@deshappiya.deshappiya: ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන 💫☸️අපේ ජාතක පොතේ තියෙන කුණාල ජාතකයේ බොහොම වටිනා උපදෙස් වගයක් තියෙනවා පිරිමි අයට විශේෂයෙන්ම වැදගත් වෙන. කුණාල රජතුමා දේශනා කරන විදියට පිරිමියෙක් කවදාවත් ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන් පස් දෙනෙක් ගැන එතන කියවෙනවා. මේ කියන්නේ ඒ අය එක්ක තියෙන සම්බන්ධය නිසා ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් හින්දා. ඒ අනුව හරිම ලස්සන රූපයක් තියෙන කෙනා, ගොඩක් අයට ප්‍රියමනාප වෙච්ච කෙනා, නැටුම් ගැයුම් වලට දක්ෂවූ කෙනා, වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙච්ච කෙනා වගේම සල්ලි හින්දා විතරක් විශ්වාසය තියාගෙන ඉන්න කෙනා කියන මේ පස් දෙනාගෙන් ඈත් වෙලා ඉන්න එක නුවණක්කාර පිරිමියෙක්ට හොඳයි කියලා තමයි බණ පොතේ හැටියට නම් කියන්න තියෙන්නේ. මේ දේවල් අද කාලෙටත් මොන තරම් ගැලපෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. "විශිෂ්ට රූ ඇත්තී සේවනය නොකටයුත්තීය. බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තී සේවනය නොකටයුත්තීය. නෘත්‍ය ගීතයන්හි දක්ෂවූ ස්ත්‍රිය සේවනය නොකටයුත්තීය. අනිකෙකුගේ භාර්‍ය්‍යාව සේවනය නොකටයුත්තීය. ධන හේතුවෙන් විශ්වාසවූ තැනැත්තීද සේවනය නොකටයුත්තීය. මෙසේ මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නොකටයුතු වෙත්යයි” කුනාල රජතෙම කීයේය. #fyp #viral #buddhism

සිත නීවන මාර්ගය ☸️
සිත නීවන මාර්ගය ☸️
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 10:36:41 GMT
20507
754
15
168

Music

Download

Comments

udhaara.amaraseka
Udara 😎✌️ :
hena gahana aththa ❤️❤️❤️
2026-06-24 13:42:01
9
blackking_tiktok
❀𝕮𝖍𝖆𝖑𝖆𝖓𝖆_♛ :
2026-07-07 04:34:08
0
njoy.lk
N-joy.lk :
ඇත්ත❤️
2026-06-12 10:16:22
2
jeewamana0
Jeewa :
100%
2026-06-13 06:57:21
3
hirukaview7
hirukaview7 :
සිරා
2026-07-07 08:09:22
0
randys_96
randyS9 :
@Chathuranga
2026-06-21 15:32:25
0
kavindu_venusha
Kavindu Venusha :
@danger
2026-06-10 16:57:27
2
thilinajanapriya
thilina janapriya 🧿♾️ "JULA" :
🙏🙏🙏
2026-06-10 15:10:49
1
binura_nimsara
ʙɪɴᴜʀᴀ_ɴɪᴍꜱᴀʀᴀ :
@𝔻𝕌𝕊ℍ𝕐𝔸ℕ𝕋ℍ𝔸 𝕟𝕚𝕣𝕞𝕒𝕝 @𝑁𝑖𝑚𝑒𝑠ℎ. 🦕
2026-06-21 16:11:21
0
ransana.jayakody
S!lent :
@bunny
2026-07-08 20:35:58
0
chathuranga.yasit
prabath chathuranga :
💙💙💙💙
2026-06-19 03:30:52
0
To see more videos from user @deshappiya.deshappiya, please go to the Tikwm homepage.

Other Videos


About