@samithadinushi0507: මගේ රත්තරං මහත්තයාට ඉක්මනින්ම සිහිකල්පනාව ලැබේවා….!🖤💫

Samitha Dinushi
Samitha Dinushi
Open In TikTok:
Region: LK
Monday 08 June 2026 04:14:17 GMT
1273068
147506
7276
1707

Music

Download

Comments

desh6430
T_O_X_I_C 🐼♠️🐞👣 :
පිරිසිදු ගැහැනු ආත්ම 🙂🌍❤️‍🩹
2026-06-09 08:12:00
3635
samiyaoff0
Samee Official :
අනන්ත වූ බුදු ගුණයෙන්..මෙතුමාට ඉක්මනින් සනීප වේවා..🥰♥️
2026-06-08 05:38:24
3216
hemajith15
HEMAJITH :
මක් වෙලාද 🥺
2026-06-13 09:33:24
1
dilru.kmk
𝑫𝒊𝒍𝒓𝒖 𝑲𝑴𝑲 :
සසරේ මා කල යම් පිනක් වේ නම් ඒ පිං බලයෙන් සහ මගේ මහත්තයා වෙනුවෙන් මා රකිනා පතිදම් පිනෙනුත් මේ ආත්මයේ මා කල පිනක් වේ නම් ඒ පිං බලෙන් ඔයාගේ මහත්තයා ඉක්මනින් සනීප වෙන්න ආශිර්වාද කරනවා... ඒවගෙම ඔයා වගේ හිත ශක්තිමත් අවංක එයාව ගොඩාක් හොඳින් බලාගන්න බිරිඳක් ලබන්න ඔයාගේ මහත්තයා ගොඩාක් වාසනාවන්තයි...ඒ පිනම ඇති ඔයාට 🙏❤️
2026-06-08 11:27:40
517
tharakanmahakubura
Tharaka music :
ඔහු හුගක් පින් කරලා ඇති ඔබ වන් බිරිදක් ලැබීමට.ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරමි ❤️
2026-06-08 12:09:05
904
mr.binu_999
𝗕 𝗜 𝗡 𝗨 🧸! :
පිරිසිදු ගැහැනු ආත්ම..මෙහෙම අය හරි අඩුයි..ඉක්මනින් සුව වෙන්න 🙏🙂🌍❤️‍🩹
2026-06-09 17:16:27
661
mendis_95
sanil :
මේවා තමයි රියල් ලව් ස්ටෝරි මචන්👌..respect❤️
2026-06-10 17:23:22
89
user89693710860460
🙂 :
අනේ ඉක්මනට සනීප වෙන්න. තෙරැවන් සරණයි🙏❤️
2026-06-08 13:50:41
154
nima_quotes__2
𝗡 𝗜 𝗠 𝗔 |>🗿🐦‍🔥 :
හැමෝම කතා වෙන්නෙ එයාගෙ මහත්තයා ගැන..ඒත් ඒ මහත්තයා මේ වගේ කෙල්ලෙක් ලබන්න කොච්චර පිනක් කරලා ඇතිද...🥺❤️✨
2026-06-09 12:06:50
152
kenziiiiiiii34
TUƑ乛KENZI✿ᬊ° :
එයාට මොකො උනෙ අක්කෙ
2026-06-12 16:41:01
2
sooriya515
SooriyA Eco Bags :
සසර මොකක් හරි අකුසලයක්.නිසා මෙහෙම උනාට ලොකු පිනක් කරලා තියෙනවා ඔයා වගේ වයිෆ් කෙනෙක්.ලබන්න
2026-06-08 10:51:52
147
lasithrandima
Lasith Randima 🇱🇰 :
මම කරපු පිනක් ඇත්නම් ඒ පිං බලෙන් ඉක්මනින් සුව වේවා ..
2026-06-08 12:22:55
62
thissa68
🇱🇰🕊𝐓𝐡𝐢𝐬𝐬𝐚࿐OFFICIALs⃠ :
අනන්ත වු බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ලැබේවා...! තෙරැවන් සරණයි🙏❤️
2026-06-11 15:21:23
13
damayanthi.rajapak
Damayanthi rajapaksha :
මේ කාලේ යසෝදරාවියෝ ...🥰🙏
2026-06-11 09:09:01
13
lsn.nuwan.lsn
🇱🇰🇰🇷”NUWAN”누완🇰🇷🇱🇰 :
කියන්න වචන නැ ඔයා ගැන ඔහුව හොදින් බලාගන්න❤️❤️❤️
2026-06-11 03:07:32
7
jkavinda
😜.පැංචා.🤓 :
ඉක්මනින් සුවපත් වේවා🙏🙏 හැම අත්මයකාම සතුටින් ඉන්න ලැබේවා..🙏🙏♥️♥️
2026-06-13 13:05:24
2
princy20021
🥺❤️prabu girl🧚🐼 :
🥺❤️ඉක්මනින් සුවපත් වේවා ❤️තෙරුවන් සරණයි 🙏
2026-06-13 19:38:26
1
..........ash.......18
K...avi 🧿 :
ඉක්මනින් සුව වෙලා...ආයෙමත් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🥰💝
2026-06-13 03:05:16
2
navodh_zz
NAVODH 💋🖤 :
Get well soon❤️
2026-06-09 15:37:26
7
nethmiamasha142
꧁🖤⃝🇱🇰"𝙉𝒆𝒕𝒉𝒎𝒊"❤️⃝🇸🇦꧂ :
අනන්ත වු බුදු ගුනයෙන් ඉක්මනින්ම සනීප වෙන්න ඔනී 🙏🙏🙏🙏🙏🙏
2026-06-11 20:55:30
6
charith.ishara6
👍👍👍👍👍👍 :
ඔයා වගේ වයිෆ් කෙනෙක් ලැබීම ත් එයාගේ පෙර බවයක යම් පිනක් හේතු වෙන්න ඇති.... ඉක්මනින් සුව වේවා ඔයාගේ මහත්තය ව 👍👍👍👍👍
2026-06-11 08:39:45
8
ungalhena
Udaya_Zz🥳 :
මා කළ යම්කිසි කුසල කර්මයක් වේ නම්, ඒ කුසල කර්මයේ පින් බලෙන් මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා !!!
2026-06-09 16:29:53
8
d_ewindya.2007
SEW🐍 :
ඉක්මනින් සනීප වේවා...♥️🙏
2026-06-09 18:47:24
5
shan69145
Shan🇮🇱🇮🇱🇮🇱🇮🇱 :
ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි,දෙවිපිහිටයි. 🙏
2026-06-09 15:55:30
5
gavesh352
Gavesh 📯🩷 :
මෙන්න නියම ගැහැනු .රෙස්පෙක්ට් හැමදාම සතුටින් ඉන්න 🥰
2026-06-10 12:12:51
10
To see more videos from user @samithadinushi0507, please go to the Tikwm homepage.

Other Videos


About