@adaderanasinhala: භූමිතෙල් ගහන් දිව්ව බස් රථය අතටම මාට්ටු... කෙලින්ම පොලීසියට... බුත්තල ප්‍රදේශයේ ඉන්ධන පිරහුම් හලකින් බස් රථයට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත කොළඹ - මොනරාගල ධාවනය වූ බස් රථයක් පරීක්ෂාවට ලක්කර තිබුණි. එම පරීක්ෂා කිරීමේ දී ඩීසල් වෙනුවට බසයට භූමිතෙල් යොදා ඇති බවට අනාවරණය වී ඇත.ඒ අනුව බසයේ සිටි මගීන් වෙනත් බසයකට යොමුකර අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන,වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.අවුරුදු 48ක් වන බස් රියදුරු සහ 35 හැවිරිදි බස් කොන්දොස්තරවරයාගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ඇති අතර, වැඩිදුර විමර්ශන තණමල්විල පොලීසිය සිදුකරයි.
Ada Derana Sinhala
Region: LK
Sunday 07 June 2026 08:40:12 GMT
Music
Download
Comments
Sadaru kovida 😉 :
මොකෝ වැරැද්ද ඉතින්
2026-06-07 12:43:54
56
B2K 💘 :
යිතින් මොකද ?
2026-06-07 08:47:23
48
B4B.SUDUU復讐 :
ඩීසල් මිල වැඩි ඇති
2026-06-07 15:23:15
17
itz_kaliya :
Oil pump filter, plugs, piston, බුදි
2026-06-07 15:17:38
2
𝓢𝓪𝓼𝓪 🍄 :
Oil filter oil pump left 😒
2026-06-07 13:16:07
5
Dilshan🍂 :
දැන් මට කියන්න වැරැද්ද මොකද්ද
2026-06-08 01:42:43
0
kapil :
57,000
2026-06-07 14:44:10
0
SL SOLUTION :
ඩීසල් මිල වැඩියි බං
2026-06-07 15:40:44
3
Madhawa Rubasinghe :
මගෙ බස් තුනක් දුවන්නෙ තාම බූමිතෙල් වලින් 😅
2026-06-07 11:21:48
5
𝙸𝚜𝚑𝚎𝚗_𝙰𝚖𝚎𝚎𝚜𝚊 :
පව් එන්ජින් ඒක 🥲
2026-06-07 09:53:19
46
dinuva _x :
Moko bn awlah ithin🥲
2026-06-07 09:04:13
20
Donx :
ඕක හැම එකාම කරන වැඩක් නේ
2026-06-07 09:48:31
14
ıllıllı⭐🌟 S͙a͙r͙u͙ 🌟⭐ıllıllı :
lankawa 99% koombi tell tma😁
2026-06-07 09:55:32
6
V-IDU 19+... :
එකනම් දුකින් උනත් බාරගන්න වෙන වැරද්දක් තමයි
2026-06-07 10:45:33
7
thiva's LIVE JAM 🇫🇷 :
ඉතින් මොකෝ...😂🤣
2026-06-07 09:27:09
2
Tiron Milinda :
පොලිසියට වෙන වැඩ නේ වෙන
2026-06-07 09:43:22
2
k :
kalpitiya Colombo bus check karanna
2026-06-07 13:10:41
0
RIHAN-OFFICIAL🖤 :
Meka gahanna puluwang engine ekata awlak ne
2026-06-07 09:31:30
0
UDULAයා/•°`` :
මොකක්ද දන්නෑ වරද දැන්
2026-06-07 16:04:59
1
නිසල හදවත :
දුර දුවන බස් සේරම බුමිතෙල් මික්ස් කරලා තමයි දුවන්නෙ
2026-06-07 14:37:10
1
NILAN & SHANTHI :
pake police
2026-06-07 13:34:41
1
පැතුම්........🇱🇰🇱🇰 :
අනෙ ඉතින් ඔක තම පුලුවන්
2026-06-07 11:24:21
1
мк_тнαиø🧿 :
Supper disel 🤣
2026-06-07 09:29:22
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.