@miszukii_: තමන් ආදරේ කරන කෙනා අයිති කරගන්න බැරි බව දැන දැනත් ඒ අයව හිතෙන් අතාරින්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා.. නිකමට හිතන්න, අපේ හිතේ හැඟීමක් මනුස්සයෙක් වෙනුවෙන් තියෙනවනම් ඒ කෙනා කතා කරන දවස් වලට අපි සතුටින් ඉන්නවා ඒත් ඊටත් වඩා ඒ අය කතා නොකර ඉන්න දවස් වලට දැනෙන හැඟීම තනිකරම වේදනාවක්... සමහර වෙලාවට ඒක attraction එකක් කියලා හිතුවට ඒක අපි අපිව රවට්ටගන්න හොයාගත්ත එක උත්තරයක් විතරයි... සමහර අය ළඟ තියෙන්නෙ attraction එකක් වෙන්න පුළුවන් ඒත් ආදරයක් තියන් ඉන්න මිනිස්සුත් ඉන්නවා... ඉතින්, ළඟින් ඉන්නම ඕනද ආදරේ කරන්න...?? 'මගේ' කියන අයිතිය තියෙන්නම ඕනද ආදරේ දැනෙන්න..?? හිතේ තියෙන ආදරේ අවංක ආදරයක් උනාම හැමෝටම බැරි උනත් සමහර මිනිස්සුන්ට දුර' කියන්නේ නිකන්ම නිකන් වචනයක් විතරයි ඒත් සමහර තැන් වල දුර උනත්,ළඟ උනත්,කොච්චර ආදරේ කරත් ඒ අයව අයිති නැති වෙන්න පුළුවන්... එහෙම ආදර කතා කියන්නෙම, හිත් ඇතුළේම පරිස්සම් කරගෙන යන නිහඬ බැඳීම්..!! 🤍 miszukii_ #fypviralシ゚ #foryoupage #trending #quotes #mindfeelings @TikTok

Miszukiii_🕷
Miszukiii_🕷
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 02:31:22 GMT
3893
398
5
24

Music

Download

Comments

rashmika.perera535
Rashmika perera 👻❤️‍🔥 :
2026-06-10 04:23:48
0
ayodhyasilva
Ayodhya📍💎 :
Ooooo 🫶😊
2026-06-10 04:24:03
0
_deww_18
Dewminie Wijeysinghe 💛 :
❤️‍🩹🙂
2026-06-10 07:31:31
0
janumacramart
JANU :
🥺
2026-06-10 06:14:23
0
kawiichandrasekara0
sasi 💐 :
😫❤️‍🩹🥺
2026-06-10 09:47:01
1
To see more videos from user @miszukii_, please go to the Tikwm homepage.

Other Videos


About