@kavi.quotes6: 🔏🫶🤍... #kaviquotes #fypシ #viralvideo #foryoupage #whatsappstatus

KAVI QUOTES 🕊️🤍
KAVI QUOTES 🕊️🤍
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 18:48:12 GMT
423035
30661
1438
6424

Music

Download

Comments

gapa378
END_OF_ANDIY :
එයා ජිවිතේ දිනන්න ගොඩක් මහන්සි වෙන අහිංසක ගෑනු ලමයේක් 🤍"
2026-06-11 04:35:03
50
sethmiginara2011
sethmiginara🪬 :
Only wish-: හැමදේකින්ම දිනන්නෝන මගේ රත්තරන් 🥺❤️
2026-06-11 11:23:23
24
ada86284
Adams :
💯 Agreed with this words ❤️
2026-06-12 21:04:28
1
_jennyy_47
Jennyy 💕 :
එයා හැමදාම හැම දේකින්ම දිනන්න ඕනී🫀🥺🧿
2026-06-11 07:05:50
13
felt__it__
@ Felt It... :
මම තමා ඔයාගේ ලොකුම රසිකයා...💓
2026-06-12 00:12:02
8
noty_girl_023
𝐍𝐚𝐰𝐨 🖤 :
මන් ලග හිටියා හෝ නැතා ඔයා දවසක දිනන්නම ඕනේ 😔❤️‍🩹
2026-06-11 06:00:40
7
user638043120748
user638043120748 :
k🥰
2026-06-11 11:03:23
2
uththarafernando51
Yashodhi fernando :
@Catboyy323
2026-06-11 09:55:11
3
vishaka.disanayak
Vishaka Disanayaka :
Hi
2026-06-12 08:34:12
1
ashu13630
A$H_u 💋 :
🥺💟🌎! Aneee ow
2026-06-11 11:51:53
3
keshibalasooriya
Keshi Balasooriya🧿 :
"මම තමා ඔයාගේ ලොකුම රසිකයා"..♥️
2026-06-12 12:32:29
4
suranga.suranga010
SURANGA ❤️ :
මගේ ලෝකයේ ඔයා මගේ ලගින් හිටියා නම් මම දිනලා ඉවරයිනේ බංඊට වැඩිය දෙයක් අය කොහෙද දිනන්නේ
2026-06-12 20:11:11
0
_cola_bear__
𝙲𝚛𝚒𝚜𝚜_💐💗" :
එයා හුගාක් මහන්සි වෙන හිත හොද පිරිමි ලමයෙක්...ඒක නිසාම එයා හැම දේකින්ම දිනන්න ඕනෙ....🥺❤️‍🩹🥹
2026-06-12 14:25:58
3
_roshen_malsha
Roshen malsha🐉 :
රසිකයා පිනවීම නලුවාගේ වගකීමයි😊😘
2026-06-12 03:56:11
4
pushpakanthi1102
Pushpa Kanthi :
oya ie gana hodinma dnna kina ihinam hm,,,,,,♥️
2026-06-11 06:54:17
1
_tharuu_tharuu_
𝑻𝒉𝒂𝒓𝒖𝒖𝒖 ! 🧚🏻‍♀️🤍 :
" මම ඇතුව හෝ නැතුව " Felt it ❤️‍🩹
2026-06-11 18:47:09
4
dark.shadow2704
Dark shadow :
මම තමා ඔයාගේ ලොකුම රසිකයා...💓හැමදාටමත්💕
2026-06-12 19:19:53
1
tharushiiiiii_
THARUU⭐ :
එයා මේක දකින්න ඕනි
2026-06-12 18:17:06
1
harshaprabath606
🥺H*A*S*H*I*🤍🌺 :
එයා ඇත්තටම ලස්සන, තමන්ගේ මහන්සියෙන් තමන්ගේ targat එක සම්පුර්ණ කරගන්න දගලන හැරි අහිංසක kemlek🤍 🌹ꪑꪖᦔꪊ𝘴ꫝꪖ🌹
2026-06-11 10:14:20
3
chuti9155
Chuti🫧🫧🌷 :
Ow ethta chuti ❤️
2026-06-11 16:05:09
2
tatto6187576572941
🔆💎🧚‍♀️€▪︎සු-දු-දෝ-නී💎🇱🇧 :
මම අදත් එයාට ඔය ටික කිවුවා... එයා දිනනවා මට දකින්න ඕන.. මම නැතත් එයාට ලැබෙන්න ඕන හැම සතුටම එයාට ලැබෙන්න ඕන... 🥹🖤
2026-06-11 19:05:21
2
mano1420voz
mAnOj... مانوج🇶🇦 :
එදාට ඔයා තමයි මගේ ලොකේ වීරයා ❤️
2026-06-11 20:56:34
2
nawo_nawo4
💞 || Nawo_Nawo || 🦋 :
ඉතින් මම ආසයි මම ඇතුව හෝ නැතුව එයා ඒ හැමදේම දිනනවා දකින්න 🥹❤️‍🩹
2026-06-12 14:57:34
2
madhuu229
මධූ❤️ :
ow ❤️‍🩹🥲
2026-06-12 00:06:36
2
user19291148676925
Saheli anuththara :
ඔයාගෙ සතුට තමයි මගෙ සතුට.. 😊🙂
2026-06-12 17:39:12
1
To see more videos from user @kavi.quotes6, please go to the Tikwm homepage.

Other Videos


About