක් තමන්ගේම කරගෙන මුමුණනවා ඇසීම තරම් ආනන්දයක් සහ තෘප්තියක් මේ විශ්වයේ වෙනත් කිසිම නිර්මාණකරුවෙකුට ලැබෙන්නේ නැතුව ඇති. එය කලාව සහ ජීවිතය එකට යා වෙන අතිශය සුන්දරම මොහොතක් කිවුවොතින් මම නිවැරදියි.. භෞතිකව ලැබෙන රන් හෝ රිදී සම්මාන, සහතික පත්‍ර කාලයත් එක්ක සාලයක කබඩ් එකක් ඇතුළේ දූවිලි වැදිලා යන්න පුළුවන්. හැබැයි මනුස්සයෙක් තමන්ගේ ආදරය කියන්න හෝ තමන්ගේ හදවතේ තියෙන බර සැහැල්ලු කරගන්න මම ලියපු සින්දුවක් තෝරාගැනීම කියන්නේ මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ මට
ගීත රචයෙකුගේ සැබෑම තෘප්තිය.❤️✨ තමන් ලියූ පද වැලක්, තවත් කෙනෙක් තමන්ගේම කරගෙන මුමුණනවා ඇසීම තරම් ආනන්දයක් සහ තෘප්තියක් මේ විශ්වයේ වෙනත් කිසිම නිර්මාණකරුවෙකුට ලැබෙන්නේ නැතුව ඇති. එය කලාව සහ ජීවිතය එකට යා වෙන අතිශය සුන්දරම මොහොතක් කිවුවොතින් මම නිවැරදියි.. භෞතිකව ලැබෙන රන් හෝ රිදී සම්මාන, සහතික පත්‍ර කාලයත් එක්ක සාලයක කබඩ් එකක් ඇතුළේ දූවිලි වැදිලා යන්න පුළුවන්. හැබැයි මනුස්සයෙක් තමන්ගේ ආදරය කියන්න හෝ තමන්ගේ හදවතේ තියෙන බර සැහැල්ලු කරගන්න මම ලියපු සින්දුවක් තෝරාගැනීම කියන්නේ මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ මට "ස්මාරකයක් ඉදිවීමක්." ඒක තමයි මට ලැබුන කලාවේ ඉහළම සම්මානය... 🏛️✍️ #SajithVChathuranga#sajithvchathurangalyrics#sajithv#radeeshvandebona#swapthaswarayathrawa

About