@dhammika_bandara: 2026 - 06 - 06 episode 66 අපේ වගේ රටක මනුස්සයෙක් පිට රටකට ගියාම හිතෙන්නෙම එයාට දැන් හොදයි කියලා ඒත් ඇතුලෙන් ඇත්තටම හොදයිද.. ඒක එහෙම නෙවෙයි සුද්දා..... .. සදෙව්.. @Kasun Tharaka 🫂❤️ @Anushka Rasanjana Desilva 🫂❤️ #පට්ටිගෙදර #itnsrilanka #actor #dhammikabandara
Dhammika Bandara
Region: LK
Tuesday 09 June 2026 03:55:37 GMT
Music
Download
Comments
🇱🇰🥷Jöhñty🥷🇲🇻 :
අඩන්නැතුව ඉන්න මාර ට්‍රයි එකක් දුන්නේ ....දැකපූ සූපිරියක්🥰
2026-06-09 20:32:02
33
user7884221920422 :
මේ රගපානවද අප්පා හිතා ගන්නවත් බෑ රංගන පාසලක් 👌🥰
2026-06-10 13:41:33
29
‘🦊gυмιнσ🇪🇺🇹🇩 :
සමහර කතා එහෙ මෙහේ වෙනකොට මගේ සම්පූර්ණ කතාවම මේකේ තියනවා 🥺
2026-06-20 21:19:19
0
❤🖤BHANUKA PASINDU🖤❤ :
සම්මාන කියක් දෙන්නද මන්දා මේ නළුවට නම්❤️❤️❤️❤️❤️
2026-06-11 20:27:31
5
Ovindu Dilanka :
ඇඩෙන රගපෑම් 💯👊
2026-06-09 15:03:45
22
Thush :
මේ කතාවෙ ලින්ක් එක එවන්න බැරිද
2026-06-20 05:24:35
0
Nisha :
අනේ මේක ඔයා මවන්නැතිව ඇත්තටම උනානම් එදා..😔
2026-06-10 05:59:00
9
Insith :
ඔයා තමා මං කැමතිම චරිතය. මට මතක නෑ මේ පට්ටිගෙදර කතාවට කලින් ඔයාව. එත් මං පස්සේ දැක්කා ඔයාගේ කලින් ටෙලිඩ්‍රාමා. එත් ඔයාට මේ තරම් ආදරේ උනේ පට්ටි ගෙදර කතාවෙන්. ඒ ආදරේ තවත් වැඩි වුනේ අර ලස්සන කෙල්ල ඔයාගෙ wife කියලා දැනගත්තාම❤️😊 තව හොද නිර්මාණ වලින් එන්න අපි ගාවට දෙන්නටම සුභ පැතුම්.
2026-06-10 01:12:49
5
rafeek :
බලපූ ලොකූම දෙබස 💯 best acting 🥰
2026-06-10 08:32:47
7
M A S H 💜 :
ඇස්වල කදුලු පුරෝගෙන බලපු කොටස 🥺 Superb acting 👏❤️
2026-06-10 15:29:13
5
Namal Welikala :
නලුවෝ ❤️
2026-06-12 05:07:44
2
Ruvin. :
ඒක අහලා මොකද්ද වුනා වගේ🥺
2026-06-12 01:42:16
3
සඳලි🌙🌻🎀 :
අඩවපු තරම් 🥺🥺
2026-06-15 12:39:25
1
dilanka rajapaksha :
බුදු අම්මෝ ඒක රගපෑමක්ද...
2026-06-13 08:09:19
2
piyumitharanga94 :
Super acting 👍
2026-06-09 17:31:56
5
W🤪M😉R🤪 MALINDA😇😛🤨 :
Mage eka vage mage panane😍😍😍
2026-06-12 01:22:02
2
Manju m. dissanayaka :
Best😍💙
2026-06-13 02:56:26
1
ִֶָ. ..𓂃Prasadi ࣪ ִֶָ🪽་༘࿐ :
මේ රගපෑමක් කියලා පිලිගන්නත් බෑ.ඒ තරම් තාත්විකයි.ඇහැට කදුලු එන්න තරම්.සුපිරි චරිතයක් .🥰❤️
2026-06-20 06:11:39
0
🌹💜️🌕🐰Kaushi🐰🌕💜️🌹 :
මන් ආසම චරිතෙ ඔයා සදෙව්🥰❤️❤️
2026-06-09 04:50:41
5
Kapila Jayawardena :
Patta pata pata...❤️
2026-06-12 20:04:10
1
Neshka :
අමිහිරි ජීවිත ගෙවන මිනිස්සු ඔන තරම් ඉන්නව වැදගත්ම හිතේ හයිය විතරයි...💪❤️
2026-06-11 20:02:46
3
donal.madu :
Dhammika oya patta ❤️
2026-06-10 08:38:16
1
Niyon🦥 :
2026-06-11 03:42:09
1
B I L I 🎃 🔞 :
අපි හැමෝටම කතාවක් තියනවා සහෝදරයා.🤧
(ඇහුම්කම් දෙන්නෝ තමා මේ ලොකේ වටිනම උදවිය.)🙂
2026-06-17 18:23:35
1
To see more videos from user @dhammika_bandara, please go to the Tikwm
homepage.