@itz__heshan: 🙂 #sinhalaquotes #motivation #study #Dream #viral

itz__heshan🫆
itz__heshan🫆
Open In TikTok:
Region: LK
Sunday 07 June 2026 06:18:41 GMT
282407
25092
309
289

Music

Download

Comments

thrive_space_by_bhagi
Thrive Space :
S3 ඇති ජොබ් එකකට.. ඒක කරන ගමන් ප්‍රයිවට් degree එක ගන්න.. ඊට පස්සේ masters එකක් කරන්න. එක්කෝ ලංකාවේ තැනකට එන්න.නැත්තම් රටකට යන්න..ජීවිතේ තනියම ගොඩ යන්නත් පුලුවන්
2026-07-11 13:22:45
2
user7476842632025
SAURON :
මගේ තාත්තත් දුප්පත්, Telegram, YouTube සමහර සර්ලා upload කරන Free videos වලින් Campus set උනා රුහුණ.අද Campus යන්නෙන් Tuition කරලා මගේම සල්ලි වලින්
2026-06-09 09:03:31
2723
nethminasandakalum
Nethmina Sandakalum.🇱🇰💯☘️ :
🔴 O/L = A5 B3 C1 🔴 A/L(first shy) =S1 F2 (biology science ) 🔴 A/L (second shy) =B2 C1 ( biosysterm technology )
2026-06-09 13:55:55
574
s.nanayakkara4
Subasinghe :
කාට හරි කියන්න පුළුවන් ද 2019 A.L කරපු කෙනෙක්ට ආයෙත් 2026 ආයෙත් Al කරන්න පුළුවන් වෙයි ද කියල
2026-06-10 09:48:11
277
sale063018
Manu💯🎋💥 :
A/L maths science කරහං පරම්පරා 7 ක් ගොඩ💯💪
2026-06-24 09:35:57
48
dilki.fernando05
Dilki Fernando :
Aye Alevel exam eka try karoth A3 k Danna puluwan ne 🙂🥲
2026-06-07 14:09:45
130
nirwanekanayake
Nirwan Ekanayake :
රුවන් සර් ක්ලාස් එකේ විහිලුවෙන් කියන දේවල් ගැන පස්සෙ හෙමීට හිතලා බැලුවම අපිට අපි ගැනම දුකයි !
2026-06-11 03:28:07
106
hectic00
ˇCholera。 :
අවුරුදු 12ක් ඉගෙනගෙන A/L හොඳටම පාස් වෙච්චි පුතෙක්, තාත්තට කියනවලු තාත්තේ& අම්මේ : අවුරුදු හතරක් university එකට ගිහිල්ලා කොටුවෙලා ඉන්නවට වැඩිය අවුරුදු 1.5 කින් University of London එකෙන් BSc Hons එකක් කරන්න පුළුවන් සල්ලි දෙනවද කියලා 😚💗"
2026-06-25 02:59:56
19
sathan_niro
𝑵𝒊𝒓𝒐𝒏 𝑨𝒅𝒊𝒕𝒉𝒚𝒂 🇸🇭 :
O/l fail unath private campus yanna puluwanda 💗
2026-06-09 13:17:13
26
hiruboy51
𝐒𝐀𝐍𝐃𝐄𝐒𝐇 ❤️😎🌎 :
මගේ තාත්තත් ඔය රස්සාව කරන්නේ,ඒත් මං Student Loan එකෙන් ඉල්ලලා අද Pvt Campus එකක ඉගෙන ගන්නවා.මිනිස්සුන්ට තියෙන්න ඕනී උනන්දුවයි කැපවීමයි විතරයි ...අනිත් දේවල් ලොකු ප්‍රශ්න නෙමෙ 🙂🥺
2026-06-16 15:50:17
133
itz__akash21
𝓐𝓴𝓪𝓼𝓱 🌊🍃 :
⭕️O/L A3 B4 C S ⭕️A/L (First shy) A1 C2 ⭕️A/L (second shy) A1 B2 1.32 Zscore...Commerce Stream....තාත්තා කරන්නේ මේෂන් වැඩ.....❤️‍🩹
2026-06-19 18:07:07
17
sasa_boy2
SaSa_bOy☬ :
වටිනාකම තේරුම් ගන්න කල් ගන්න එපා පසුතැවෙන්න වෙනවා අනිවාරෙන්ම..🫶❤️‍🔥
2026-06-13 06:50:58
15
neshadika2005
senuu_👀💋 :
මට බැරී උන අම්මෙ එත් දැන් පටන් ගත්ත දිනලමයි නවතින්නෙ අම්මෙ සම්වෙන්න බරක් වෙන්වට තමත් 😭😭😭
2026-06-10 13:49:11
15
sathiyhh_x
𝙎 🪶 :
Ruwan Sir kiypu kthv 🥹
2026-06-11 15:30:12
6
_____kenzo______
◼️ NETHMINA ! 🐰 :
☺️❤️
2026-06-09 15:25:56
11
amilasandun863
Amila Sandun official :
2026 A/L set ek ko🥹💗
2026-06-15 15:20:05
12
user765639186
user :
ජොබ් එක්කුත් කරන ගමන් මගේම සල්ලි වලින් private uni ගිය මන්. 😶
2026-06-21 01:38:59
7
esandi.pahanya
Basiluni De Silva 💛💐 :
Mama samanyen comment karanne na eth meka kiyanna hithuna. Mama O/l kare 2024.. Ita psse mama esft campus eke It, Eng Dip deka kara.. Harinam mama A/l karanna oni 2026.. Eth man 2025 batch ekema Al kara . ART stream eken A1 B2 result. Mama hamadema auruddak dekak kalin kara. Dan mata Government cmp yanna puluwan unath mama asa de thiyenne private cmp ekaka e nisa man private cmp ekaka E degree eka karanawa. Man kiyanne kellek unath kollek unath Thaman mahansi wela thamnge target ekata yanna one. Government , private mona de unath dekama hodai .Thamanta igenaganna thiyena kale e de karaganna oni. Nikan kiyanna hithuna ekay kiwweee. Wardi deyak kiwwanm sorry✨🤍............This is our time to learn and grow. Our parents only want to see us doing well in life with a good job. So let’s work hard now, bcz there’s no point regretting it laterrrr ✨🎀
2026-06-12 17:06:48
8
____nawo_____
𝗡𝗔𝗪𝗢 ☁️✨ :
student loan eken privet campus yann puluwam
2026-06-09 16:43:33
12
toxicisgod
Sadath Harshana :
U krnne mths unm 😓
2026-06-12 04:22:00
21
mr.smile_.1
mr.smile_._ :
Try and try 🙂🤍
2026-06-08 18:53:17
22
kehela20
卄 🕊️ 💋 " :
මගෙ වදන ඉස්සුවා නේද 😁🥰
2026-06-08 00:37:37
25
malan_x
Malan 🤍 :
Ruwan sir❤️
2026-06-09 02:12:21
6
To see more videos from user @itz__heshan, please go to the Tikwm homepage.

Other Videos


About