Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@haskey841: ඔයා මට එකපාරක් ආදරෙයි නම් මං ඔයාට දහස්වතාවක් ආදරෙයි 🥹🫶
හස්key〽️
Open In TikTok:
Region: LK
Monday 08 June 2026 06:48:59 GMT
374125
33551
251
2527
Music
Download
No Watermark .mp4 (
1.56MB
)
No Watermark(HD) .mp4 (
1.95MB
)
Watermark .mp4 (
2.58MB
)
Music .mp3
Comments
🌻Thaari jay 🌻 :
වැන්ඳා.. මාව බලන්න ඇවිල්ලා යන හැම දවසකම.මං හිතන් හිටියෙ මට පුළුවන් උපරිම ගෞරවය ආදරය හැමදාටම දෙන්න.එ වෙනුවෙන් මං මගේ ගෞරවය හැමදාම දිය කරලා දැම්මා.ඒත් මිනිස්සුන්ට හති වැටෙනවා.. ඕනවට වඩා ඕනම දෙයක් ඕන්නෑ. ආදරය දීලා ගෞරවය දීලා දරුවො වගේ බලාගන්න ගිහාම පිරිමින්ට ටිකක් කල් යද්දි ඒවයෙ කිසිම අගයක් නැති වෙනවා අන්තිමට අපි බාල්දු වෙනවා. පෙරළා ලැබෙනවා නම් විතරක් ආදරේ විශේෂයෙන් ගෞරවය දෙන්න.නැත්තම් තමන්ගෙ ආත්ම ගෞරවය තියාගෙන තනියෙන් ඉන්න..
2026-06-10 13:45:54
9
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
2000 පස්සේ උන් මේ කොනට💔🥲👍
2026-06-09 03:07:34
64
Tharindu Dilshan :
වදින්න ඕනෙ නැ ඒ වගේ ආදරෙයිනම් ඇති..🙌❤️🩹
2026-06-09 19:10:22
13
*🐭⃝💗 𝐒𝐇𝐀𝐍𝐈 💗⃝🐭* :
මාත් එහෙම ආදරයක් අයිතිකරන් හිටියා 🥺 අනේ එයා මගෙන් ඈතට යනවා 🥺💔 ආයේ මං ලගට එනවා නම් 😓
2026-06-09 03:25:42
11
_piyu_mal_⚡️🩸 :
2026-07-19 05:04:29
0
444 🤍✨ :
මාවත් පිළිගන්නව ද ? 🥹🫶🏻💋
2026-07-21 07:26:17
0
🇱🇰S a Y u R u (ශ ක් ති)🇦🇪 :
mention krnne khmd eyv🥹🙇♂️
2026-07-25 05:03:40
0
shenu 😘❤️❤️ :
hmm ❤️
2026-07-19 15:31:33
0
🎵S_A_N_D_A_L_U..G_I_M_H_A_N🎵 :
එහෙම කෙනෙක් හම්බ වෙන්න තරාම් අපි පින් කරලා නැ බන් 🥺🥺
2026-06-10 12:56:40
3
😪💔 :
එයා මල්ලි කෙනෙක් වෙලත් එයාව බලලා එන හැම පාරම එයාට වැන්දා එයා දැන් වෙන කෙනෙක්ගෙ 😑❤️🩹
2026-06-25 08:00:20
1
🫂🫶doni&dilru🫂🫶 :
හ්ම්♥️♥️
2026-06-08 20:00:14
0
shanu_putha1 :
2026-06-08 17:49:18
1
💝▁𝐂𝐡𝐚𝐧𝐮𝐤𝐚▁💎🏞🧖⏮️▶️⏭️ :
මේ video clip එක දිහා බලන් හැම එකාම ගහපු මනෝපාරවල්. ඇති ඒ ෆැන්ටසිය සැබෑවක් වේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා..🧘❤️🩹🌈️
2026-06-09 03:03:01
5
ᴅɪʟꜱʜᴀɴ :
ඒ වගේ ආදරයක් ලැබුන නිසා මන් සතුටින් 🥺♥️
2026-06-09 14:28:33
1
Anurudda Maduwantha__🇦🇪 :
මත් අසයි එහෙම ආදරයක් ලබන්න..❤️😳
2026-06-09 14:29:19
