@sally11_01: දවසින් පොතක් කියෝලා ඉවර කරන මම 🤭🤷😉 #Meme #foryou #CapCut #booklover #funny

සැලී_Sally🖤
සැලී_Sally🖤
Open In TikTok:
Region: LK
Saturday 06 June 2026 07:02:45 GMT
60617
7801
197
154

Music

Download

Comments

_adee_boy_1
_adee_boy_1 :
කස්තුරි සුවද දවස් 2 න් ඉවර කරපු මටද කියන්නේ 😏.
2026-06-06 11:01:24
152
doni.bbha85
Doni bbha ❤️‍🩹 :
රෑ එලිවෙනකන් පොතක් බදාන කියවන මම 👍😅
2026-06-06 12:25:15
65
_ezzy_1
𝐄𝐳𝐳𝐲🐾🍭 :
එලි වෙනකම් කියවනවා😪
2026-06-07 14:23:46
1
sahelavanya2009
SLava__ny~a :
Sepalika i day 😂
2026-06-07 14:27:53
1
nethsara9164
N ⚖️ :
කස්තුරි සුවද දවස් දෙකෙන් කියවලා ඉවර කරෙ 🥲
2026-06-06 07:49:08
52
chamalilakshika83
Lakshu 🐼🌼 :
😂💔 සේපාලිකා එක දවසින් කියෙව්ව මම ගැම්මක් යකො 😂
2026-06-06 08:54:51
34
senusenu460
𝑺𝒆𝒏𝒖 𝑫 𝑨𝒎𝒂𝒔𝒉𝒂💕✨ :
Paya 26😁
2026-06-07 15:19:40
1
miyu.girl0
🪸Mi🌱Yu🪼 :
සතියක් 😂❎ දවසක් 😌✅
2026-06-06 07:15:26
18
sanumenikdiwela
Sanu💋❤️✨ :
පොත් කිවුවොත් ඉතිම් කන්න බොන්නත් අමතක වෙන මං 😪❤️
2026-06-06 18:02:45
11
rohinipushpakumar1
dhananji ❤️👀😉 :
අමාවක හස දවසෙන් කියෙව්ව මන් 🤫🙏
2026-06-06 08:31:08
13
sanjuwife_
𝗦𝔞𝔫𝔧𝔲_ 𝔤𝔦𝔯𝔩 🥀✯ :
පොතක් අතට ගත්තම කියවලා ඉවර වෙනකන් නින්ද යන් නැති පොත් ගුලු පන්තියේ මම 🤧👍
2026-06-06 19:17:06
11
thiruu2006
Thiruu🧸🎀 :
same🥺😂
2026-06-07 04:25:41
1
prasadkumara8269
tutu 🐼🖤" :
පිටු 1600 ක පොතක් දවස් 3න් කියවල ඉවර කරපු මම 😪👍
2026-06-06 07:16:10
7
tharikayehani
Yehani 🇱🇰🇯🇵 :
එහෙම වෙන්න ඇති නේද 😁😂
2026-06-06 07:07:02
6
thenuuu_10
<3 :
ඔය උනන්දුව ඉගෙන ගන්න තිබ්බා නම් අපි හොඳ තැනක 😪.
2026-06-07 08:33:10
3
kim___zuu
Kim___zuu23 :
කස්තුරි සුවද දවස් දෙකෙන් කියවලා ඉවර කරෙ 😏❤️
2026-06-06 17:05:21
5
dilashishehara
❤️❤️ Dila ❤️❤️ :
පැය 2 න් කියවලා ඉවර කරන මම 🙈🙈
2026-06-07 15:44:23
0
chathucake1234
🧃❤️ :
දවස් 2යි 🙂
2026-06-07 11:01:16
1
kavi_871
KAVI🙈💞 :
කඩුපුල් දවස් 3න් ඉවරය්🤭🤣
2026-06-06 13:55:42
1
kavee5834
kavee :
dawasak wadith ekka 😒😂😌
2026-06-06 18:48:33
1
risindeedulansa
RISINDEE DULANSA :
මගේ එකා😁
2026-06-06 13:16:41
1
user4113396084395
♡ 𝔹𝕝𝕠𝕠𝕕 𝕄𝕠𝕠𝕟 ♡ :
එකට අච්චු පොත් අවුරුද්ද අවසනෙත් ඉතුරුයු 🥲🌸
2026-06-07 09:22:27
1
luo.yunxi684
美雾涵诗卡💜🇱🇰🇱🇰 :
විහිලු කරන්නනෙපා
2026-06-07 14:57:54
1
ishanimadushika1
💘••• crush •••💘🦋 :
ඉස්සර නම් පොතක් අතට ගත්තම කියවලා ඉවර වෙනකම් නින්ද යන්නැති මම දැන් පොතක් දිහා බලනෙ වත් නැති තරම් දුරස් වෙලා 🥺💔
2026-06-07 07:15:28
2
To see more videos from user @sally11_01, please go to the Tikwm homepage.

Other Videos


About