@sirasatv: එයා තවමත් මට ආදරෙයි...💔🥹 #JWID #SirasaTV

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 13:00:00 GMT
116651
8477
62
388

Music

Download

Comments

i_am_nadun
Tharinda Nadun :
ගොඩක් අයට තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනා මග ඇරෙනවා🥺
2026-06-10 16:32:57
72
0r0u0s0h
Rukshi🖤 :
මේ කවුද කියලා දන්නෙ නැ මම.. අද දැක්කෙ.. හැබයි ගරු කරනවා එහෙම කෙනෙක් අවංකව මතක් කල එකට ☺️
2026-06-10 19:35:53
12
nuwan_suraweera94
Nuwan Suraweera :
respect brother මුල මතක තියන් නිහතමානී කමට වැරැද්ද පිලිඅරන්
2026-06-10 19:44:18
3
dammipriyanthika
🥰priya💗💐 :
monawa unath ettha kiwuwa 🥺🥺
2026-06-10 13:48:55
38
chamo_fy
hansi_fy :
දවසක මන් ගැනත් කියයී නේද කියලා දැනුනම 🥺
2026-06-10 16:32:12
17
s_a_n_d_u_2003
S_S✨ :
දවසක මගේ එයත් මන් ගැන මෙහෙම්ම කියයි 🥺 D ❤️‍🩹
2026-06-10 18:30:06
4
ooshaniperera
Ooshani :
Ishadi
2026-06-10 19:02:50
2
chuti0831
chuti❤️🥰 :
දවසක එයත් මෙහෙම කියයි.😇👍
2026-06-10 19:13:44
1
shani23104
🇱🇰 🌹සංකුට්ටි🌹🇱🇰🇰🇼 :
එයාටත් කවදාහරි මෙහෙම කියන්න දවසක් එයි මොකද මන් තාමත් තනි හිතින් ආදරේ කරනවා 🥺😔
2026-06-10 19:07:01
1
iphone.plus19
Iphone plus :
මටත් එහෙමයි ඒ අහිමි විම අදටත් මගේ වැරද්ද
2026-06-10 16:57:39
2
chamo010922
Chamo Girl🇱🇰🇧🇭 :
දවසක එයත් මට මෙහෙම කියයි🥺💔
2026-06-10 18:46:13
1
asankapathirana1355
asa...pathirana :
math okamai kre math ada pasuthewenawa
2026-06-10 15:43:50
2
dananji6
dani :
eya nm mm gena kawadawath kiyna ekak ne🥺💔
2026-06-10 16:43:47
2
vimu.3.5
Vimu🖤 :
Kenek mathak una🥺
2026-06-10 15:07:34
2
arushanii.madhawi
arushanii madhawi :
math ehemai t adarekaranava. ❤️❤️
2026-06-10 14:06:04
2
chamika.hashan5
Chamika Hashan :
mmth ehamai ada pasu thawenawa MN 😢
2026-06-10 14:48:07
2
misterdark.301
Mr Dark :
දේශානි එතකොට
2026-06-10 19:25:44
0
eknayaka29k
KAVI _ 🫦🦋🖤 :
දවසක එයාත් මෙහෙම කියයි _ 🫀🦋🖤
2026-06-10 19:56:02
0
___liteversion
ටික්_ටොක්_පිනා_liteversion :
aduma dn wath apaw ylu unanm 🙂❤️
2026-06-10 14:09:49
2
nethuua
nethu :
deshanida
2026-06-10 19:24:40
0
lasanduni_jay_official
Lasanduni Jayawardana :
Respect ❤️
2026-06-10 20:04:15
0
sasioffecial
❤️SASI❤️ :
කොහොමත් තමන්ට පණ වගේ ආදරේ කරන ගැහැනියව පිරිමින්ට දැනෙන්නෙ නෑ , 🥰
2026-06-10 14:14:22
21
benushika.nethmi
🦋𝐀𝐍𝐆𝐄𝐋 𝐁𝐄𝐍𝐔𝐒𝐇𝐈_🧿 :
mn wage kellek paw💔😔
2026-06-10 14:11:00
9
mihiahinsa
Mihi Ahinsa❤️😍 :
පිරිමි කොහොමත් මැරිගන ආදරෙ කරපු කෙල්ලව නැති කරගන්නවා මගේ කලින් බෝයිත් ඒ වගේ කෙනෙක් එයා දැන් දුක් වෙවි ඉන්නවා දැන් කරන්න දෙයක් නැ මට ආපස්සට හැරෙන්න කීවාට ආයේ හැරෙන්න බැ පුලුවන් උනත් හැරෙන්නේ නැ 🥺 දුක් විදින්න වෙනවා දැනටත් වඩා ආයේ හැරුනොත් 😞
2026-06-10 20:50:21
1
thara._.official
✨🦋TARA._. OFFICIAL❤️🌺 :
eya meka baluwoth eya sathutu weai me hithe man thama innawa kiyala he sathuta athi he kellata ♥️🥺
2026-06-10 18:22:13
3
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About