1
Itx me sakuni :
මමත් වැදලා තියෙනවා ❤️
2026-06-09 12:23:24
1
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
මමත් ආදරෙ කරපු මනුස්සයෙක් මේ දේ කියන්නේ මගේ ජිවිතෙන්.ගෞරවය රැක්කා ගෞරවය දුන්නා හරිම ආදරෙන් පරිස්සන් කරා සැලකුවා යන්න ඕනේ වුනා එයාට ගෞරවණීය සමුගැණීමක් එක් කරා❤️මට මම ගැන සතුටුයි එ ඇති මට. එයා මට කිව්ව දේ තමයි එයාගේ තාත්තගෙන් පස්සේ හමු වුන හොදම පිරිමියා ඔයා කියලා ඒක මට ලොකු සතුටක් හැබැයි එයාට යන්න ඕනේ කිව්වා යන්න දුන්නා ❤️
2026-06-09 03:03:00
2
❤️⚡Leon priyankara ❤️⚡💔 :
ආදරේ කවදාවත් නොලැබෙන දෙයක් මට 😔
2026-06-11 02:09:14
1
『sʜʀᴋ』•ᴮᴬᴰʙᴏʏツ×_× {2003}22 :
මම උදේට වැඩට යද්දි මගේ දෝනි මට වඳිනවා කොහෙදි උනොත් මම කොහොම හරි යද්දි මට වදිනවා එයා ත් එයාට මං මග ඇරෙන්න දෙන්නේ වටිනාකමක් තියෙනවා🥰
2026-06-10 00:44:57
7
🦇️ Bat ghost :
ow Mata labila thiyenne Mata wadinna puluwan adarayak.e adare mage panatath wada mama rakinawa ❤️
2026-06-21 05:38:42
0
💫✍️💗@pragith official💗✍️💫 :
ඒ වගේ ආදරයක් හම්බුනානම් අදත් සතුටින් මන් 😉😔💔🫂
2026-07-12 11:38:40
0
Roo ❤️ :
එ Respect එක දෙන්න හිතෙන්නෙ හදවතින්මයි.මම වෙලාවකට පෝරුවෙ ඉදන් husband ට ඔසරිය ඇදලා වදින photo දිහා හරි ආසාවෙන් බලන් ඉන්නවා දවසක මාත් මේ විදියට photo එකක් ගහනවා කියල ❤️
2026-07-24 05:08:27
0
𝘔 💋🖤 :
Math asai e wge adarekata kawadama hari lebrine🥺🫶❤️
2026-07-23 04:49:14
0
Dili nethusarani☁🏝️😘🔮 :
ඒ වගේ ආදරයක් දීලත් යනවනම්......😳
2026-07-07 14:33:46
0
Preethi sin 🧿 :
මන් නම් කොහෙහරි යන්න ගියොත් හැමදම එයාට වදිනව🥰
2026-06-09 12:02:33
0
To see more videos from user @haskey841, please go to the Tikwm homepage.
Other Videos
Spiderman not coming home #spiderman #blowthisup #fyp #fyppppppppppppppppppppppp #foryou
The strongest and smartest character in jjk✋🏻🤚🏻#edit #sukuna #ryomensukuna #sukunaedit #fyp #foryou #jujutsukaisenedit
Listen to this platinum @Audemars Piguet #JumpHour #MinuteRepeater #26151. Available now #thekeystonewatches #ap #repeater #platinum #luxurywatches #watches #watchtok #watchesoftiktok ##julesaudemars
Nhẫn Nam sịn
#fyp#situbondo
About
Robot
API
Legal
Privacy Policy