@acaantikayaberbie: 🙏🏻

caaa
caaa
Open In TikTok:
Region: ID
Wednesday 10 June 2026 09:04:07 GMT
12885
1617
9
214

Music

Download

Comments

aldot_here21
Jr :
ternyata bener ya kata mamahku kalau bidadari itu gak ada sayapnya 😅
2026-07-02 10:53:56
0
_onlyyouforme
esensialis :
2026-06-10 09:10:04
0
hijrah..lah
akugabut :
🥰🥰🥰
2026-06-10 13:47:32
0
gans2091
GA :
😳😳😳
2026-06-10 13:37:48
0
hendy81120
Hendy... :
🥰🥰🥰
2026-06-10 09:12:09
0
fad230ww
fass :
🥰🥰🥰
2026-06-10 16:49:46
0
.tiyik
. :
🥰🥰🥰
2026-06-19 17:00:50
0
To see more videos from user @acaantikayaberbie, please go to the Tikwm homepage.

Other Videos

👑සල්ලි තිබ්බ පළියට හෝ උගතුන් වුණ පළියට මිනිස්සු වැදගත් වෙන්නේ නැහැ.  ♥️මනුස්සකම තියෙන්නේ උඹේ හැසිරීමේ. මෙන්න මේ
👑සල්ලි තිබ්බ පළියට හෝ උගතුන් වුණ පළියට මිනිස්සු වැදගත් වෙන්නේ නැහැ. ♥️මනුස්සකම තියෙන්නේ උඹේ හැසිරීමේ. මෙන්න මේ "Unwritten Rules" ටික හරියට පිළිපදපන්, නැත්නම් උඹ නිකම්ම නිකන් "වැඩකට නැති එකෙක්" විතරයි. 1. කෝල් දෙන්න එපා වදයක් වෙන්න: එක දිගට දෙපාරක් කෝල් කරලා ආන්සර් කළේ නැද්ද? එතනින් නවත්තපන්. මළ ගෙදරක, මගුල් ගෙදරක නැත්නම් වැසිකිළියක ඉන්නවා වෙන්න පුළුවන්. උඹේ කෝල් එක එනකම් මිනිස්සු බලන් ඉන්නේ නැහැ. 2. සල්ලි කියන්නේ සෙල්ලමක් නෙවෙයි: එකෙක්ගෙන් සල්ලි ගත්තා නම් ඌ ඉල්ලනකම් ඉන්න එපා .පොරොන්දු වුණ දවසට කලින් දීපන්. ණය හිමියා උඹ පස්සෙන් එනවා කියන්නේ උඹේ "පෞරුෂය" කුණු කූඩේ කියලා මතක තියාගනින්. 💸 3. කෑම වේලට ගරු කරපන්: එකෙක් උඹට කෑම වේලක් අරන් දෙනවා නම්, මෙනු එකේ තියෙන ගණන් වැඩිම එක තෝරන්න එපා හිඟන්නෙක් වගේ. අනුන්ගේ සල්ලි වලට කෙළ හලන එක නවත්තපන්. 4. අනුන්ගේ රෙදි අස්සේ රින්ගන්න එපා: "ඇයි තවම බැන්දේ නැත්තේ?", "තවම ළමයි නැද්ද?", "කාර් එකක් ගත්තේ නැද්ද?"... මේවා අහන්න උඹ කවුද? උඹේ රස්සාව කරගෙන පාඩුවේ හිටපන්. අනුන්ගේ පෞද්ගලික ජීවිත විනිශ්චය කරන්න එපා. 🚫 5. හිතවතාට සලකපන්: යාළුවෙක් එක්ක වීල් එකක, ටැක්සියක යනකොට ඌ අද ගෙවනවා නම්, ඊළඟ වතාවේ උඹේ වාරය කියලා මතක තියාගනින්. හැමදාම අනුන්ගේ ම බලාපොරොත්තු එපා. 6. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය: එකෙක් උඹට ෆෝන් එකෙන් ෆොටෝ එකක් පෙන්නුවොත් ඒක විතරක් බලපන්. වමට දකුණට Swipe කරන්න යන්න එපා, ඇයි කියල කියන්න ඔනෙ නෑනේ. 7. පිරිසිදු කරන්නාටත් ගරු කරපන්: CEO ට දෙන ගෞරවයම පාර අතුගාන මනුස්සයටත් දීපන්. තමන්ට වඩා පහළ මට්ටමක ඉන්න මිනිහෙකුට අකාරුණික වෙන එකා තරම් ලෝකේ තවත් "තුච්ඡ" එකෙක් නැහැ. 8. කතා කරනකොට ෆෝන් එක හංගපන්: කෙනෙක් මූණට මූණ කතා කරනකොට පල් හරකෙක් වගේ ෆෝන් එක ඔබ ඔබ ඉන්න එපා. ඒක ඒ මනුස්සයට කරන ලොකුම අගෞරවයක්. 9. උපදෙස්: උඹෙන් ඇහුවේ නැත්නම් උපදෙස් දෙන්න යන්න එපා. හැම දේටම පණ්ඩිතකම් කියන්න එන එකා වැදගත් සමාජයට වදයක්. 10. ශරීර කූඩුව: කෙනෙක් මහතයිද, කැතයිද, කළුයිද කියලා කියන්න උඹ "Beauty Queen" නෙවෙයිනේ? ලස්සනක් කියන්න බැරි නම් කට වහගෙන හිටපන්. 🤐 මතක තියාගනින්: සල්ලි ඕනෙම හිඟන්නෙක්ට හොයන්න පුළුවන්, හැබැයි "හැදියාව" කියන එක හැමෝටම නැහැ. උඹට ගරුත්වයක් ඕනෙ නම්, අනිත් උන්ටත් ගරු කරලා ඒක උපයාගන්න ඉගෙනගනින්. 🔴 ජය මචංලා..

About