@hansihansi2002: “මට හිතෙනවා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මම කියලා. මොකද ඔයා වගේ ආදරණීය, සැලකිලිමත්, හොඳ හිතක් තියෙන පිරිමියෙක් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඔයාව මගේ ජීවිතේට ලැබුණ එක මගේ ලොකුම වාසනාවක්.” 🫀❤️@D R E A M E R photography...📸 #dohaqatar🇶🇦 #fypage #fypシ゚ #viraltiktok #fyppp
@__ℍ𝕒𝕟𝕤i🦋📸
Region: QA
Wednesday 10 June 2026 15:24:28 GMT
Music
Download
Comments
subashi ☃️🖤 :
අනේ 🥹❤️දකිද්දිත් ආදරේ හිතෙන වීඩියෝ . ඔයාලා දෙන්නට හැමදාම සතුට විතරක්ම ලැබෙන්න ඕනෙ ❤️
2026-06-11 05:05:57
173
Seww💋 :
ඉබේම මූනට හිනාවක් එන videos ♥️🥺
2026-06-12 16:41:35
41
🧸°°°____THEJa___°°°🧸 :
happy birth day හැමදාම සතුට්න් ඉන්න අවසානේට එයා ඔයා දිහා ආදරෙන් බැලුවා 🥰❤️
2026-06-11 01:35:04
21
D R E A M E R photography...📸 :
"මේ හැමදෙයක්ම ඔයා හින්දා මගෙ ලගට ඔයා ආව හින්දා මන් අද හොද තැනක ඉන්නවා ඒ ඔයා හින්දා මගේ හීනයක් වෙච්ච දේ හීනයක්ම උනේ නෑ තෑන්ක්ස මගෙ පන පිං ඔයාට ආදරෙයි මන් 🥺🥺"😘❤️
2026-06-10 16:06:35
19
udara 🇦🇪 :
ඔයාලා දෙන්නා මාර ලස්සනයි අනෙ.🥰
2026-06-17 19:46:35
0
Dew 👀♥️ :
Happy Brithday Malli..♥️සුබ වෙන්න ඕනි මගේ දෙන්නටම..♥️💐
2026-06-10 18:51:17
7
🙋මංජු🙋🐱 :
සොක් අනේ 🥰
2026-06-19 16:16:36
0
💫🅑🅐🅝🅤🇱🇰💫🇦🇪™® :
බුදුසරණයි මැණික .හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න දෙන්නත් එක්ක...❤️❤️❤️❤️
2026-06-10 16:45:10
6
kawshi393 :
අනේ ඒ ආදරේ 🥺❤️
2026-06-13 05:39:17
0
☠️_P__R__A__N__A_☠ :
අඩෝ 🥲
2026-06-18 20:21:23
0
ThiRaa :
Aww 🥹❤️
2026-06-11 07:46:11
0
නපුරි ❤️🥰 :
ki parak baluwada 🥰hamadamath adaren sathutin inna ❤️❤️❤️
2026-06-11 22:56:48
0
upeksha❤️ :
aneee 🥰❤️❤️🥰
2026-06-13 05:28:23
0
පැටියෝ🤷♂️...... :
ah akke 🫡
2026-06-14 07:28:26
0
Thakshi Manamperi :
A pure love🫀
2026-06-13 14:51:13
0
Milanka🦅✈︎ :
Sathutui bn♥️
2026-06-12 16:36:52
0
සිතූ 🐇🌻 :
සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි
2026-06-11 16:49:32
0
මගෙ වෙන්න 🕺🏻තොට පින නෑ :
ඔහොම ඉන්න පින් කරන්න ඕනෙ.එකට මම තනිකරම පවුකාර යෙක්.සතුටින් ඉන්න හැමදාම දෙන්නත් එක්ක,❤️❤️❤️❤️❤️
2026-06-11 10:09:51
0
✭🦋𝐝𝐞𝐰🪬𝐬𝐡𝐢𝐥𝐚🦋✭ :
aneeee 🥺❤️
2026-06-11 07:36:22
0
🧿❤️✨Nishu✨❤️🧿 :
ආදරෙන් ඉන්න හැමදාම🥰🥰
2026-06-11 09:02:20
0
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වාභාවය..🙂❤️
2026-06-13 12:47:10
1
Sithu :
kiparak beluwada kiyala mathaka ne❤️🥹
2026-06-12 15:14:00
0
To see more videos from user @hansihansi2002, please go to the Tikwm
homepage.