@franceahasa: While everyone is online But people in Paris… Head down in books, head high in life..📖✨ පුංචි කාලේ පොත් අතරේ අතරමං වෙන්න මම කොයිතරම් ආස වුණාද කියනවා නම්, කාලයත් එක්ක ඒ ආසාව ටිකක් මග හැරුණා. හැබැයි පැරිසිය මට ආයෙමත් ඒ සුන්දර ලෝකෙට ආරාධනා කළා. ✨ දැන් මම කරන්නෙ ඒකයි.. පාර්ක් එකක බංකුවක වාඩිවෙලා හෝ, රෑට පුංචි කාමරේ ඉටිපන්දමක එළියෙන් ඒ පරණ පොත්වලින් එන සුවඳ විඳින එක තමයි මේ වෙලාවේ මගේ ලොකුම සතුට. ලෝකෙම කලබලෙන් දුවද්දී, මම පොත් අතරේ ජීවිතේ විඳිනවා. 🕯️📖🤎 #srilanka #paris #sinhalasong #fantasy #readers
අහස් ගව්ව ☁️🦋☘️
Region: FR
Wednesday 10 June 2026 00:09:38 GMT
Music
Download
Comments
tutu 🐼🖤" :
phone එකට ඇබ්බැහි වෙනවට වඩා දරුණුයි පොත් වලට ඇබ්බැහි වෙන එක.... 🙂❤️🩹
2026-06-10 14:58:07
411
ℭ 🦕 :
මේක දැකල මටත් පොත් කියවන්න ආසාවක් ආව😁🥹
2026-06-10 14:21:11
563
Cₑₗₑₛₜᵢₐ⋆˖ :
😁 math ehmyi
2026-06-11 14:25:22
1
Hasithadananjaya :
දැක්කමත් හිතට සැනසීමයි❤️
2026-06-10 11:35:03
223
Nawo_ ...🪽♾🤎 :
මනසින් පොහොසත් මිනිස්සු 💜💐
2026-06-10 15:21:04
81
Ruhi🤍 :
මමත් ඔහොම තමා යන යන තැන පොත් උස්සගෙන යනවා කියවන්න 🤍🥹
2026-06-11 06:13:14
16
Gayasha_Sureni. Official :
පොත් කියවන මට මේක දැක්කම මාර සතුටුයි 🥰
2026-06-11 15:16:39
9
✌️C.Girl✌️ :
ආසම රට
2026-06-11 09:48:57
1
Tharushika🦋 :
ekai thamath ape rata mehem thiyenne 😔💔
2026-06-10 14:22:41
21
Rushi 🐣💐🌈 :
sri lankaweth innawa ehema minissu 🥹❤️
2026-06-10 18:11:11
45
𝘴ꪖꪜ𝓲 🪻 :
දකිද්දීත් සතුටුයි.. අපේ රටවල පොඩිකාලේදීම ළමයින්ට දුරකථනය අතට දෙද්දී එහෙ මිනිස්සු එයාලගේ ළමයින්ට තමන්ගේ ජීවිතය පොත් එක්ක ගෙනියන්න කියලා දෙනවා...🤍
2026-06-10 17:16:13
14
10000kira :
how about ,phone එකෙන් pdf එකක් කියෙව්වොත්😂
2026-06-10 21:26:46
6
Chami :
වෙනම ලෝකයක් මවන්න පුලුවන් පොතකට ❤️
2026-06-11 02:38:45
5
💜♡♡kim.sanhi♡♡💜🇰🇷김산희🇰🇷 :
නිදහස 🥺📚
2026-06-10 01:58:32
14
Navodya🎀🍓 :
man kamathima 🫶❤️🍓
2026-06-11 02:43:40
2
Shanu Gamage :
my favorite 🥰
2026-06-11 03:13:46
1
Michael Jayashantha :
සිතින් දියුණු මිනිස්සු
2026-06-11 12:20:27
4
Chamee🇱🇰🥰🇰🇼 :
මාත් ආසම දෙයක්.❤️
2026-06-10 14:20:11
5
(Ahinsa & Jana )🇦🇪🧿 :
පොතක් කියවද්දී එක මාර නිදහස් හැගීමක්..හරියට පාවෙනවා වගේ...😳❤️🥺
2026-06-10 15:12:45
12
D shii :
anee❤️🤗🥹
2026-06-11 04:52:50
1
R.M.S :
lassanae
2026-06-10 18:53:49
1
දිල්රු :
❤️
2026-06-10 15:59:35
1
randika__dilshan :
phone eken pdf kiyawanne
2026-06-11 04:32:28
2
To see more videos from user @franceahasa, please go to the Tikwm
homepage.