@anchorpediapro: ඔබේ දරුවාටත් ආහාර ගන්නා වේලාවට digital screen අවශ්‍යමද? ආහාර යනු පෝෂණය පමණක් නොව, දරුවා ආහාර දකින්න, සුවඳ දැනගන්න, රස විඳින්න සහ තමන්ගේ කුසගින්න හා බඩ පිරීම හඳුනාගන්න ඉගෙන ගන්න අවස්ථාවක්. Screen එකක් සමඟ කෑම කන විට මේ ඉගෙනීමේ ක්‍රියාවලියට බාධා විය හැකි අතර, සමහර දරුවන් තුළ over eating පවා ඇතිවිය හැකිය. ඒ නිසා දරුවාට mindful screen free කෑම වේලක් ලබා දීම සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ගොඩනැගීම සම්බන්ධයෙන් ප්‍රවීණ ළමා හා මාතෘ සෞඛ්‍ය උපදේශිකා Shyamalee Pathirage සහ ආදරණීය මව Dinithi Neelawala සමඟ යෙදුණු සාකච්ඡාව. Subscribe our YouTube channel for more updates!! #AnchorPediaPro #ProMomPodcast #MomsofTikTok #Podcast
Anchor PediaPro
Region: LK
Saturday 13 June 2026 04:35:00 GMT
Music
Download
Comments
bimal_jaye :
Screen වගේද Anchor පිලිකා ... 🤨
2026-06-17 12:41:23
17
ask__lolita__kid :
I
2026-06-26 10:31:04
0
>C 🫀💝 :
look y💗
2026-06-27 12:41:08
0
Ricky :
@Glory girl 💖🔗🤎
2026-06-14 09:47:35
1
🫳 =Mr..👱♀️ Along 💙girl+🫴 :
😳😳😳
2026-06-27 03:01:36
0
abi vemal :
😁😁😁
2026-06-26 16:44:43
0
anojini :
🥰
2026-06-26 07:07:14
0
r w kumari :
😁
2026-06-27 05:35:26
0
To see more videos from user @anchorpediapro, please go to the Tikwm
homepage.