@its_senuu_: සමහර photos වලට පුලුවන් අපිව අවුරුදු ගානක් ආපස්සට අරන් යන්න! 🥹❤#fypシ゚ #oldmemo #senupage

Senu 🤍🎀
Senu 🤍🎀
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 11:20:13 GMT
169598
15516
1166
2624

Music

Download

Comments

dinusha449
Tharindu Dinusha :
1 වසරෙදිත් "වි" / "චි" අකුරු දෙකම එකක් කියලා හිතලා බෝඩ් එකේ පේන විදිහටම ලීවා එහෙම වරදින්න විදිහට ලීවා , හරිම ලස්සන කාලයක් ඒ කාලෙ 🥺
2026-07-12 01:23:36
0
ahangi_sathya
Ahangi Sathya :
විනාඩි කිහිපයකට 2011 ට ගියා 🥺❤️‍🩹!
2026-07-12 07:25:11
4
vishuuuu16
VisHUuu💋💦 :
අම්ම අකුරින් අකුර කියල දුන්නා මේ පාඩම්..🥺😫❤️‍🩹
2026-07-13 12:42:01
1
pradeeprohanadeera
⚔️❤️🤫🇰🇷😇브딥😇🇰🇷🤫❤️⚔️ :
මතක 🥹🤗🥹 ගැලපු කාලේ...😔🥺
2026-07-12 01:13:19
0
sithija.waruna
Sithija Waruna :
🥲🥲soduruma kale jivite panti Bara teacher nayana miss ♥️😢 ❤️
2026-07-13 08:16:49
0
sansala9011
piyu :
අද කියවගෙන කියවගෙන ගියාට..... ඒ දවස් වල අකුර අකුර එකතු කරගෙන වචනෙ ගැට ගහ ගත්ත විදිය...😳 ආයේ කවදාවත් නොයෙන ඒ සුන්දර කාලය ...
2026-07-03 02:39:27
655
tharindu.karawita
Tharindu Karawita :
ඕකත් හෙන අමාරැවෙන් කියෝපු මම..🤭🤭
2026-07-13 09:58:00
0
ddars08
@darsh92❤️💀👊 :
මේව කියවල ඉගෙන ගන්න කාලෙ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති ඉස්සරහට අපේ ජීවිත මෙච්චර සංකීර්ණ වෙයි කියලා 💐🙂
2026-07-06 05:32:50
126
sadewprabodha
𝙳𝚎𝚠💋🥂 :
ඒ පොත් වල එන ඒ සුවද තවමත් එනවා🥹❤️‍🩹
2026-07-06 06:13:16
83
rasangasenavirath
Rasanga Senavirathne :
වචනයක් හරියට ගලපගන්න බැරි කාලෙක,අම්මා අස්සේ ඉඳන් වචනයක් ලියන්න කියවන්න පුරුදු උන ඒ රත්තරන් රූප සහ පොත🥹.ඔබට පිං මේවා ආයෙමත් මතක් කරාට.🙏..
2026-07-05 07:18:15
67
anuthzzz
feel.lk🪶 :
පිං සිද්ද වෙනවා මෙ පොත හදපු අයටත් මෙ වචන අකුරෙන් අකුරෙන් කියවන්න උදව් කරපු එක වසරේ ටීචටත් ගෙදර් ඇවිල්ලා ආපහු කියවන්න පුරුදු කරපු අම්මටත් මෙ පොත කියවන්න උදව් කරපු හැමෝටමත් පිං සිද්ද වෙනවා 💗 හැමෝගෙම ජීවිත එලිය කරපු පොත මං හිතන්නෙ මේක වෙන්න ඔනී
2026-07-11 06:55:11
9
thrindu45
Tharindu Madubhashitha :
කියාගන්න බැරි අමුතුම ෆීලින් එකක් ආවා.
2026-07-03 17:25:47
43
madu_maduwa
මධු මධුවා(여보, 여보) :
ඒ කාලෙට පොඩි වෙලාවකට හරි එක්කන් ගියා ආදරෙයි ආයෙත් නොයෙන කාලෙට එක්කන් ගියාට🥰🥰🥰
2026-07-08 22:50:58
5
kanishkalakshka9.5
🍃SHANA 🪬@... :
ප්‍රශ්න කියන එවා දන්නෙවත් නැති කාලේ...😓
2026-07-08 08:05:58
9
theja894
🧸°°°____THEJa___°°°🧸 :
ප්‍රශ්න මොනාද කියලවත් දන්නේ නැති කාලේ ..අනේ ❤️🥰
2026-07-07 10:50:14
8
ashinijayasooriya1
Ashini jayasooriya :
අනේ එක වසරේ පොත 🥺❤️
2026-07-03 06:36:01
6
tharukaharshana2
Tharuka H :
ඒකටනන් ඇඩුනා 🥺🥰
2026-07-04 07:12:08
7
thilini.dulanjali5
Thilini Dulanjali :
දැන් 1 වසරේ පොත් වල නයනා අමර නෑ..
2026-07-06 13:23:28
75
sadakaanuhas
🇱🇰❤️‍🔥අනුහස් මිහිමාල් ❤️‍🔥 :
මේ කාලේ මේ තරම්ම දැනෙයී කියලා දන්නවනම් හැමදාම ආසාවෙන් ඉස්කෝලේ යනවා🥺
2026-07-04 14:53:53
15
_v_sailor
v sailor :
මේක දැක්කාම ඒ කාලේ සුවඳ පාට පැන්සල් පොත් බෑග් එක මම ඉස්සර ආස හැම දේම මතක් උනා ඒත් ඒ කාලෙ අම්මා අප්පච්චි හරි තරුණ යි ඒත් මේ මතක එක්කම එයාලත් වයසට යනවා දරාගන්න අමාරු ඒකයි 🥺❤️
2026-07-08 20:13:25
6
pubudusakalasoori
Pubudu Sakalasooriya :
නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වන්න 🥺💙 මෙවා ගෙන් පටන් ගෙන අද කැම්පස් යනවා , කව්රුත් හිතපු නැති විදියට ❤️💪
2026-07-10 11:16:41
6
To see more videos from user @its_senuu_, please go to the Tikwm homepage.

Other Videos


About