@achintha_madushan_: " අපි මිනිස්සුන්ට ආදරේ කරන්නෙ ඇයි ? ආපිට ආදරයක් බලාගෙනමනෙ.ඒත් අපි මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න උත්සහ කරන කාලෙ ආදරේට වඩා අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න එකයි.ඒ වගේ දවස්වල අපි ආදරයක් බලාපොරොත්තු නොවී ස්වාධීනව ආදරේ විතරක්ම දෙන්න උත්සහ කරන්නෙ ඒකයි. කාලෙත් එක්ක ඒවා වෙනස්නොවී තියෙන්නෑ,මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් දේවල් බලාපොරොත්තු නොවී කැපකිරීමක් කරන්නෙ නෑ. මිනිස්සු අද නැතත් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් මිනිස්සුන්ගෙ ජීවිතවලට අපි හැමදාටම ඉන්න එන්නෙ නැත්නම් එබි එබි කරන හාදකම් හොඳ දේවල් නෙවේ. ජීවිත ඇතුළෙ බලාපොරොත්තු කඩවීම් වෙන එකට අපිට කරන්න දෙයක් නෑ ඒත් පැරිච්චි හිත් ඇතුළෙ කවදාවත් වෙන්න නොවී තියෙන බලාපොරොත්තු වලට ආයෙම වතාවක් හැඟීමක් දෙන එක හරි දෙයක් නෙවේ!" 🤍 #backgroundvideo #foryouシ #achintha_madushan #achi #quotes
𝗔𝗰𝗵𝗶 🤍 !
Region: LK
Wednesday 10 June 2026 15:43:30 GMT
Music
Download
Comments
cₕₐₙᵤ qoutes 🖤 :
Caption plzz🥺
2026-06-14 03:13:05
0
SASIYA :
🙂❤️🩹
2026-06-10 16:42:36
0
FreeSky ☁️ :
💗✨
2026-06-10 16:15:37
0
hasii_021 :
❤️🩹
2026-06-11 01:28:09
0
To see more videos from user @achintha_madushan_, please go to the Tikwm
homepage.