@kawya_neethranjalee: ජීවිතේ කාලයක් දුක විඳලා, සැනසීම කියන දේ මට හම්බුණේ ඔයාගෙන්. ❤️ ඔයා මගෙ ජීවිතේට ආවට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. මාව තේරුම් ගන්න, මගෙ හිතේ පොඩි වෙනසක් වුණත් දැනගන්න, මාව පරිස්සම් කරන්න කෙනෙක් මට හම්බුණා. සුදූ මෙහෙම කරන්න, මෙහෙම ඉන්න, කාගෙන්වත් වචන අහන්නෙ නැති වෙන්න මෙ විදියට ඉන්න කියලා හැමදේම මට පොඩි ලමයෙක්ට වගෙ කියලා දෙනවා. දෙන්නට දෙන්නා දුර ඉදියා කියලා නැ වෙලාවට කන්න, පරිස්සමෙන් වැඩ ටික කරගන්න, වෙන හැමදෙයක්ම කියලා මැසේජ් දාන්න, මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් මට කියන්න කියලා හැමදාම වැඩට යන්න කලින් කියලයි යන්නෙ... එක වෙලාවකට හිතෙනවා අපරාදෙ අපි දෙන්නා මීට කලින් හම්බවෙන්න තිබුනෙ කියලා.එ තරමට ඔයා මට හරිම ආදරනීය මනුස්සයෙක්. සමහර දවසට ඔයා ලග නැති අඩුව හොදටම දැනෙනවා , ඒත් එක දෙයක් මම දන්නවා.... මගේ ජීවිතේට ලැබුණු හොදම කෙනා ඔයා කියලා.🫀🩷" #foryoupage #tiktok #viralvideo #Love @Kavee💫🔥
kawya_neethranjalee
Region: LK
Sunday 07 June 2026 17:05:48 GMT
Music
Download
Comments
Shehan🇱🇰✨ :
Kohoma unath kamk na apita ona hamadama dennath ekka sathutin inna withrai echchrai♥️
2026-06-08 06:25:46
5
🧿❕ :
caption please ❤️
2026-06-09 01:25:30
1
𝓔𝓼𝓱𝓪 :
e caption ek onii
2026-06-10 16:01:29
1
💔 :
Ow
2026-07-14 04:06:42
0
Rangi 👁️🗨️🌍💣 :
🥺 මන් බලන් ඉන්නාවා...❣️
2026-07-07 15:00:27
0
Hansi Samarasekara 🌀 :
Matath ehema kenek innawa♥️✨
2026-07-14 03:39:13
0
𝗡𝗔𝗗𝗜𝗦𝗛__🐰🤍💋 :
අනේ හැමදාම සතුටින් ඉන්න ... මිනිස්සු හරි ලස්සනයි ආදරයෙන් ඉද්දී... ❤️
2026-06-10 15:54:38
0
D_T_S🗿🖤〽️ :
sduu
2026-06-09 00:02:42
0
Gi_thu_🧚👀❣️ :
my🥺💖
2026-06-16 14:08:29
0
Kavee💫🔥 :
Princess 🧚🏻♀️😘
2026-06-08 08:20:07
1
サンジュ❤️サク#puwak# :
🥰❤️adren sathutin denna ekka hamadama inna nangi.awankawa jiwatwena minissunta weradilama hariyana dawasak enawa etakan Allan inna aya dininawa ❤️
2026-06-13 04:16:44
0
SaSi 🤍 :
🥺🫀!!
2026-06-09 01:56:55
0
kithma Aloysius🪽BecomingBeast :
🙂💗🫂hamadema oyawa parissam krnna hoda widihata hadagann balaganna karana kiyana dewal e dewl walata mt baninna randu wenna trha wenna epa mth ekka🙂🥺💗
2026-06-11 17:20:59
0
K💝 :
Ane sathutin adaren inn nangi ❤️
2026-06-10 12:01:44
0
Shewi🪬 :
ane ♥️🥺
2026-06-07 17:08:01
0
Amindu Induwara :
Me dewal thawamath me widiyatama danenawa athi kiyala mn hithanawa menikeee 🥺❤️🩹
2026-07-01 23:54:14
0
𝙋𝙊𝘿𝙄 𝙎𝘼𝙃𝘼𝙉.💭💥 :
@viha 924 mara widhihat danenawa sudu🥺❤️🩹
2026-06-12 16:19:13
1
Cloud M🧸🎀!! :
@Ra Vi du🫧💗🍒 🥺💘
2026-06-24 13:27:44
1
>>shanu>>🦋🥀💍 :
@🖤❤️ලකියා❤️🖤 මගේනි ඉතින් 🥺❤️💐
2026-06-10 13:06:03
1
DiluuZz🎀💋 :
@V!SHI 👤❗️ 🥹❤
2026-07-01 10:04:30
1
Iɱα..💗🦋 " :
@@Rasa.Rasa111 🥺🫀
2026-06-10 14:14:35
0
❛𝙐𝙨𝙨❜💐💗😍 :
@charithweerasinghe love you bbe 💗
2026-06-10 13:41:25
0
Ma du wa :
@kavindya ♥️🌸 🩷කියවන්න ඔක 😁
2026-07-12 07:57:44
0
Heshuu 🤍🧿✨ :
@Navodya 🖤🧩mgene🥺🌍 💕
2026-07-02 11:58:54
1
|:RAVEE_BBH:| :
@𝓚.𝓣𝓗𝓔𝓔𝓚𝓢𝓗𝓐𝓝𝓐 😚❤️🩹
2026-06-10 15:43:29
1
To see more videos from user @kawya_neethranjalee, please go to the Tikwm
homepage.