@gosingawanaarana: පැවිදි පිංකම | Gosinga Wana Arana #gosingawanaarana #fypシ゚viralシ #පැවිදිපිංකම #buddhism #fypシ

ගෝසිංග වන අරණ GosingaWanaArana
ගෝසිංග වන අරණ GosingaWanaArana
Open In TikTok:
Region: LK
Sunday 07 June 2026 00:10:00 GMT
30621
3265
143
102

Music

Download

Comments

prabathprabath20
Dhanushka Prabath :
මොන තරම් ලෝකය සමග පොර බැදුනත් අත් හැරිම හා නිර්වාණය තුලින් පමණයි සැබෑ ලෙසම ජිවිතය පිළිබදව අවබෝධයක් ලබා ගැනිමට හැකි වන්නේ.. මටත් මේ වාසනාව ඉක්මනින්ම උදා වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-06-07 07:00:05
23
r.dhammika.godage
R Dhammika Godage :
අනේ ඒ දාරක ස්නේහය …🥹🥹🥹🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-06-07 04:46:44
9
asharanp1
Ash :
තාම හිත එක තැනකට ගන්න බෑ ගන්න පුලුවන් උනු දවසට මමත් ඔහොමයි
2026-06-07 13:48:36
5
saman.geeganage5
Saman Geeganage :
මාටත් ඒ වාසනාව ඉක්මනටම උදා වේවා
2026-06-07 06:13:43
6
ishan.maduranga46
Ishan Maduranga :
මගේ ඊලග ආසාව 🙏🙏
2026-06-07 17:04:35
1
user66114090455553
Nilanthi :
පින්වත්නි ස්වාමීන් වහන්සේ සසර ගමන කෙටි වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය යෙන්ම අවබෝධ වී නිවන් මග පෑදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
2026-06-07 09:18:46
1
c_alpha_97_
Chamindu🍂 :
2026-06-07 17:24:30
0
damayanth7
damayanth7 :
2026-06-07 15:41:41
0
vinuu1237
❤️ :
dukak thamai priyayangen wen vima.eth sathutu wenna me sasaragamanaohu ketikara gatjtha ekata..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-07 00:26:34
1
lilu53441
lilu :
nirwanaya awaboda wewan podi hamuduruwane.theruwan saranai🙏🙏🙏🙏
2026-06-07 16:44:12
0
oshanlahirue
OSHAN Lahiru ❤️ :
මටත් ඒ වාසනාව ඉක්මනටම උදා වේවා 🙏♥️
2026-06-07 16:44:51
0
susanthamarvin
Susan72 :
බුදුසරනයි බුදුසරනයි 🙏🙏🙏
2026-06-07 12:57:45
0
cahbima4
Chandima සුදු නෝනගෙ පන සුදු :
තෙරුවන් සරණයි
2026-06-07 21:11:17
0
harshaniperera29
harshi perera 🙂 :
සතුටු වෙන්න අම්මෙ තාත්තෙ මෙ ජීවිතෙ දුකක් , මොන තරම් වෙහෙසක්ද දරුවො හදනවා , වගකීම් එක්ක මුලු ජීවිත කාලෙම දුවන්න ඔනෙ ..ඔය තරම් සතුටක් තියනවද තවත් 🙏🙏
2026-06-07 18:28:09
0
oshi5376
Oshi..... :
මේ සංසාරෙ මේ තරම් අපි වාසනාවන්ත නෑ... අපි පිං කරල මදි තවම 🙏🙏🙏🙏
2026-06-07 17:45:47
0
shanfonseka537
ධර්ම චාරිකා :
දිනෙන් දින පිනෙන් වැඩෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️✨️❤️✨️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✨️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-07 16:02:49
0
________sansari__
{••¥┈••✦🎀❀සංසාරි❀🎀✦••┈¥••} :
තෙරුවන් සරනයි 🙏🙏🙏
2026-06-07 08:59:27
0
priyangika.wijera2
Priyangika Wijerathna :
මටනම් දරාගන්න අමාරුයි 🙏🙏🙏🙏🙏🙏
2026-06-07 14:26:33
0
ammumahh
සදලි 💕🕊️🌹 :
උතුම් නිර්වාණය අවබෝධ වෙිිවා ..🙏🙏
2026-06-07 14:59:53
0
malanisri
D E W M I :
🙏
2026-06-07 16:41:34
0
indrani866
✦☬💜 Iɳԃɾαɳι💜☬✦ :
තෙරැවන් සරණයි
2026-06-07 15:18:58
0
dayanidayani45
𝐝𝐚𝐲𝐚𝐧𝐢♦️𝐩𝐮𝐬𝐡𝐩𝐚♦️ :
තෙරුවන් සරණයි🙏🙏🙏පින්වත්නි ස්වාමීන්🙏🙏🙏🙏 වහන්සේ සසර ගමන කෙටි වේවා🙏🙏 උතුම් වූ චතුරාර්ය සත්‍ය🙏🙏🙏 යෙන්ම අවබෝධ වී🙏🙏 නිවන් මග පෑදේව 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
2026-06-07 19:08:43
0
manori.nilanthi
Manori Nilanthi :
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-07 15:38:55
0
neranjaladissanaaysks
Janu thikshana :
2026-06-07 05:46:48
0
To see more videos from user @gosingawanaarana, please go to the Tikwm homepage.

Other Videos


About