@soulwordslk: පිරිමියෙක් වුණාම ඕනෑම තැනකදී තමන්ගේ වගේම අනෙක් කෙනාගේ ආත්මගරුත්වය, විශේෂයෙන්ම කාන්තාවකගේ ගෞරවය රකින්න ඉගෙන ගන්න ඕනේ. වයිෆ්ව පෙම්වතිය කවදාවත් එයාලව යාළුවො ඉස්සරා බාල්දු කරන්න එපා එයාටත් ආත්මගරුත්වය තියෙනෝ ප්‍රශ්න කියන ඒවා ඕනෑම පවුලක, ඕනෑම සම්බන්ධතාවයක තියෙන්න පුළුවන්. ඒවා විසඳගන්න ක්‍රම තියෙනවා—එක්කෝ නිදහසේ කතා කරලා බේරගන්න ඕනේ, නැත්නම් අයින් වෙන්න ඕනේ. එහෙම නැතුව මහ පාරේ චාටර් කරන එකවත් යාළුවො ඉස්සරහ බාල්දු වෙන්නේ තමන් ආදරෙ කරන කෙනා තමන්ගේම තත්ත්වය බාල්දු වෙන එක විතරයි . පිරිමිකම සහ මනුස්සකම නැති වෙන්නේ තමන්ගේ #soulwords #ypfッ #trending #3mintiktok #viralvideo
Soul Words 🍃
Region: LK
Monday 08 June 2026 10:29:29 GMT
Music
Download
Comments
𝐏𝐎𝐃𝐈 :
Original video එක බලන්න තේරෙයි ඇයි කියලා 😊
2026-06-09 04:34:34
1071
Chavindu :
මම නම් බයික් එකේ යනකොටවත් ඉස්සර එයාව තෙමෙනවාටවත් කැමති නෑ🥹
2026-06-08 15:00:38
882
Rashmi Wasana🇱🇰👑️ :
ඔච්චරයි කතාව අවසන් 😌😌
2026-06-08 17:03:56
389
𝐂𝐑𝐀𝐅𝐓 𝟓𝟏 by Primalshi🌸 :
Comment බලලාවත් Original එක මොකක්ද කියලා හොයාගන්න බැරි උන මන් 😒
2026-06-11 15:53:18
102
දෝණි සූදු :
මගේ කොල්ලා දුප්පත් ගොඩක් සල්ලි කාරයෝ වගේ නැ කවදාවත් සැරකරලවත් නැ එයා හැම භවයකම එයා මගේ වෙවා🥰🥰
2026-06-09 15:59:47
40
🖤🌸🌹Chuty 🖤🌸🌹 :
එ වේදනාව නම් අනන්ත්වත් විදලා ඇති 🥺
2026-06-09 04:03:10
73
Chathu boy :
මම එයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ එත් දැන් එයා නෑ මම එය ලගත් නෑ එයා එන්නෙ නෑ කියලා දන්නවා එත් තාමත් අදරෙයි ❤️❤️🩹 ඔයා මෙක දැක්කොත් මැනික මම තාමත් ඔයාට අදරෙයි ❤️🩹🥰 මට කොච්චර රිදුනත් මම දැන් ඔයාගෙ සතුට දිහා බලලා සතුටු වෙනවා මැනික 🥰❤️🩹piyu❤️❤️🩹
2026-06-09 02:21:10
31
manu chanun :
😅
2026-06-26 10:26:04
11
••Book Lovers•• :
දැනුනු ආදරය ලග මිනිස්සු අසරණ වෙන තරමක්..💔
2026-06-08 19:56:35
42
(NAVEEN_ MANOCH) 🖤🕊️ :
ඔර්ජිනල් විඩියෝ එක බැලුවනම් තෙරෙයි බන් 🥹
2026-06-09 16:34:35
90
"Naw_Odya !🍄🤍💋 :
ඒ උනාට අපිට උනේම දැනුන මිනිස්සු ළග ඕනිවටත් වඩා බාල්දු වෙන්න උන එක ☺️💔
2026-06-09 06:02:21
20
Dilki Nugawela :
සල්ලි නිසා නේද කියලා හිතෙනකොට 😭😭😭😭
2026-06-08 17:41:15
70
Suba Suba :
🥺🥺🥺🥺🥺එහෙම අාදරයක් ඔනෙ නැ
2026-06-08 13:59:22
54
𝕾𝕰𝕹𝖀𝖀 𝖙𝖙 👾" :
Hod vde huththit 😞💔
2026-06-11 03:04:56
11
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
ආදරෙ කියන්නෙම බාල්දුවීමක්...🙂💔
2026-06-09 14:07:41
30
kavish :
බාල්දු වෙන්න එපා කිසිම කෙනෙකු ලග 🥰
2026-06-11 08:49:32
9
ama🍁 :
aniwaryen 💐✨
2026-06-09 06:18:28
5
꧁𓊈𒆜💥...RED QUEEN... 💥𒆜𓊉꧂ :
වැරදි තේරීම් නිසා ජිවිතේ හැමදාම විදවන්න වෙනවා 😔
2026-06-09 08:06:59
14
OSH__💋 :
Jiwithet na❤️🩹
2026-06-08 17:19:10
17
꧁ঔৣ☬ ලිසස්නා ☬ঔৣ꧂ :
මම නම් පැත්තකට වෙනවා මොකටද
2026-06-10 04:51:27
6
Sky£༆ __가욋가_딜슨_🌎🇰🇷✈️ :
සතුට පවතින්නෙ ලෝකය හොද විම් තුල නොව...ඔබේ සිතුවිලි යහපත් වෙන තරමටයි...💓🥲🌻යහමගට යනවද නැද්ද කියන එක තිරණය කරන්න ඔනි අපිමයි..❤️🩹🙏
2026-06-08 16:20:09
17
wathsala dilrukshi :
ඇත්ත හැමදාම බාල්දු උනා..🥹
2026-06-09 06:36:59
5
To see more videos from user @soulwordslk, please go to the Tikwm
homepage.