@god.lynx1: It's not just her wish, it's every mother's wish ❤️‍🩹✨ #fyp #piumihansamali #viralreels #srilanka #motherslove

LynX ❔
LynX ❔
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 11:37:07 GMT
671789
87074
772
849

Music

Download

Comments

yosh_x_
Dr.Yosh •🐬 :
ලෝකෙ වාසනාවන්තම දරුවා වෙන්න ඇති ❤️‍🩹🌍
2026-06-10 21:47:46
523
shalindu.fonseka
shalindu :
පුතා දැනගන්නත් ඔනේ අනිත් අයටත් අම්මලා ඉන්නවා කියලා
2026-06-10 17:06:31
1979
savidu.nisala
Saviya. 1M₹ :
වියදම් කරන්න සල්ලි නැති වුනාට අපේ අමිමාත් මේ වගේ තමා🥲
2026-06-11 06:45:33
426
crgaming_sl
チャヌガ🇱🇰🇯🇵 :
kawuru unath Amma Amma mayi🥺
2026-06-10 13:08:49
535
sajanaka6
S 🍃🇦🇺 :
Hama ammama ekawage na ne 🙂
2026-06-10 16:09:51
138
thilina_sadaruwan_n
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
මොන අම්මත් තමන්ගේ දරුවන්ට මුකුත් වෙන්න දෙන්නෙ නැ...🙂❤️🌎
2026-06-10 15:25:27
132
pansil_u
pansil_u ⚡️ :
හැම අම්මම තමන්ගෙ දරුවා වෙනුවෙන් ඔනේම දෙයක් කරනවා Famous නැති උනාට 😮‍💨🤍
2026-06-12 14:18:01
15
minimuthu_lakruwan_
_Minimuthu_🇱🇰🇨🇭🇦🇪🇧🇪 :
Charithe chater unt amma kenek hatiyata supiri gahaniyek
2026-06-10 17:50:59
141
lucky__official____
R 🪽” :
පුතත් හිතේ තියාගත්තනම් හොදයි අනිත් පුතාලටත් අම්මලා ඉන්නවා කියලා 👍
2026-06-12 09:14:31
18
kalanazer
_KalanaZer :
ඕනෑම අම්මෙක් ළමයා නිසා මාරයා එකක් උනත් හැප්පෙයි ඒ තමා 'අම්මා '🥺🫶
2026-06-11 14:35:49
10
sa_raa899
𝕾â𝕽å🍓🩷🐣 :
අම්මව හොදට බලාගන්න ඕන ❤️
2026-06-10 17:52:46
11
princes__kawi
princess 🧚 :
ගොඩක් අය දාලා තියෙන්නේ හැම අම්මාම එහෙමයි කියලා එතකොට ලමයි හම්බෙන්ම කලින්ම මරන්නෙ හම්බුනාම කොහෙට හරි විසිකරන්නේ ලොකු උනාම ආදරේ ලොකු වෙලා වෙන ලමයි දාලා මිනිස්සු එක්ක යන්නේ ඒත් දරුවෝ වදපු අම්මලාම තමයි හැමෝම එක වගේ නෑ මගේ අම්මනම් රැජිනක්👑️❤️
2026-06-11 02:42:39
35
hiruchef2
Hiru chef :
අම්ම කියන්නේ එක ට thamai🙏🙏🙏
2026-06-10 17:01:43
6
shahiruakarsh5
shahiruakarsh new :
අම්මා කියන්නේ සසරක් 🥺🥺🥺🙏🙏🙏🙏🙏
2026-06-10 16:13:45
23
nethmi.official_
🦋🌙 𝕄𝕠𝕠𝕟♡𝔾𝕚𝕣𝕝 💫 :
ගොඩාක් lucky කොල්ලො උබ ❤️😊
2026-06-10 18:30:52
11
user8213543066801
rukshan 😼🔥 :
Amma 🥺
2026-06-10 14:13:25
15
nithash30
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐢𝐭𝐡𝐮𝐰𝐚 🫐 :
අම්මලා ehema thama 🥹❤️
2026-06-10 15:51:37
7
sadu_vimalaveera
𝐏𝐀𝐇𝐀𝐒𝐀𝐑𝐀 🌷! :
Amma kiynne ammt ❤️
2026-06-10 15:46:23
8
v_kaushi8
Vihara | විහාරා | விஹாரா🌌 :
ආසම කෙනෙක් 🥺
2026-06-10 16:13:24
8
chuti_gilr..07
ʷʰⁱᵗᵉ ᵍⁱʳˡ..-❗ :
mona de karath amma kiyanne ammata🤍hoda amma kenek venna hama ganu kenatama ba🥹🌏❤️
2026-06-10 17:58:48
5
eranga319
eranga :
පුතාගෙන් අපිට මොනවා හරි උනොත් අම්මත් ඉවරයි පුතාත් ඉවරයි
2026-06-11 11:24:51
6
udaramadushan523
Udara _madushan :
Mona de unath amma kiynne ammata ❤️❤️
2026-06-10 14:30:54
6
princess_elsa01
𝗣𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 𝗲𝗹𝘀𝗮💗🖇️ :
ඒ තමයි අම්මලා🥺❤️
2026-06-10 16:33:14
7
To see more videos from user @god.lynx1, please go to the Tikwm homepage.

Other Videos


About