@nikesha200: හිතේ ලොකු කලකිරීමක්, ප්‍රශ්නයක් හෝ ආතතියක් තියෙන වෙලාවට කේන්ති යන එක සාමාන්‍යයි. හැබැයි මොනම හේතුවක් නිසාවත් ගැහැනියකට අත උස්සන එක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැ. ඒකෙන් වෙන්නේ තමන්ගේ තත්ත්වය නැති වෙන එක විතරයි. ඒ වගේ පාලනය කරගන්න අමාරු situation එකක් ආවොත්, එතනින් මඟ හැරලා යන එක හෝ දෙන්නටම කූල් ඩවුන් වෙන්න වෙලාව දෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. #foryou #foryourpage #onemillionaudition
Nikesha kasthuriarachchi
Region: LK
Tuesday 09 June 2026 09:11:41 GMT
Music
Download
Comments
( SL. kavii boy)🇱🇰 :
මම නම් මොන දෙයක් මට කලත් පොඩි හිනාවක් දාල එහෙමම යනව එතනින්.🥰
2026-06-09 16:19:50
162
𝘚ꫝꫀꪀꪀ _🪼 :
never 🥹and proud me
2026-06-09 09:26:57
89
P ❤️🩹🐣 :
තාම පසු තැවෙනවා 🥺❤️🩹
2026-06-09 20:09:32
41
🥺🥺🥺🥺 :
ඇති තරම් ගුට් කලා ඇති 🥺🥺🥺අදටත් එහෙමයි 🥺🥺🥺
2026-06-10 13:00:29
14
මහා උලු ගෙදර ජයන්තයා :
අඩො මන් නම් හිනෙකින් වත් හිතන්නෙ නැ එයාට අතක් උස්සන්න යාලු උන කාලෙ වගෙ අදටත් ආදරෙයි එක හැම දාටම එහෙමයි මන් එයා එක්ක කොච්චර රන්ඩු කලත් එයට අතක් ඉස්සෙන්නෙ නැ මගෙන් කවදාව්වත් මට එක ශුවර් එයා හරි වාසනාවන්ත කෙල්ලෙක් 🥺🥰🥰 love you sudu 😍sithu😍
2026-06-11 00:43:53
4
🌹Tisu Ofc🌹 :
ඒක නම් අවුල ගියා බන්
2026-06-09 18:04:01
15
🌼Rashi_______111🦋🇰🇷 :
මෙහෙම තිරිසනු ඉන්නවා
2026-06-09 18:06:26
10
සොදුරු සිත්තමි ක්‍රියේෂන්ස් :
සත්තු වගේ මිනිස්සු ඔින තරමි ඉන්නවා
2026-06-10 12:16:58
6
🥀5.6🖤.. :
මමත් පසුතැවෙනවා..😑🥺
2026-06-09 15:33:49
12
Nami :
Kvdvath atha ussalath nh issrht ehema krnneth nh 🥹🫶
2026-06-09 17:18:38
13
༺°•Ⅾ𝗂ℓāʙօɏ•༻ 🦈💀 :
කවදාවත් එ දේ කරන්නෙ නැ 💔
2026-06-09 13:49:36
7
𝐑𝐚𝐬𝐡𝐢𝐲𝐀 :🧿 :
2026-06-10 23:56:51
1
Chami 🐢 :
Never and promise 🥹❤️🩹
2026-06-09 17:58:59
6
𝗖𝗔𝗕𝗜𝗧𝗢_ᴇᴅɪᴛᴢᵗᵐ :
2026-06-10 09:47:09
1
S_🇧🇷🥊 :
Proud me httow 🥺❤️🩹
2026-06-10 21:00:25
3
𝗔𝗻𝘂𝘄𝗮 2𝗩 🥷💚 :
Kawadawath ehm krn na🫶
2026-06-09 19:21:31
5
Nethu_Gamage_🧿🐼🧋 :
තේරෙනකොට කල් වැඩි වෙයි ☺️💔
2026-06-10 02:27:24
5
Nimsara :
පවු බන් 🥺💔
2026-06-10 01:10:00
3
Mithu 🧸🧿🪬 :
Captions aeka copy karala denawad 🥹
2026-06-18 12:06:23
1
A C E 🕷️🇧🇷 :
තේරෙනකොට පරක්කු වැඩි එවා 🫠
2026-06-10 05:01:18
4
KAVIDU TELL 🍓🍫 :
Kawadawath usane ne merunath 🙂💖🙏
2026-06-09 17:59:14
4
To see more videos from user @nikesha200, please go to the Tikwm
homepage.