@siro30000: දෙවියන් කොහොමද බුදුන් වහන්සේ දේශනා කරපු නැති දේවල් කරනවා කියන්නේ 😌☸️ #srilankan_tik_tok🇱🇰 #viral #foryoupage #foryou #fyp

{𝐒𝐈𝐑𝐎 🇱🇰  𝒑𝒂𝒈𝒆}
{𝐒𝐈𝐑𝐎 🇱🇰 𝒑𝒂𝒈𝒆}
Open In TikTok:
Region: LK
Tuesday 09 June 2026 13:22:35 GMT
57417
9905
232
54

Music

Download

Comments

nethmikakaveesh
Nexor Edit :
මා බෞද්ධයකු වශයෙන් කිසිදාක සත්ත්වයන්ට හිංසා කිරීම අනුමත කරන්නේ නැහැ ... සියලු දෙනාටම තෙරුවන් සරණයි 🌸🙏☸️
2026-07-08 18:06:35
1
__zhehan__
×𝐙𝐡𝐞𝐡𝐚𝐧):🐉 :
කතාව හරි .. ඒ වුනාට අපිට නොපෙනන දෙයක් ඒකෙත් තියෙනවා බන් අත්දැකිමෙන් කියන්නෙ❤️
2026-06-09 17:06:19
204
imantha_pamod
☁❝ 𝐏𝐚𝐦𝐨𝐝 𝐁𝐨𝐲 ❞🐣🤍 :
මන් නම් හින්දු ආගමයි බුද්දාගමයි දෙකටම එක සමානව respect කරනවා 🤍
2026-06-10 02:20:57
67
kavee53667
kaveesh :
සිනිගමත් දෙවියන් ඉන්නවා 🤲👍
2026-06-10 06:32:30
29
senura617
Senura :
ප්‍රේමයේ දෙවිදුන්
2026-06-11 08:52:32
16
dinidu.lakmina
Dinidu Lakmina :
මහ සෑය අපේ ලොව්තුරු බුදුන් වහන්සේට සමානව අපි වදින තැන🙏ඒවගෙම දෙවියන්ගෙන් ආශිර්වාදය ලබාගන්නත් අපි මෙතැනටත් යනවා🙏මිනිස්සු කරන දේවල් වලට දේවාල පහත් කරන්නත් බෑ🙏
2026-06-10 09:07:13
13
ometh.ranasinghe75
亗SANA々BOY亗 :
රුවන්වැලි මහා සෑය
2026-06-09 15:36:46
23
mood.off3865
Mood Off 💔 :
බුදුරජාණන්වහන්සේම දේශනා වල සදහන් කරලා තියෙනවා දෙවියන් ජීවමානව වැඩවසනවා කියලා 🙏
2026-06-10 09:58:06
6
pasindusathsara235
Sudda 🤍😎 :
හොඳම විශ්වාසය තමන්ට තමන්ව විශ්වාස කිරීම.✊❤️
2026-06-10 03:41:10
15
nisha_official29
_Nisha_official_ :
ආදරේ කරන දෙන්නෙක්ට යන්න බැරි තැන් ... 🥺❤️
2026-06-10 01:54:59
3
sachieyhmc3
sachieyhmc3 :
මම ඔය කිසිමදෙයක් වදින්න පුදන්න යන්නේ නැ මට ඔනෙත් නැ මම මිනිස්සුන්ට උදවු කරනවනම් නැති බැරි හැම එකාටම ඔන වෙලාවක දෙපාරක්හිතන්නැතුව උදවු කරනවා කාටවත් මම ගැන වෙෙරයක් අැති වෙන විදහට වැඩක් කරලත්නැ ඉදලා හිටලා අරක්කු ටිකක් බොනවා එච්චරයි වැරදි දෙකට කියලා තියෙන්නේ මට අද වෙනකනුත් කිසිමකරදරයක් නැතුව අපුරැටවත් මම ඉන්නවා
2026-06-10 05:28:31
1
babu..180
bbu💗🫶 :
බුදුන් වහන්සේ ජීවමානයි,අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් වු ධර්මය සහා ධාතුන් වහන්සේලා වැඩ සිටින තාක් කල් ලොකයේ පවතින තුරු බුදුන් වහන්සේ ජීවමානයි🙏
2026-06-10 02:47:37
5
nithyasandamuthu2001
nithu Angel🇱🇰🇯🇵 サンダムトゥ💖 :
රුවන් මහා වැලි සෑය තුන් ලෝකයෙම බලගතු ස්ථානය සාදු සාදු සාදු!🙏❤️. සීනිගම Sri දෙවොල් දේවාල පිංබිම සත්‍යයකි 🙏
2026-06-10 10:58:33
7
buddha_status_01
Buddha Status ☸️🙏❤️ :
2026-06-09 13:58:01
9
bkwirasighe6
£😘😎buddika kumara😎😘£ :
එකෙන්ම 🥰❤️🙏.... දන්නෝ දනිති තැන කොහොමද කියලා 🙏
2026-06-11 06:15:05
5
kaushika.gimhani32
@evil angel ♥️🫦😘🫀 :
Amma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-10 14:45:37
0
user1396248192598
Sanju 🇱🇰♥️🇸🇦 :
man man Onama gamakata respect karanawa.apita nopenena ashirwada e hama ekaka thiyenawa ath dakeem kiynne.thaman hari vidihata jiwath wenawa nam sobadahamen pawa ashirwadaya labenawa.
2026-06-10 16:24:32
0
aranacoblc9
පොඩ්ඩා :
මගෙ මනිමේකලා දෙවි පිහිටයි
2026-06-10 19:45:50
0
sadun.kalhara95
Sadun Kalhara :
බුදුසරනයි 🙏
2026-06-10 13:30:24
0
ss14717
diliduw💌 :
අපෙගම සීනීගම♥️
2026-06-11 03:11:13
1
tharindurukshan164
Tharindu Rukshan :
මනුස්සයෙක්ට දෙවියන්ට වඩා උසස් වෙන්න පුලුවන් ❤️
2026-06-11 00:42:29
3
kaviz02higth
* 𝓚𝓪𝓿𝓲𝔃🌀♻️ :
🙏🙏🙏
2026-06-10 06:39:39
1
To see more videos from user @siro30000, please go to the Tikwm homepage.

Other Videos


About