@s__0_7__: 🙂❤️‍🩹🕊️ #fypシ゚viralシ #fyp #viral #viralvideo #tiktok

𝑺
𝑺 " 🌸💗
Open In TikTok:
Region: LK
Monday 08 June 2026 09:14:15 GMT
47015
3210
306
362

Music

Download

Comments

ranuzer
<|𝐑𝐀𝐍𝐔 ✅ :
හිතට හරි අමුත්තක් දැනුනා කියෙව්වට පස්සෙ ❤️‍🩹
2026-06-08 14:16:43
119
akiya_02
JERRY ⚡ :
මගෙ එක්කෙනත් එහෙම වෙනස් වීගෙන එනවා නෙද කියලා මතක් උනාම 🙂💔 මගෙ එක්කෙනත් දැන් කැම්පස් ගිහිල්ලා අවුරුද්දයි එයාගෙත් වෙනස මට තෙරෙනවා දැන් දැන් .මමත් ගරාජ් එකක වැඩ කරන්නෙ 🙂 .එයාව හම්බ වෙනවානම් මට 270km තියෙනවා කොච්චර දුර උනත් මට පුලුවන් විදියට මාස දෙකක සල්ලි එකතු කරලා මම යනවා එයාව බලන්න .කැම්පස් ගිය මුල් දවස් වලනම් එයා මම එනවට ආස උනා. එත් දැන් දැන් මම එන්නද ඇහුවාම නිවාඩු නැ.විභාග .සෙනසුරාදා ඉරිදත් එයාට වැඩ .පාඩම් කරන්න ඔනි කියනවා මට හිතා ගන්න බැරි අවුරුදු අටක් මන් එයාට අවංකව ආදරේ කරලා මට මෙහෙම කරන්න පුලුවන් උනේ කොහොමද කියලා .🙂💔
2026-06-08 17:01:58
68
shehana.tt
𝐌𝐮𝐓𝐡𝐮 :
ai mehema 🙂💔
2026-06-09 05:17:48
1
nethu.rajapaksha374
Nethu Rajapaksha :
මටත් අවුරුදු 23 මේ වෙනකම් ටොපියක්වත් බලාපොරොත්තු වෙලා නෑ රට ආවා මම එයාට ගේ හදන්න තරම් වත්කමක් නෑ ඒ නිසා , එයාට ඕන දේවලුත් මම අරන් දීලා එයාට ඉස්සරහට ජීවත් වෙන්න පුළුවන් විදියට බිස්නස් එකකුත් හදලා දීලා ගේත් හදලා තමා මම ආපහු ලන්කාවට එන්නෙ 🥰 අනුන්ගෙ ගෙදරක වැඩකාරියක් උනත් කමක් නෑ මගෙ ජීවිතේ බාරගත්ත මගෙ එකා සතුටෙන් ඉන්නවනම් 🥰
2026-06-08 16:00:58
72
_hashan07_x
Ha Sh aN :
මජන් අතගාන අපිටත් දවසක හරියයිනේ අනිවාරෙන් 🙂💗
2026-06-08 15:54:29
36
_benjizzzz
Benji_404 :
මේ වචන ඇත්තටම ආදරේ කරන මනුස්සයෙක්ට කියන්න පුළුවන් ද 🙂💔 Timepass එකකුයි තනිකර අනුන්ගෙන් යැපීමකුයි කරලා තියෙන්නෙ 💔
2026-06-09 04:39:46
6
happycloudyyy
Happycloudy ☁️ :
Hen ghpn 😒
2026-06-08 15:53:39
36
nilakshi.anuththa
A N U 💋 :
අනේ මගේ boy ගැරජ් එකක් කරන කෙනෙක් මන් එයාට පනටත් වැඩියේ ආදරෙයි❤️🥺
2026-06-08 15:37:55
27
_chasiy
_CHASIy”.. :
Mun kelloda 🙂💔
2026-06-08 10:09:47
43
tharushika551
tharu :
hena hena 🙂
2026-06-09 03:28:30
1
blossomcrafts21
🥷👀مميزة :
කිසිවක් නොකියමි කර්මය විස්වාස කරමි 😌
2026-06-08 18:42:33
7
mavitharu648
Piggy..🐷❤️ :
එහෙම අසරණ වෙන මිනිස්සු ඉන්නවා ඕන තරම් හරියට මං වගේ 😊
2026-06-09 00:17:53
6
pabodravi3p
Rashi 💗💐 :
මට තාම අවුරුදු 20යි ඒත් දැන් කාලේ දකිනකොට ඇත්තටම මහ පිළිකුලක් ඇති වෙන්නෙ.
2026-06-08 20:50:41
5
dilu._.nihara
Dilu _ Nihara :
jara ganu 💔
2026-06-08 14:39:40
6
smps77
Poorna_பூர்ணா🌊👑️ :
mt un oy wade wenas widihkt 🙂
2026-06-08 11:36:45
18
_dil_u
𝘿𝙞𝙡 :
Same story 😊❤️‍🩹
2026-06-08 17:57:56
2
dew__official__00
🍒 :
I felt it 🥺❤️‍🩹
2026-06-08 18:15:14
1
_prabath
𝓟𝓻𝓪𝓫𝓪𝓽𝓱 :
ලැබෙන්න ඕන දේ හරි කාලෙට ලැබෙයි ඒකිට 👍😗
2026-06-08 17:18:25
2
_tharidu_ravihan_
Tharindu_ ⚓️ 🇫🇷 :
Cri weesiyo🥺❤️
2026-06-08 14:57:25
5
niva.blooms
Niva 💗🌻 :
Ane 💔
2026-06-09 03:33:54
1
To see more videos from user @s__0_7__, please go to the Tikwm homepage.

Other Videos


About