@tharanga.prabath86: මිනිස්සුන්ට දෙයක් කියන්නේ මෙතුමා එය බලා ඔබට ආරක්ෂා වෙන්නයි නමුත් අපේ රටෙි අයගේ පුරුද්ද මඩ ගහාන එක. (හැමෝම නෙමෙයි)උදා:- කී දෙනෙක් නමි අර අනාත නිවාසේ ලොකු අයියට හොද කිවිවද දැන් පෙරලා කරන්නේ මොකක්ද මිනිසුනේ හදවතින් හිතපල්ලා හැමදෙයක් ගැනම දාහමට අනුව කවදාවත් ජීවීතේ වරදින්නේ නැහැ.කුහක ගති ඊර්ෂ්‍යාව වෛරය හිත් වලින් අතහැරපල්ලා. #froyou #froyoupage #typ #virall #trending
Tharanga Prabath
Region: LK
Sunday 07 June 2026 18:55:16 GMT
Music
Download
Comments
sriyani :
මේ සියළුම අනාවැකි වලින් ආරක්ෂා කරලා දෙන්න විස්ව මාතාවනි, 🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදු සමිදුගේ පිහිටයි මගේ රට ආරක්ෂා කර දෙන්න 🙏🏻🙏🏻🙏🏻
2026-06-07 21:30:19
10
0767609942 :
2026-06-08 13:35:56
1
Nilanthi Nilanthi :
විශ්ව මෑණියන් ගේ පිහිට ලැබේවා
කිසිම කරදරයක් නොමවෙවා 🙏🙏
🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි.
2026-06-08 04:52:33
2
gayani Guruge :
දැනුත් කට්ටිය හිනා වෙනවා ඔය බොරු කියලා අර එක මෑනිකෙනෙක් කියන කෙනා කියනවා ල්ංකාවට කොහොමවත් එහෙම වෙන්නෙ නෑ කියල ඒත් මෙතුමා කියපුව මෙතෙක් සාර්තක උනා හැමෝම කල්පනාවෙන් ඉන්න🙏🙏🙏
2026-06-08 02:26:38
5
⭕SHANA :
එදත් අදත් ඔබතුමාව විස්වාස කලා😎❤️
2026-06-09 02:26:19
3
user4953439162278 :
koheda plate kiyla kiynna puluwndha🙏
2026-06-08 17:04:15
1
Ashoka Neel :
වියරු katanne janathawata boru kiyala අනේ me😁😁😁
2026-06-09 04:58:05
1
user4953439162278 :
HTIYTA HRYTA HRI ANAWAK BS OBATUMATA🙏🙏
2026-06-08 17:12:25
1
R :
කර්මය වලකන්න බැරිවෙයි
😥😥😥
2026-06-08 13:26:31
1
🇰🇼 👑SRI LANKA BARBER 👑🇱🇰 :
ඔබතුමාගේ අනාවැකි ගොඩාක් හරි ගිහින් තියෙනෙවා.. ගොඩක් මිනිස්සුන්ගේ හිතේ gawrawayath thiyenewa.. A ගෞරවය nethi karaganna එපා දේශපාලනය medata දාගෙන.. ගොඩක් මිනිස්සු winasaune දේශපාලකයෝ නිසා. 🙏🙏
2026-06-08 08:43:03
1
Sisira Jayawardane israel :
😁😁😁😁 news bala bala talk denaws
2026-06-08 08:43:13
1
Wijesekara I.G :
පුළුවන් නම් අර ගම කොහෙද කියන්න ඔයාට ගොඩක් පින්සිද්ද වෙයි මහත්තයො
2026-06-08 07:28:16
1
Diwynjanadana1 :
🥰🥰🥰
2026-06-10 03:59:37
1
vijay :
🥰🥰🥰
2026-06-10 06:12:21
1
Thilak Kumara :
🥰🥰🥰
2026-06-09 02:03:29
1
sumuduhansa :
🥰🥰🥰
2026-06-09 08:14:04
1
Ruwan :
❤️❤️🙏🙏🙏🙏
2026-06-09 12:36:38
1
Ameta S :
👍👍👍
2026-06-08 17:23:44
1
nuwan :
🥰🥰🥰
2026-06-08 04:21:18
2
Priyantha Colamba Arachchi :
😄😃😁😁😁
2026-06-08 14:52:25
1
mainthamitha :
😳😳😳
2026-06-08 09:33:35
1
Sha :
😘😘😘
2026-06-08 05:38:38
1
To see more videos from user @tharanga.prabath86, please go to the Tikwm
homepage.