@sihina788: ආත්මගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි....ඒ ඕනිමයි කියලා දැනිච්ච මනුස්සයෙක්/ආදරයක් වෙනුවෙන් විතරයි ! ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා......මොන ලස්සනකට පස්සෙන් යනවද ? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට ? ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම් ? ඕව නිතරම අහන්න වෙනවා කෙනෙක් ලඟ බාල්දු වෙනකොට.......බාල්දු වෙන මනුස්සයට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා.....කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් නම් වෙන්නේ නෑ........ හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි , ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා..... ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න / ඒ ආදරේට ආදරේ කරන්න , මිනිස්සු කැමති වෙන තමන්ට ආදරේ නැති මනුස්සයෙක් වෙනුවෙන් නහින්න....... අවසානෙට කියන්නේ මෙච්චරයි , " ඔයා වෙනුවෙන් බාල්දු වෙන මනුස්සයව ජීවිත කාලෙටම මතක තියාගන්න මැරෙන්න මොහොතක් තියලා හරි ඔයාටම හිතෙයි ඒ තමයි ඔයා නැති කරගත්තපු හොඳම ආදරේ කියලා......❤️🩹" කරුණාකර කතෘ අයිතිය සුරකින්න ) Sihina ✍️ #fouryou #sihina788 #fypシ゚ #fouryoupage #loveyou
🇱🇰 < | 𝐒𝐈𝐇𝐈𝐍𝐀 🖋️
Region: KW
Wednesday 10 June 2026 12:52:15 GMT
Music
Download
Comments
chandu 🖤😜🌍 :
කවදාක හරි එයා සතුටිම් හොදිම් දියුනු වෙලා ඉන්නයි ඕන...😘සත්තයි එයාගෙ හීන සැබෑ වෙන්න ඔන 🌹😘💜
2026-06-16 17:19:24
0
🌹Ni Ru Shi 🌹 :
Caption please
2026-08-08 21:29:25
0
iresha🌼🌸❤ :
hmm😔
2026-06-10 13:36:55
1
𝓘𝓣 '𝓢 𝓜𝓔 𝖍𝖆𝖓𝖘𝖆𝖐𝖆🤍 :
Aai passen yanne nehe🙂💔
2026-08-03 12:53:12
0
Dulshan Amith🧿🪬🕉️👑🇱🇰🇦🇪 :
Hmmm ow😔
2026-07-01 14:10:24
0
Drums_Ashen⚡ :
Captain
2026-07-01 16:55:07
0
Suresh Jayasinghe :
අවංක ආදරේ කරන හිත් වලට බාල්දු වෙනවද කියන දේ දැනෙන්නෙම නැති තරම් ඒ ආදරේ නිසාමයි ආදරේම නිසයි
2026-07-19 15:25:41
0
දිනූ❣️🫀🥰 :
Captions
2026-07-30 05:24:39
0
亗『℠කෞශී ᵏᵃᵘˢʰⁱ』亗 :
captain
2026-07-01 17:20:54
0
Dilshaz :
Caption eka dennako 🥺
2026-06-30 11:26:18
0
janaka perera. :
bro.caption plz.🙏
2026-06-15 11:31:36
0
Ravi.OFfiCeaL :
caption please
2026-07-04 18:15:03
0
🎗️:|S_aD_E_〰️🥂🧃 :
Caption plz 😒
2026-06-14 03:53:36
0
Taniya Sathsarani :
caption
2026-06-30 15:33:01
0
🌸*•.¸♡ ♡¸.•*ᎮᎥᎩᏬ*•.¸♡ ♡¸.•*🌹 :
caption eka 🥹
2026-07-04 00:05:54
0
Chuti :
hmmm
2026-06-16 14:39:08
0
🇰🇼🇰🇼🇰🇼kuwait ❤️ :
Hmmm😔😔😔😔😔😔😔
2026-06-10 15:00:27
0
𝐕𝐢𝐍𝐮𝐊𝐚>>🧿💘 :
Caption eka dennako machn
2026-06-15 02:21:58
0
DEW❤️ :
captain
2026-06-18 11:48:24
0
Ujali🥰🤪🇱🇰🇦🇪 :
Hmm🥺
2026-06-27 15:27:28
0
Navod gimhana :
සිරා 🤘🤘
2026-07-04 19:11:18
0
Madhu Madhushanka 🏳️🏳️🏳️🏳 :
අනිවාර්යයෙන්ම
2026-06-20 21:23:03
0
☸️💔🥰 k_a_s_u_n🥰💔☸️ :
Hmm
2026-08-09 09:23:12
0
🌻☀️දිහාන්🌒🌱🥀 :
අමතක කරන්න ඔන නිසානේ වුහුලන්න බැරි වේදනාවක් දුන්නෙ හැමදාම හිනා වේලා ඉන්න කොහේ හිටියත්☺️❤️🥺🤍
2026-06-12 16:22:14
0
To see more videos from user @sihina788, please go to the Tikwm
homepage.