@xyow_2: ආදරේ කියන්නේ අයිති කරගැනීමම නොවෙයි, සමහර වෙලාවට දුරින් ඉඳන් හරි එයාගේ සතුට දිහා බලන් ඉන්න එකත් ආදරේමයි… ඒත් හදවතක් පුරා රැඳුණු කෙනෙක් වෙන කෙනෙකුගේ ලෝකයක් වෙලා ඉද්දී, හිනා වෙන්න උත්සාහ කළත් ඇස් අස්සෙන් කඳුළු හෙමින් වැටෙනවා… ලැබෙන්නෙ නැති බව දැන දැනත්, අමතක කරන්න බැරි හේතුව ආදරේ කියන වචනයටත් වඩා ගැඹුරු හැඟීමක් වෙන්න ඇති…!! 🖤🥀 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Sunday 07 June 2026 07:03:48 GMT
Music
Download
Comments
< PA ZI YA |: ⚡️🪬 :
මගේ account එකේ pin කරලා තියෙන video එක බැලුවනම් ඔහොම දේකින් විදවන අය ඒ දුක ඒ තරම් දුකක්ද කියල හිතයි..... 🙂 වටින්නේ ජීවත් වෙන එකයි කොහේහරිම🖤🥺
2026-06-08 09:35:52
1
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
Caption eka dennko💗
2026-06-07 17:13:30
1
Mudi :
කවදාවත් එයාට මාව තේරුම් ගන්න බැරි වෙයි👤💔🥺
2026-06-12 20:42:36
0
𝓼𝓱𝓪𝓷𝓾𝓴𝓪❤️ :
captain eka
2026-06-07 10:56:56
1
Liyora 🪶" :
"ලැබෙන්නෙ නැති බව දැන දැනත් අමතක කරන්න බැරි හේතුව ,ආදරේ කියන වචනයටත් වඩා ගැඹුරු හැඟීමක් වෙන්න ඇති " ඒ වචන ටික හරි ලස්සනයි මචං🙂
2026-06-08 13:58:08
1
nuwan sachin..💫 :
ow🥺😔
2026-06-09 13:15:56
0
Asanka Samarasingha :
Hm 😌🥺
2026-06-07 13:35:20
1
suhanmalsha :
මම අත් වින්දා එක වෙදනව කියා ගන්න බැහැ
2026-06-08 13:12:38
0
04/27 💔🥀😭 :
lebenna Nathi bawa dena danath man thamath eyata adrei 💔🥺
2026-06-10 15:48:01
0
꧁🇱🇰⚡️👑🇫 🇱 🇦 🇸 🇭 ꧂ :
හැබැයි එපා කියලා ගියාට පස්සේ එහෙම දුක් වෙලා වැඩක් නෑ. සමහර බැදීම් රැකගන්න දෙන්නටම දෙන්න කතා කරගන්න ඕන 🥰
2026-06-08 12:53:29
0
𝓛𝓪𝓴𝓲𝔂𝓪👻 :
😌❤️🩹
2026-06-07 07:19:35
1
🇱🇰mali🇮🇱 :
🤟
2026-06-07 13:52:16
1
𝓣𝓱𝓮 𝓟𝓪𝔃𝔂 ☁️ :
🙂
2026-06-07 08:00:40
1
- K A B R A L 🪽 :
🤍"
2026-06-08 14:21:50
0
𝙅𝙖𝙣𝙖𝙯𝙯🥤🦕 :
🥹
2026-06-08 14:30:29
0
achini baba :
🥺
2026-06-07 12:59:53
0
Lɪꜱᴀ Eᴅɪᴛᴢ ! :
🥺❤🩹
2026-06-08 14:44:38
0
dinusha :
🥺
2026-06-08 00:14:52
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.