@neprisolzinhofeliz: anchovyyyyyy . . #anchovy #italy #girlsundpanzer #fyp #xyzbca

𝑁𝑒𝑝𝑟𝑖☼
𝑁𝑒𝑝𝑟𝑖☼
Open In TikTok:
Region: BR
Tuesday 09 June 2026 21:49:06 GMT
167414
18228
617
2584

Music

Download

Comments

lowtiergreeky
Greeky :
my honest reaction
2026-06-10 21:02:33
1181
iwaslightningbefore
Yash :
Anchovy my wife 💕
2026-09-13 16:55:43
2
definitely_not_racist3
Ambatron 🤖🌹 :
Lost to Greece 😭
2026-06-10 15:35:39
216
z_gaming00087
saif :
2026-06-10 12:13:19
1199
vekonja8
￴￴ ￴￴￴ ￴￴ ￴￴ ￴ :
ahem ahem.
2026-06-10 20:57:14
214
venoooom228
[⚛️☮]Venom♡ :
Не показал Грецую✌
2026-06-10 10:34:58
693
republic857
Republic 🟥⬛⬜ :
do you miss me?
2026-06-10 19:27:51
77
heasgan2
heasgan☮️ :
didnt show greece
2026-08-06 11:48:20
5
ultratheodoremax
тедір🤑🤑🤙🤙 :
Не смочь взять Грецию😭✌️
2026-06-11 14:47:05
49
smartest.patrick
Patrick Star prime :
I think Italy misses greece🥰✌
2026-07-09 18:25:37
8
kuka48kuka
kuka :
Bro
2026-06-10 09:34:14
108
useryqh7haenbj
user85158779435 :
Греция в соло
2026-06-10 11:20:31
92
1_kanal_ostankino
1-й канал Останкино :
контра:
2026-06-12 05:37:28
31
slamsbunbobby
Prince Bobby 🐍 :
Так Албанию же по фокусам забирают
2026-07-31 09:47:20
21
kirivoll11
KiriVoll :
2026-06-10 14:39:03
68
analniypotroshitl
анальный пОтрОшитель :
Эфиопия и Греция:
2026-06-11 17:49:08
9
sunflu0
Sunfluo :
эдит проигравшим🥀
2026-06-11 08:42:07
6
ya.ukrayinets
🇺🇦 УКРАЇНЕЦЬ 🔱 :
italia was a literal joke in both world wars
2026-08-04 19:22:23
16
kolos_692
tatzmann44 :
2026-06-11 23:24:40
5
m.casual69
Mts_694 :
2026-06-11 15:20:58
5
zqu33z
zqu33z :
W greece !
2026-06-12 09:11:35
23
pidorazzov_
сейшельские острова :
peak edit, but Greece solos
2026-06-17 18:40:18
8
To see more videos from user @neprisolzinhofeliz, please go to the Tikwm homepage.

