@ath_panthiya: ඔහුට සමකල හැකි කිසිවෙකුත් නැවත මිහිපිට පහල නොවේවි... 💔 මඟ දෙපස දහස් ගණන් ජනයා දනගසා වඳින තරමට මුළු රටකම භක්තිය දිනාගත්, අපේ කාලයේ මහා පින්වන්ත ඇත් රජු... නැදුන්ගමුවේ රාජා! එදා ජීවමානව තමන් ළඟ හිටපු රාජා දිහා, අද කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන ඔහුගේම පිළිමය ඉදිරිපිට ඉඳන් කළුමාමා සහ ධර්මවිජය වෙද මහතා බලාගෙන ඉන්නේ දරාගන්න බැරි වේදනාවකින්. සෙවනැල්ල වගේ රාජා පස්සෙන් ආපු කළුමාමාගේ ඒ සෙනෙහසත්, ඇකිළුණු පාවඩය පවා තමන්ගේ හොඬවැලෙන් සකස් කරමින් දළදා සමිඳුන් උදෙසාම පියවර තැබූ ඒ උදාර, බුද්ධිමත් රාජකීය ලීලාවත් ආයෙ කවදාවත් මේ පින්බිමට දකින්න ලැබෙන්නේ නැහැ. මුළු රටක් හැඬවූ ඒ අසිරිමත් බැඳීමේ මතකයට ප්‍රණාමය! සදාකාලිකයි ඔබ අපේ හදවත් තුළ... 🐘🇱🇰🕯️ #nadungamuweraja #srilanka #elephant #daladamaligawa #elephantlove
ඇත් පන්තිය| ath panthiya
Region: LK
Wednesday 10 June 2026 14:19:45 GMT
Music
Download
Comments
𝑳𝑰𝒀𝑶𝑵 𝑬𝑫𝑰𝑻𝒁𝒁 ☯🥷 :
පයින්ම නුවරට ආපූ එකාම තේජවන්ත ඇත් රජූ💗😍🦣
2026-08-25 19:55:29
1
Dilini Sashika Dalugama Achari :
බෝසත් ඇත් රජු❤️
2026-08-24 14:34:58
0
Chanaka Witharana :
මගේ ජිවිත කාලය දැකපු පින්වන්තම ඇත් රාජා ❤️🙏
2026-07-30 06:08:52
290
Ramula Nawodya :
රාජාත් නෑ...sinduwe අයිතිකාරිනියත් නෑ දැන් අපි ලග...🥹🙏❤️
2026-08-21 03:50:47
60
chamma 💀 :
රටක්ම ඇඩුවා මම හිතන්නෙ ..නැදුන් ඔයා නැති උන දවසේ 💔
2026-07-30 05:23:18
115
Pathum ப்ஆத்ஹும் :
මා කෙරූ පිනක් ඇත්තම් මතු උපදින බවයක උතුම් දළදා කරඩුව වැඩම කරවන්ට රජ ඇත් කුලේ ඇතෙක් වෙලා ඉපදේවා 🙏🙏🙏. මම එදත් අදත් ඉදිරියටත් පාර්තනා කරන්නේ මෙසේම වේවා🙏🙏🙏🙏
2026-07-28 16:12:24
79
itz.. Kevin 👅 :
දැන් ඉන්නවා කතරගම වාසනා 🙏
2026-07-31 08:09:52
45
itz_ASH_🧃 :
කවදාවත් නැදුන්ගමුවේ හස්ති රාජයාට සම කරන්න පුලුවන් එක ඇතෙක් වත් මේ ලොකේ නෑ .🥹💜
2026-08-01 03:06:20
42
Nirukolla :
නැදුන්ගමුවේ විජය රාජා නිකම්ම නිකන් ඇතෙක් නෙමේ මතු බුදුවෙන බෝධිසත්ත්වයි 🙏🙏🙏
2026-07-31 08:05:00
36
Priyankara liyanage🥰 ප්‍රියා :
බලන්නකෝ වදින විට ශාන්තව ඉන්න හැටි එයා...අනාගත බෝසතුන් කෙනෙක් බව අංගලක්ශන විද්‍යාව අනුව ඉතාමත් පැහැදිලි කාරනයක්..
2026-08-01 14:15:21
20
Kavee 🖤🖤 :
මිහිපිට බිහිවූ වාසන වන්තම සත්වයා🙏
2026-07-30 11:09:06
16
😈Shaggyy__!!🤍🍓🎀 :
අපේ ඇත් රජු! නැවත ඒ වාගෙ රාජා කෙනෙක් බිහිවෙන්නෙ නැ🥺❤️🩹
2026-07-21 16:14:06
42
praveeh :
ඇස් වලට කදුලු ආවෙ නැද්ද😔
2026-07-30 17:24:06
15
janaka :
දැන් එයා දිවිය ලොකේ 🥰
2026-07-31 18:48:25
7
🧚🧚Vishu 🧚🧚 :
එයා ආයේ එනවනම් 🥺🥺
2026-08-02 05:18:09
5
🦋 𝒩𝒾𝓇𝑜𝓈𝒽𝒶𝓃𝒾 🦋 :
ඇත් රජු 🥰
2026-07-31 15:49:45
6
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
නිවන් දකින්න ඕන මිහිපිට හිටපු රජෙක් 🥺💗
2026-08-06 17:31:45
5
bole 😘 :
නැදුන් 🙏🌍❤️
2026-07-26 05:26:43
8
Supun Boyi 🇱🇰❤️🇯🇵 :
දැන් එයා දිවිය ලොකේ 🥰🙏🙏🙏🙏🙏
2026-08-02 11:43:19
9
prins චතූ…🤍✨🫰🏻 :
ලක්ෂයකින් එකයි මගේ ජීවිතේ දැකපු තේජස නිව්නු සන්සුන් නැදුන්ගමු රාජා…🙏🏻🤍✨………⏳
2026-08-07 05:16:35
5
😎Liyo K.L.C.R.Wickramasinghe :
🙏 සදු සාදූ පින්වත් ඇත් රජු 🙏
2026-07-30 06:00:20
5
🌸MAHESHI🌸 :
දළදා පෙරහැර කාලේට එයා නුවර යනවා නේ කවදාවත් අමතක නොවෙන ඇත් රජෙක් නැදුන් ගමුව රජා🥰❤️
2026-07-31 16:11:49
27
විරාජ් ප්‍රසන්න :
ඔහු පාරමිතා පුරනවා බුදුබවපතා,🙏
2026-07-19 10:13:46
17
💜️💜️ *darshi* 💜️💜️🦋 :
දිවිය ලොකෙ ගිය එයා🥰🥰🥰
2026-07-01 18:02:51
22
nirma :
දලදා පෙරහැර ලo වෙද්දින් නැදුන්ගමුවේ රාජා ගොඩක් මතක් වෙනවා. 😭 බෝසත් ඇත් රජු 🙏🙏
2026-07-26 14:21:58
19
To see more videos from user @ath_panthiya, please go to the Tikwm
homepage.