@sasanka_001: එකම එක ප්‍රාර්ථනාවක් ..! ප්‍රාතිහාර්යක් වෙලා හරි ඉක්මනට සනීප වෙන්න ඕන 🥺❤️‍🩹... . . #fypシ #qoutes #Sasanka_001

𝗦 𝗔 𝗦 𝗔  💋✨
𝗦 𝗔 𝗦 𝗔 💋✨
Open In TikTok:
Region: AE
Wednesday 10 June 2026 13:59:49 GMT
42924
4099
125
147

Music

Download

Comments

user4623675002359
𝑷𝒊𝑵𝒌𝑰 💄💳'' :
අනේ මං කරපු පිනක් තියනවා නම් සුවපත් වෙන්න ඕන ☺️....මට කවදාවත් ඔය වගේ ආදරේ කරන කෙනෙක් හම්බ වෙලා නෑ ඒත් තව කවුරු හරි එහෙම ආදරේ න් ඉන්නවා දකිද්දී මට මාරම සතුටුයි අනේ ඒ සහෝදරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මං 🙏🤍
2026-06-19 15:20:31
69
nisal_chandupa
Nisal_Chandupa :
හොද හෝ නරක , අවසානයක් වෙනකන් එකට ඉන්නෝන ❤️මගින් හැරුනොත් පසුතැවිම් ගොඩයි...
2026-06-10 20:39:17
150
shashen_dilusha
Dilu_🥷 :
මන් කරපු පොඩි හරි පිනක් තියෙනවානම් ඉක්මනින් සනිප වේන්න 🙏🥺බුදු සරනයි💗🥺
2026-06-11 01:17:54
20
madu46436
*💙M*A*D*H*U💙* :
ඔයා අවසාන මොහොත වෙනකම් එයා එක්කම ඉන්න ආදරෙන් ඒකම ඇති එයාට 🥺❤
2026-08-06 17:56:22
2
kaveesha2628
Bloom With Love 🤍💐 :
අනෙ හොද වෙයී බය වෙන්න එපා 🥺♥️
2026-06-10 17:09:16
45
himashsasmitha0
ʜɪᴍᴀꜱʜ :
ඉක්මනට සනීප වෙන්න බුදුසරණයි.!!
2026-08-06 11:12:29
6
nimashakarunarathna2003
Supuni Nimasha :
අනේ එයාට ඉක්මනින් සුව වෙන්න ඕනි දෙවියනේ🙏🥺
2026-08-09 06:50:42
1
malshani198
Malshani 🖤 :
මං කරපු සියලු පිං බලයෙන් ඉක්මනිම සුවපත් වේවා🙏🙏🙏🙏
2026-06-11 14:28:18
7
tharukjayawardana
Tharuk Jayawardana :
Saneepa wenna hari nowenna hari hamawelema Lagin idapn sathutin thiypn uparime ❤️‍🩹 echcharai
2026-06-11 16:21:13
21
emaaaa155
Emma 🦢✨ :
ඉක්මනින් සුව වේවා🙏🏻
2026-08-09 04:14:53
1
gihandimuthu220
Gihan Dimuthu Sandaruwan :
අතාරිනවා කියන වචනෙවත් හිතට ගාව ගන්න එපා බන් 🥺 ඉක්මනට සනිප වෙයි ❤️😊
2026-06-17 07:45:26
7
thush3289
Thush 😈 :
ඉක්මනින් සනීප වෙලා දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා🥺🥰
2026-06-13 04:00:42
5
ushariwijethunga
Ushari :
ඉක්මනට සනීප වෙයි එයාට 🥺💗
2026-06-12 05:24:42
5
shenu_podda
📍𝗦𝘩𝙀𝘯𝙐_𝗣𝙾𝘋𝙙𝙰💫 :
ඉක්මනින් සනීප වේවා බුදුසරනයි ❤️❤️🙏🙏
2026-06-12 16:53:12
2
minizib0
𝓓𝓪𝓻𝓼𝓱𝓪𝓴𝓪⛓ :
මන් කරපු පින් වල බලෙන් අනෙ සුවපත්වෙවා🥺💗අනෙ උබ දුක් වෙන්න් එපා බ්න් සනිපවෙයි ඉක්ක්මනින්🥺🫂
2026-06-18 14:31:30
9
prageeth.bashana0
Bashana.🥹💋❤️ :
Kella ekkm idpn mchng mga arinn ep eka gewa gnn beri loku pawk ekit adaren idpn ඉක්මනින් hoda wei..❤️🫶
2026-07-02 17:14:56
3
madawakariyawasam
Madawa Kariyawasam :
හොද හෝ නරක , අවසානයක් වෙනකන් එකට ඉන්නෝන ❤️🥹
2026-06-19 14:18:41
3
nethmi531a
Nethmi🫶👀❤️ :
බුදු සරණයි. ඉක්මනින් සුවය ලැබේවා.❤️🙏🥺
2026-06-19 04:42:32
1
.nilu839
🥰 Nilu 🥰 :
බුදුසරනයි....🥰
2026-06-18 16:44:37
1
_kityy_123
kitty:)🐣 :
හොද උනත් නැති උනත් එ කෙල්ල එක්කම හිටහන් ඒ කෙල්ලගේ එකම බලාපොරොත්තුව උබ වෙන්න පුලුවන්🥺💗
2026-08-16 02:04:24
1
wasana_senarathne
W 🦋 :
අනේ මං කරපු පිනක් තියනව නම් සුවපත් වෙන්න ඕන 🙏❤️
2026-07-21 10:05:17
1
vihanga504
Dill Girl.💐😘 :
මොන දේ ආවසානය අන්තිම වෙනකම් එකට ඉන්නයි ඕනී..❤️‍🩹
2026-06-11 06:19:46
4
To see more videos from user @sasanka_001, please go to the Tikwm homepage.

Other Videos


About