Other Videos

ආදරේදි මම මාර fail මනුස්සයෙක්... පලවෙනි ආදරේ මම පුදුම විදියට රැකගන්න උත්සහ කරා... අවුරුදු තුනක් මම දරාගෙන හිටියා... ඒත්, කාලයත් එක්ක ජීවත් වීම පවා මට එපා කරලා මගෙ ආදරේ මට නැති උනා... කාලෙත් එක්ක අපේ හිත හදනවා කියන කතාව බොරු... අවුරුදු දෙකකට පස්සෙ මම ආයෙත් ආදරයක් ගැන හිතන්න ගත්තා... ආදරේ ජීවිතේට ඕනමයි කියලා මට දැනෙන්න ගත්තා... ඉතිං මං ආයෙමත් ආදරේ කරා.. පොඩි කාලයක් උනත් බොරු ආදරයක් , බොරු පොරොන්දු ලඟ ආයෙමත් විඳවන්න සිද්ධ උනා... තුන්වෙනි අවස්තාවකුත් ජීවිතේ තියනවා කියලා හිත හදාගෙන කාලයත් එක්කම ආයෙමත් ආදරේ කරා... අවුලක් නෑ... කලින් වගේම  ආයෙමත් තනි උනා...💔 හිත දැන් සෑහෙන්න බිඳිලා ගිහින්... වේදනාවෙන් පිරිලා තිබ්බා.. ඒත් ජීවත් වෙන්න ඕනි... මහ රෑ නින්දක් නැතුව, කල්පනා කරලා ඇතිම වෙලා ඉද්දි ජීවිතේ හොඳටම දන්න මනුස්සයෙක් එක්ක  අහම්බෙන් කතාවක් පටන් ගත්තා.... මගෙ ඇස් ඒ රූපෙ ලඟ නතර උනා..... හරි ලස්සන හිනාවෙන ඇස් දෙකක්.... හරියටම කිව්වොත් මායාවක්...... මට එයාට දෙන්න කියලා මගෙ ජීවිතේ තිබ්බෙ ආදරේ විතරමයි...... ඒ ආදරේ මං අවංකවම දුන්නා.... මගෙ ජීවිතේ ආදරේ කරන්න පුලුවන් උපරිම මං ආදරේ කරා..... මගෙ ජීවිතේ කාටවත් නොකීව හැමදේම මං එකක් නෑර කිව්වා... එච්චරටම මං ආදරේ කරා.... විශ්වාස කරා.. ලස්සනට ආදරේ කරා.... මං ඔයාට කවදාවත් බොරුවක් කරලා නෑ ජීවිතේ මටම එච්චර වරදින්නෙ ඇයි කියලා  මට තාම හිතාගන්න බෑ දැන් මට හරි මහන්සියි... ජීවිතේ උපරිම ආදරේ වින්දෙ දෙවියො අහම්බෙන් මට මුණ ගැස්සුනු ඔයාගෙන්..... මම ආදරේ වැඩිපුර දැක්කෙ ඔය මායාකාර ඇස් දෙකෙන්.... අන්තිම වතාවට මම කියන්නෙ....
ආදරේදි මම මාර fail මනුස්සයෙක්... පලවෙනි ආදරේ මම පුදුම විදියට රැකගන්න උත්සහ කරා... අවුරුදු තුනක් මම දරාගෙන හිටියා... ඒත්, කාලයත් එක්ක ජීවත් වීම පවා මට එපා කරලා මගෙ ආදරේ මට නැති උනා... කාලෙත් එක්ක අපේ හිත හදනවා කියන කතාව බොරු... අවුරුදු දෙකකට පස්සෙ මම ආයෙත් ආදරයක් ගැන හිතන්න ගත්තා... ආදරේ ජීවිතේට ඕනමයි කියලා මට දැනෙන්න ගත්තා... ඉතිං මං ආයෙමත් ආදරේ කරා.. පොඩි කාලයක් උනත් බොරු ආදරයක් , බොරු පොරොන්දු ලඟ ආයෙමත් විඳවන්න සිද්ධ උනා... තුන්වෙනි අවස්තාවකුත් ජීවිතේ තියනවා කියලා හිත හදාගෙන කාලයත් එක්කම ආයෙමත් ආදරේ කරා... අවුලක් නෑ... කලින් වගේම ආයෙමත් තනි උනා...💔 හිත දැන් සෑහෙන්න බිඳිලා ගිහින්... වේදනාවෙන් පිරිලා තිබ්බා.. ඒත් ජීවත් වෙන්න ඕනි... මහ රෑ නින්දක් නැතුව, කල්පනා කරලා ඇතිම වෙලා ඉද්දි ජීවිතේ හොඳටම දන්න මනුස්සයෙක් එක්ක අහම්බෙන් කතාවක් පටන් ගත්තා.... මගෙ ඇස් ඒ රූපෙ ලඟ නතර උනා..... හරි ලස්සන හිනාවෙන ඇස් දෙකක්.... හරියටම කිව්වොත් මායාවක්...... මට එයාට දෙන්න කියලා මගෙ ජීවිතේ තිබ්බෙ ආදරේ විතරමයි...... ඒ ආදරේ මං අවංකවම දුන්නා.... මගෙ ජීවිතේ ආදරේ කරන්න පුලුවන් උපරිම මං ආදරේ කරා..... මගෙ ජීවිතේ කාටවත් නොකීව හැමදේම මං එකක් නෑර කිව්වා... එච්චරටම මං ආදරේ කරා.... විශ්වාස කරා.. ලස්සනට ආදරේ කරා.... මං ඔයාට කවදාවත් බොරුවක් කරලා නෑ ජීවිතේ මටම එච්චර වරදින්නෙ ඇයි කියලා මට තාම හිතාගන්න බෑ දැන් මට හරි මහන්සියි... ජීවිතේ උපරිම ආදරේ වින්දෙ දෙවියො අහම්බෙන් මට මුණ ගැස්සුනු ඔයාගෙන්..... මම ආදරේ වැඩිපුර දැක්කෙ ඔය මායාකාර ඇස් දෙකෙන්.... අන්තිම වතාවට මම කියන්නෙ.... " මම අවංකවම ආදරේ කරා ඔය ඇස් දෙකට...අද ඔයා මාව දකින්නවත් අකමැති උනත් ,මගේ ගැන කිසිම හැඟීමක් නැති උනත්,තාමත් මගෙ හැමදේම ඔයා...... තවත් දරාගන්න , දුර ඉදන් ඔයා දිහා බලන් ඉන්නවත් මට හයියක් නෑ..... ඉතිං , රැවටීමක් උනා නම් උනේ තිබුණු ආදරේ නිසා විතරමයි.... ඊලඟ ආත්මෙ කලින්ම හමුවෙමු..... ලස්සනට පටන් අරන් මඟදි හිත් කැඩිල නැවතුණු අපේ කතාව ලියන්න.... #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan

About