@heartflix59: “ඇත්ත දැනගෙන ඉන්නෙ තමන් විතරයි… ඒත් ලෝකෙ විශ්වාස කරන්නේ බොරුව නම්, කඩා වැටෙන්නෙ හිත විතරක් නෙවෙයි… මුළු ජීවිතේමයි…” 🖤🥀✨ #sad #foryou #foryoupage #viral #trending

HeartFlix
HeartFlix
Open In TikTok:
Region: LK
Saturday 06 June 2026 08:41:42 GMT
449558
28642
351
1656

Music

Download

Comments

kavinduddhanushka
Kavindu D Dhanushka :
කෙල්ලෙක්ට ආදරේ කරන්න කොල්ලෙක් ඉන්නවනම් අනවශ්‍ය විදියට ලන් වෙන්න පිරිමි යලුවෝ ඔනී නෑනේ
2026-06-06 14:59:29
485
sudesh.chathuranag
𝐒udesh chathuranga.🚶‍♂️ :
විශ්ව හරී මගේ මතේනම්....මොකද ආදරේ කරන පිරිමියා විතරයි ලං වෙන්න පුලුවන් ...
2026-06-07 01:18:21
122
jmadhusanimadhush
Madhushani :
අනේ අනේ මේකෙ ඉන්න පිරිමි ටික කතාව බලන්නෙ නැතුව බණ කියනවා😂 මේ මිනිහටත් ඉන්න හොදම යාලුවා කෙල්ලෙක්. ඒකිව තියන් හිටියෙත් හොර ගෑනි වගේ🤣 ඒකිගෙ ප්‍රශ්න විසද විසද හිටිය මිසක් තමුන්ගෙ ගෑනි දිහා බැලුවෙ නෑ🤣 එතකොට කමක් නැද්ද😂
2026-06-06 19:52:37
60
__sadee__o
Sadeepa Shahen :
කොල්ලෙක් ඉන්නවා නම් ජීවිතේට කෙල්ලොන්ට පිරිමි යාළුවෝ ඕන නෑ🙂පිරිමි ගැන දන්නේ පිරිමි විතරමයි,, පිරිමියෙක් කියන එක,මොකද තව කොල්ලෙක් කියන වචනෙන් එක බැල්මෙන් එක හිනාවෙන් එක ක්‍රියාවකින් තව කොල්ලෙක් දන්නවා ඌ කිව්වේ, හිතුවේ බැලුවේ මොකටද මොකක්ද,,ඊළඟට කරන්න ඉන්නේ මොකක්ද කියලා හොඳටම දන්න නිසා🙂🙂,,
2026-06-06 16:51:19
49
darshanchathu
❤️dara & chathu❤️ :
විශ්ව ඉගන ගත්ත්ට මොඩයි❤️
2026-06-06 15:02:21
64
shanuganegoda
A_K_A. :
: යලුවෙක් තියාගන්න ඕන ලිමිට් තියෙනවා ඒ කේල්ලත් වැරදී
2026-06-07 09:08:43
16
sriyani.wandana
Sriyani Wandana :
යාලුවෙක් කියන්නෙ යාලුවෙක්ට ඊට එහා දෙයක් නැ.තේරුම් ගන්න කෙනෙක් ජීවතේ ඉන්නවා කියන්නෙ ♥️🙏
2026-06-07 04:43:14
15
madhushanidandeniya
Madhushani Dandeniyaarachchi✨ :
හොද වැඩේ!!😂😂😂
2026-06-07 06:30:23
2
sihinay6
🥰🥰🥰❤️❤️🥰 :
ඔය මිනිහා නැති උනාට කමක් නෑ සමාදියෝ ජිවිතේ තනියම ඉදීම හොදයි
2026-06-07 03:44:14
6
dimuthu_173
DIMUWA 🇮🇹 :
යලුවෙක් තියාගන්න ඕන ලිමිට් තියෙනවා
2026-06-06 16:47:48
20
nadeerasachi
nadeerasachi :
කතාවක් උනත් මම ගන්නෙත් උ ගත්ත තීරනෙම තමා 😏
2026-06-06 16:57:06
14
methu16363
methu :
ඒ ඇක්ටින් සුපිරි
2026-06-06 16:38:46
6
msfernando8
msfernando🧚‍♀️ :
විශ්ව වගේ තිරිසනෙක් නම් කිසිම ගෑනියෙක්ට ලැබෙන්න එපා
2026-06-09 02:51:29
6
udari.sandarekha6
Udari Sandarekha :
ඒ හැගීම දන්නේ ඒ තැනට වැටිච්ච හිතක් විතරමයි
2026-06-06 10:05:57
10
thiwankax4
thiwankax4 :
මන් එ තැන හිටියනම් මන් ගන්නෙත් උගේ තිරනේම තමා.
2026-06-06 19:25:44
5
thisarumadusanka0
thisarumadusanka0 :
ආදරේ කරන්න කොල්ලෙක් ඉද්දි පිරිමි යාලුවෝ ඉන්නවා කියන්නෙම ආදේශක...
2026-06-06 17:07:06
7
rasika.priyadarsh227
Rasika Priyadarshani :
ane kellonta pirimi yalu one na bandata passe
2026-06-06 16:40:19
5
mr.kai_zer_
A R O S H 👁💫 :
පණටත් වඩා ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි ' කොහෙවත් ඉන්න CTB බස් ලොකු කරගත්තාම ඒ වැරැද්ද නිවැරදි කරගත්තත් හැමදාමත් වැරැදි කාරයෙක් කියන හැගිම තියෙනවා වැරැදි කරන මනුස්සයාට කවදාවත් දුකක් දෙන්න හොද නෑ අවංක ආදරේ කරන කෙල්ලෙක්ට 🫀🥺
2026-06-19 08:41:13
1
dobiyaah
nexyyy💣🐺 :
කෙල්ලෙක්ට ආදරේ කරන පිරිමියගෙ හැර අනිත් පිරිමින්ගේ හිත් රිද්දන්න පුළුවන් වෙන්න ඔනේ ❤️‍🩹
2026-06-14 05:46:55
1
sandaruwan.priyad1
Sandaruwan Priyadarshana :
රඟපාන්න දන්නෙ නැති මිනිස්සු ❤️
2026-06-11 04:27:55
1
.paris.jenisha
jeni 🌷 :
සේව් දෙන්නකො
2026-06-09 01:16:30
1
madusmqn5m2
💗🅳🅾🅽🅸💗 :
ටෙලිඩ්‍රාමා එකක් රගපානවා❎ එකේ ජීවත් වෙනවා✅
2026-06-08 07:51:00
4
lakshan.jr77
lakshan 🌙 :
ado acting🙂
2026-06-07 03:57:00
4
hithuwakkari8729
HITHUWAKKARI❤️❤️ :
mage katawa wage🥹🥹🥹
2026-06-08 13:38:22
1
To see more videos from user @heartflix59, please go to the Tikwm homepage.

Other Videos


About