@keshub3vin: උඹව දැකපු පලවෙනි දවස... පපුව ගැහෙන සද්දේ, පාරේ වාහන සද්දෙටත් වැඩිය හයියෙන් මටම ඇහුනේ... ඒ සද්දේ උඹට ඇහෙයි කියන බයට මමම මගේ හිතට කිව්වා “සද්දේ අඩු කරගනින් වස්තුවේ... නැත්නම් නෝන්ඩි හැත්තෑවයි” කියලා. මමඋඹේ අතින් අල්ලන්නත් කලින් උඹ මගේ හිත අල්ලපු ලස්සන... මගේ හිත කිව්වෙම, “අම්මෝ උඹේ කෙල්ලගේ ඇස් වල ලස්සන, මේවා නම් දෙයියොම අතින් හදපුවා වෙන්න ඇති...” කියලා. 163 bus එකට උඹව දාන්න කලින් හරි ආදරෙන් මම උඹේ නළල උඩ ආදරෙන් පිරුණු බර හාදුවක් තිබ්බ හැටි... පලවෙනි හාද්දේ තිබුණු ආදරේ බර අන්තිම හාද්ද වෙනකන් නම් මගෙන් දශමයක්වත් අඩු වුනේ නෑ. මම හිතන්නෙ උඹට ඒ බර දැනෙන්න නැතුව ඇති. ප්‍රංශ තොල් හාදුවටත් වඩා වැඩි බරක් මට නම් ඒ නළල් හාද්දේ තිබුනා... නුගේගොඩ... එදා මම ආදරේ කරපු තැන අද මම යන්න අකමැතිම මාව අව්ල් කරන තැන. හරි පුදුමයි නේද අපි ආදරේ කරන දේවල් අපේ ජිවිතේ බයම තැන් වෙන විදිහ? (ඔයා හිටියා නම් දේවල් පටන් අරන් අදට අව්රුද්දයි... ඉතිං ඔයා නැති මම තාම ජීවත් වෙන ඒ scenario එක ඇතුලේ අපිට happy anniversary ❤️✨) -Keshan Bevin- #creatorsearchinsights #art #explorepage #fyp #fypシ
keshan bevin
Region: LK
Monday 08 June 2026 15:44:31 GMT
Music
Download
Comments
K A V ii 🌀 :
ඔව් ගොඩක් ඉස්සර හිටපු අපි දෙන්නට අපි දෙන්නවා අමතක වෙලා ,නැති වෙලා ගිහින් 🥺❤️🩹
2026-07-31 11:15:23
1
𝕊𝕒𝕟𝕛𝕦..🩶 :
නුඹ මටවත්..මා නුඹටවත් අපි අපිටවත් හිමි නැති නම්...මේ ආත්මයේ කිසිදාක අප ආයේ හමුනොවුනාට කම් නැත❤️🩹
2026-06-08 21:12:27
23
Tharindu Akash :
අද ලග නැති උනත් හම්බවුන පලවෙනි දවසේ එයාගෙ අත් දෙක අල්ලපු ගමන් දැනුණ ඒ සිතල අද වගෙ මතකයි මට 💗🥀
2026-07-22 15:58:22
2
V_i_t_h_e_s_h_🌸🧚♂️❤️🩹 :
මන් නවතිනවා .🥺❤️🩹
2026-07-28 02:28:30
1
xxxtentacion🫀🇱🇰 :
අවුරුදු 4 ක් ආදරේ කරලා නෑ නෑ එ මගේ wife 😔❤️🩹 මම තමා එයාට අදරේයි එත එයා නෑනෙ 🥺😭
2026-06-11 17:26:20
2
Madushi lakshani :
මටත් චිත්‍රයක් ඇදලා
2026-06-16 09:50:16
1
𝐬𝐡𝐢𝐭𝐳𝐮𝐮 🧚♀️🍄 :
ඔව් ඒ පිරිමි ලමයා මගෙ ජීවිතෙ කව්දාවත් අමතක නොවන ලස්ස්නම සහ දුක් බරම මතකයයි
2026-07-13 06:33:11
1
Aadhii :
ඔයාගේ වචන හරි ලස්සනයි 💜️හිතට දැනෙන්න ලියන්න පුලුවන් ඔයාට 🔮🌸
2026-06-27 05:38:46
1
𝓘𝓣 '𝓢 𝓜𝓔 𝖍𝖆𝖓𝖘𝖆𝖐𝖆🤍 :
අන්තිමට අපිට අපිව නැති උනා 🙂❤️🩹
2026-07-20 13:21:45
1
H I M A 🍃 👻 🇶🇦 :
ඒ වචන ඒ හැගීම කියාගන්න තේරෙන්නෙ නෑ 😳💔
2026-06-12 12:46:10
1
hasii_girl :
ane 🥺❤️
2026-06-11 01:30:00
1
V I R U 🪷 :
Aniwaren💯
2026-06-09 02:27:35
1
N A V Y Y🦦✨ :
Wenasakt thiyenne 138 bus ekay , me hageem hriytma liypu oya kollek , eda ee hageem athwinda mn kellek🤎✨
2026-07-17 15:33:20
1
2:15 🤍💋 :
2023🙂❤️🩹
2026-06-09 08:23:38
1
Thisal Navanjana :
kavi.......😓
2026-06-17 10:43:32
1
メᴛʜᴇ ʀᴀɴᴀ 👑 :
cption denn
2026-06-10 04:59:57
2
J a n u k a :
මට අපව නැති වූ බව...💔
2026-06-10 02:48:12
1
💜️🥺💜️CRIsh KAPoor🥺💜️🥺 :
sad momant🥺💎
2026-06-09 06:27:50
1
user1681381614435 :
caption ek dennko
2026-06-09 14:16:40
1
𝐉~ :
Makumbura🙂❤️
2026-06-09 06:11:40
2
KAUSHY !!🎀 :
අවු:5ක් 🙂💔
2026-06-09 02:51:16
1
𝙼𝚛'𝕊𝕂 🕊️🤍 :
vedio eka gnnw bos❤️
2026-06-09 15:01:30
3
yuki--7 :
මිනිස්සු යනවා යනමගවත් නොකියා මතක අපි එක්ක රැදෙනවා දවසකට මග නොකියම🥀❤️🩹
2026-06-08 17:05:00
2
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.