@_dinu60: මම උදේම දවස පටන් ගත්තේ ඔයත් එක්ක... දවස ඉවරවෙලා නිදාගන්න ගියෙත් ඔයාගේ මතක එක්ක... කටට නිවනක් නැතුව දැනෙන හැමදේම කිවේ ඔයත් එක්ක... මේ මුළු හිතම පිරුනේ ඔයාගෙන්... මට කියන්න... එහෙව් මාව එපාද... දාහක් ගැහැණු දැක්කත්... සීයක් ගැහැණු දැනගෙන උන්නත්... දහායක් එක්ක කතා කරත්... ඇබ්බැහි වෙලා ආදරේ හිතුණේ ඔයාට... මට කියන්න... එහෙව් මාව එපාද... බැඳීමක් නැතත් හිතින් මවාගත්ත නමක් නැති ලස්සන බැඳීමක් එක්ක , ජිවත් වුනේම ඔයා එක්ක... මට කියන්න... එහෙව් මාව එපාද... මතක් වෙන වාරයක් ගානේ , ඔයාවම විතරක් හොයන... එහෙව් මාව එපාද... ඔයාට මාව එපා වුනත්... මට ඕන , ඔයාත් එක්ක හිනාවෙන්න.... සතුටින් ඉන්න... ඔය නපුරු ඇස් දිහා බලාගෙන තෝරතෝංච්යක් නැතුව කියවන්න... තරහෙන් පොඩ්ඩක් රන්ඩු කරන්න... ඔය පපුවට තුරුලු වෙලා ඇස් පියාගන මගේ ආදරේ විඳින්න... මට නම් ඕනම ඔයා විතරයි...❤️🌸 Copied #වදන්_ස්ටේටස් #srilankan_tik_tok🇱🇰 #sinhalaquotes #romancevibes #foryou @Rusith_Vibhashitha

_dinu60
_dinu60
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 13:27:43 GMT
19926
605
8
440

Music

Download

Comments

madhu7255
01:15🫀❤️‍🩹 :
copit ek
2026-06-10 15:08:14
0
atn177
Traven Nadeesha :
@මලී 😍😘
2026-06-11 12:13:21
1
danujaya_shaminda6
𝒟𝒶𝓃𝓊🩸✨ :
@RASHMI BHAGYA
2026-06-11 05:54:15
1
m_a_d_u_w_a_10
Madupa_Kalhara 🦅 :
@ThArUuu___🎀🫀" Manikah 🫀💋💎
2026-06-10 15:10:10
0
pradipa277
ප්‍රදිපා :
🥰🥰🥰
2026-06-10 16:48:53
0
dumiii94
dumi.04.06👀🫂❤️ :
@Saraa🧸🎀 අවසාන මෙන්ශන් එක සුදූ කොහොම මොන දේ උනත් මැරෙනකම් ආදරෙයි පරිස්සමෙන් ලස්සනට ජීවත් වෙන්න ඔයාගෙ දියුනව දිහා ඈතට වෙල මම බලන් ඉන්නම් ඔයාගෙ ඔය ඇස් දෙක අමතක කරන්න බෑ ඒ මතක වචන වලට ගන්න බෑ ඔයාට තිබ්බ ආදරය කාටවත් දෙන්න බෑ කිසි දවසක ජිවිත කාලෙටම ලියල ඉවරයි මගෙ රොස මල ඔයාගෙ ලෝකෙ සතුටින් ඉන්න මැනික බුදු සරනයි කියන්න කොච්චර දේ වල් තිබ්බත් වචන වලට ගන්න බෑ මගේම වැරදි නිසා මට නැති උන හරි ලස්සන ගෑනු ලමයෙක් ඔයා 🥺❤️‍🩹🫂
2026-06-11 02:37:15
0
sanu_fernando33
𝐒 𝐚 𝐧 𝐮 𝐮 🥤💋🐬 :
@𝑺𝒂𝒄𝒉𝒊 🐣🤍 Ow mnika oyava parissm karagannane deyk kiynne krnne 🥺💔
2026-06-12 02:29:43
1
To see more videos from user @_dinu60, please go to the Tikwm homepage.

Other Videos


About