@inpointof_fact: “එක හිතක් ලෙහෙසියෙන් වෙනස් නොවන මිනිස්සු දුර්වල නෙවෙයි සහෝදරයා. ඔවුන් හිතනවා, දැනෙනවා, බැඳීම්වලට වටිනාකමක් දෙනවා. ඒක නිසාම ඔවුන් එක පාරක් ආදරේ කළොත්, එක පාරක් විශ්වාස කළොත් ඒක ලෙහෙසියෙන් අතහැරලා යන්නෙ නෑ. අද ලෝකෙ ගොඩක් අය ලාභයක් තියෙන තැනටම හිත වෙනස් කරන වෙලාවක, එක හිතක් තියාගෙන ඉන්න මිනිස්සු හරිම දුර්ලභයි. ඒ වගේ අය රකින්න පුළුවන් නම් රකින්න. නැතිනම් එක දවසක එහෙම කෙනෙක් නැති වුනාම ඒ හිස්කම හොයාගන්න බෑ.” #srilankan_tik_tok🇱🇰 #srilankatiktok #foryou #pageforyou #srilanka
LonelyLoverDiaries
Region: LK
Saturday 06 June 2026 15:56:55 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @inpointof_fact, please go to the Tikwm
homepage.