@keshub3vin: මම දකින විදිහට නම්, මිනිස් හදවත කියන්නෙ ගැහෙන මස් කුට්ටියක් විතරක්ම නෙවෙයි... මතක, බලාපොරොත්තු, ආදරය සහ නොකියූ වචන දරාගෙන ගැහෙන පුංචි ලෝකයක්. ඉතිං උඹ ගියපු දවසේ බිඳුණේ හදවතක් විතරක්ම නෙවෙයි, ඒකෙ හ‍රි ලස්සනට ඇඳලා තිබුනු අනාගතයක්, එකට බලන්න හිතපු ඉර බැසීම්, එකට අත් අල්ලගෙන ඇවිදන් යන්න හිටපු, හිතපු මාවත් සියල්ලමයි. අමුතුම දේ නම්, උඹ ශිරා, ධමනි කපලත් හදවත තාමත් ගැහෙනවා කියන එක. ඒ වගේම උඹ නැති වුණත්, උඹ වෙනුවෙන්ම ගැහෙන්න පුරුදු වුන මේ හදවත තවම නවතින්න දන්නෙ නැහැ... ඒ නිසා අදත් මගේ පපුව ඇතුළේ තියෙන්නෙ හදවතක් නොවේ, උඹ අතඇරලා දාලා ගිය, තවමත් ගැහෙන විවෘත තුවාලයක නටඹුන්... මේ දේවල් ගැන කල්පනා කරද්දී වෙලාවකට මටම හිතෙනවා “මස්, ඇට මිදුළු තිබුනාට නැති වුනේ කොහොමද උඹට ගැහෙන හදවතක්?” -Keshan Bevin- #creatorsearchinsights #art #explorepage #fyp #fypシ

keshan bevin
keshan bevin
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 15:44:01 GMT
29153
3393
76
69

Music

Download

Comments

thisari776
Thisari :
heart touching words could you draw a picture for me ?
2026-06-23 06:12:47
1
curseofgreenflag
Unfiltered :
Words ❤️
2026-06-12 18:46:49
2
user71366740441616
❤️සුද්දි..❤️ :
අම්මෝ ලස්සනයි අනේ...
2026-06-11 19:50:41
1
1512pramoboy
🅲🅷🅰🆃🅷🆄 ᵇᵒʸ 📸 :
caption eka
2026-06-19 08:09:47
1
_kavindumaleesha_
Kavindu Maleesha :
ලේවලට කාවිදින වචන🥺✖️
2026-06-14 03:16:38
2
itz_me_koshi_
@_Itz_me_Koshi🍄💗 :
Ane Caption Ek denwd ! ❤️‍🩹
2026-06-19 13:27:27
1
rajithaviduranga0
Rajitha Viduranga :
Maram lssny Ayiye❤️
2026-06-11 18:39:14
2
dulina.sathmitha
D_u_l_y_y 🍻 :
2026-06-11 17:21:42
0
ferdiiiiiiyyyy
Ferdy :
words
2026-06-13 10:46:37
1
_dedunu_page
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
පපු කැවුතු හුස්මේ ගිල්වා පටු රේකා ලමැද උඩ වලදා බිගු මතක සුන් ගොඩක් ගැහෙන හිත් ඇබු උබෙ පැරුම් සටහන් ඉරා දැමු මගෙ ඇස් වැසු නුබේ අල්ප බැදි ප්‍රේමයක් වැදැරුම් නඩු හබේ මැදියම් හුස්මේ ඔතා මා මුලාවි සෙව් පලුදු හැබුරක් මියැදෙමින් ඇදෙනා ස්පර්ශ යේ ලැගුම් මාවත නුබට පවරමි...♥️
2026-06-26 16:35:38
2
rashmi.onaya1
rashi..🪬♥️… :
🥺❤️
2026-06-19 17:57:24
1
_vensa_
vensa 🎀🐷 :
@𝐏𝐑𝐀𝐕𝐄𝐄𝐍 ⎺⎺⎺ 🇦🇪 🙂
2026-06-12 01:39:24
1
vimuboy1120
• Nadeemz🫀💋 :
😚😚😚
2026-06-11 14:00:57
1
ashini.upeksha
Upeksha__ :
🥰
2026-06-11 14:16:34
1
wathsala_678
wathsala😘❤️ :
🥺💔
2026-06-11 07:58:04
1
sandaruprabash558
sandaru prabash :
🤍
2026-06-12 23:55:17
1
_ake__sh_
Akesh :
❤️
2026-06-10 17:24:54
1
shelo5119
Shelo :
❤️❤️❤️
2026-06-10 16:02:36
1
_ruhii__14
𝓡 𝓾 𝓱 𝓲 𝓲 🕊🪭 :
❤️💐
2026-06-10 16:34:13
1
samadhi_71
S 🤍🌻🧿 :
🙂❤️‍🩹
2026-06-11 17:05:37
1
lochitha_abeysinghe
Lochi_boy 🫀💋 :
❤️🥹
2026-06-12 12:14:22
1
isuru.madushan.of
Isuru Madushan Official :
❤️💯
2026-06-11 18:20:22
1
neeshyy4
Nee_ :
❤️‍🩹
2026-06-11 03:22:36
1
sithumini286
ake :
♥️
2026-06-10 15:54:25
0
navida._a
navida._a :
❤️
2026-06-10 15:51:16
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm homepage.

Other Videos


About