@akasasutra: මේ මොහොතේ ඔබ ජීවිතය බෙදාගන්නේ මේ ගීතය අහද්දී මතක් වෙන කෙනා එක්ක නෙමේ නම් ඔබ ඊටත් වඩා වාසනාවන්තයි.. 🫠😊 ඒ කිව්වේ මොකද්ද කියලා ඔබ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවට ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්න. Akasa Sutra "The Valley Of Light" තියන්නේ ජූලි මාසේ 18 වැනිදා රෑ 07ට කොළඹ අරලිය ගහ මන්දිරයේ. පහළ තියන ලින්ක් එකෙන් ඔයාට ටිකට් ගන්න පුලුවන්. 👇 https://a.am.lk/akasasutra මේ ආදරණීය හැන්දාවට ඔයත් එන්න කියලා, අපි ආදරයෙන් ආරාධනා කරනවා. #RasikaJayakody #ErandiHeshani #KaviSeepada #AkasaSutra #TheValleyOfLight #AsianMirror #lka
AkasaSutra
Region: LK
Tuesday 09 June 2026 09:19:00 GMT
Music
Download
Comments
THIMILA :
පවුල් කැඩෙන වැඩ 😁
2026-07-22 10:48:02
0
Wasala :
programe akka arrange karot anawada mayattyo
2026-07-25 00:43:19
0
🍁Kaushalya🍁 :
❤️
2026-07-23 08:12:36
0
Sudath Waduge :
😂🥰
2026-06-13 08:55:27
0
Tatiana Perera :
Ammo Rasika
2026-06-30 09:55:36
0
rashithiliddamalg :
මතක් වෙන කෙනා පැටලෙනවනෙ 😃
2026-06-09 13:05:25
1
🩷KENISH WEAR🩷 :
❤️
2026-08-02 16:36:57
0
ලකී.😊😊😊😊 :
🥰🥰🥰🥰
2026-06-13 14:56:12
0
Pramodi Priyangika :
❤️❤️❤️
2026-06-10 08:36:11
0
sewwandi jayakody :
❤❤❤❤❤
2026-06-09 20:20:18
0
@Salon Amaya 💇 :
❤️
2026-08-04 17:03:56
0
To see more videos from user @akasasutra, please go to the Tikwm
homepage.