@upekshith_hansaja: රංචු පිටින් ගොඩ යද්දි තමා ආතල්ම 😚💖 #unilife #fyp #kuppi

Upekshith
Upekshith
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 17:36:32 GMT
119627
14444
330
334

Music

Download

Comments

re.2718
🥀 CleYarA 🥀 :
මහන්සියේ ප්‍රතිඵල එනකොට සෙට් එකම ඉන්න පොටෝ එකක් ඕනී ❤️
2026-06-11 03:15:47
399
achikodithuwakku1
Achiiii🤍🧿 :
මරු ළමයි ටික එහම තමා ඉන්න ඕන ♥️
2026-06-11 01:46:24
141
bole20_.5
🇱🇰❤️»✮͢ 👑️BOLE👑️✮͢✿❤️🇦🇪 :
තව කොහේදි හරි බලලා මේකෙත් බලන මම 😁
2026-06-12 10:53:01
1
guwaniabisheka
guwa_abi ❤ :
ඔබ පතන ප්‍රතිපල එසේම ඔබ සැමට පහසුවෙන් ලගා වේවා ! ❤️
2026-06-11 03:41:36
53
dew_thilina
Dewthilina :
මෙහෙම අතීතයක් අපිටත් තියනවා❤️🥺... University කාලයේ සුන්දරම මතක වලින් එකක් එකට ඉදන් කුප්පි දාපු කාලය ❤️
2026-06-10 19:32:25
32
priyantha.hettiar7
Priyantha Hettiarachchi :
හැමෝම එකට ගොඩයන්න ඕනේ දරුවනේ 👍👍👍
2026-06-11 02:28:09
19
nimmadissanayake
Nimma :
සුපිරි ඉතින් රංචුවම ගොඩ යද්දි 🥰🥰🥰🥰
2026-06-11 02:49:19
8
anuu2217
🌹 Anu...🌹 :
අනේ අපිත් කැම්පස් කාලේ ඔය විදිහමයි. කට්ටිය එකතු වෙලා ගනන් හදලා , පාඩම් කරලා පාන්දර යාමෙට පරිප්පුවක් හදාගෙන බත් එකක් ගහගෙන කනවා. මිනිස්සු නිදා ගන්නකොට අපි පාඩම් කරනවා. ඒවා ඇත්තටම සුන්දර මතක. බැරි එකාවත් ඇදගෙන ඔය විදිහට කුප්පි දාගෙන පාඩම් කරලා එක්සෑම් ගොඩදාගත්තම එන සතුට වෙනම එකක් 👌👌🥰🥰😍😍😍
2026-06-11 02:38:47
11
tharakahimal840
Tharaka Himal 🥰 :
✨ ඔයාලා වගේ ළමයි රටට වාසනාවක් සුබ පැතුම් exam හොදට කර ගන්න ❤️ජයෙන් ජයම වේවා❤️
2026-06-11 20:08:20
4
bk2320
Bhagya Sendanayake :
niyamai kollo 🥰 ubala okkotama jaya wewa🥰
2026-06-11 01:59:10
5
shaha5112
shaha :
අපි වගේමයි❤️
2026-06-11 01:24:07
3
singto.507
singto 507 :
Very touching to see this.... Good luck to all ❤️
2026-06-11 06:42:48
2
menaka.rasanja
Menaka Rasanja :
❤️😂❤️😂❤️Teacher maru good luck boys❤️❤️❤️
2026-06-11 02:09:40
4
pereragaya2
madu :
ලස්සන අවසානේ ගොඩ ගිහින් දාන්න සෙට් එකේම පොටෝ එකක්
2026-06-11 03:50:58
4
pethumi.sandeepani
𝓹𝓪𝓽𝓱𝓾 𝓰𝓲𝓻𝓵 🌚💋🍒 :
Adeeh 😩💗
2026-06-12 01:02:39
1
chanu2242
A :
හොඳ ලමයි ටිකක් 💗🥰
2026-06-11 22:02:51
1
hey2001hey
Hey :
හරි යන්න ඕන හැම එකාටම🥰
2026-06-11 19:20:55
1
chandani.sirimann
chandani :
එහෙම එකමුතුව ඉන්නවා දැක්කම ඇත්තටම හරිම සතුටුයි ❤️❤️❤️👍
2026-06-11 07:16:21
1
mashi.niroshini
Mashi :
දැකපු ලස්සන vdoඑක .ජයවේවා කොල්ලනේ👌👌👌.
2026-06-11 17:00:25
1
sami11168
sami💙 :
ඔක්කොම එකට ගොඩ ❤️🥹
2026-06-11 05:46:44
1
chandhi505
chandhi@🇱🇰🇱🇰💕❤️💖🇮🇱🇮🇱 :
teacher like baby looking❤️🥰❤️🥰❤️🥰
2026-06-11 04:01:01
4
himasha.weerasing
Himasha Weerasingha :
නියමයි ළමායි
2026-06-11 01:22:45
1
hiro19134
hiro🇱🇰😍🇯🇵 :
ලෝමෙ කොහේවත් නැති මගෙම මවුබිමේ විතරක් තියන ලස්සන හදවත් 🌹🌹🌹🙏🙏🙏 නියමයි පුතා. බුදුසරණයි 🌹🌹🌹
2026-06-11 06:03:40
2
dilhaniwijesinhge
Thushara wijesinghe :
Pawana👍👍👍
2026-06-12 05:21:18
2
sameeramadushank5
Sameera Madushanka :
සුපරි පරි විඩියො වක්
2026-06-12 03:38:51
1
To see more videos from user @upekshith_hansaja, please go to the Tikwm homepage.

Other Videos


About