@privadameel:

honey🍯
honey🍯
Open In TikTok:
Region: BR
Friday 05 June 2026 22:25:08 GMT
314
60
0
10

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @privadameel, please go to the Tikwm homepage.

Other Videos

ඔයාගේ බඩ සහ ඉණ වටා තියෙන fat අඩු කරගන්න ගොඩක් ලේසියි මේ දේවල් තේරුම් ගත්තම: 1. පළවෙනියට protein කන්න. Chicken, eggs, meat පළවෙනියට කන්න. Protein කීමෙන් ඉක්මනට බඩ පිරෙනවා. Rice වලට එනකොට ඔයා naturally අඩුවෙන් කනවා. 2. කෑම කාලා walk එකක් යන්න. ලොකුම meal එකට පස්සේ minutes 10ක walk එකක් blood sugar spike එක අඩු කරනවා. Spike අඩු fat store අඩු. අද dinner එකට පස්සේ try කරන්න. 3. ඔයා හිතනවාට වඩා සෙමින් කන්න. ඔයාගේ brain එකට බඩ පිරිලා කියලා දැනෙන්න minutes 20ක් ගන්නවා. Bite අතරේ fork එක තියන්න. Food එකට catch up වෙන්න දෙන්න. ඔයා 20% අඩුවෙන් කනවා plate එකේ මොනවත් වෙනස් නොකර. 4. කෑමට කලින් water බොන්න, කෑම අතරේ නෙවෙයි. කෑමට minutes 30කට කලින් glass එකක් බොන්න. බඩ fill වෙනවා, ඔයා අඩුවෙන් කනවා. Simple. Effective. Free. 5. පැය 7+ නිදාගන්න. මේක negotiate කරන්න බෑ. නින්ද අඩු උනාම hunger hormone එක වැඩි වෙනවා, fullness hormone එක අඩු වෙනවා. පැය 5ක නින්දෙන් දවස පුරාම sugar සහ junk food crave වෙනවා. Fat loss පටන් ගන්නේ රාත්‍රියේ. 6. අන්තිම meal එක අඩකින් අඩු කරන්න. අද විතරක්. හැම දාම නෙවෙයි. අද විතරක්. හෙට උදේ ඔයාට දැනෙන විදිය බලන්න. ඒ feeling එක තමයි habit එක build කරන්නේ. මේ ඔක්කොම වැඩ කරනවා ඔයා actually කළොත්. Save කරන්න. අද එකක් try කරන්න. 👇 #creatorsearchinsights  #fyp #gymrat #trending #viral

About