@tutuuu_page_0: අපි එක්ක ඉද්දි , නිදිමත හැදුනු මිනිස්සු අපි නැති උනාම රෑ එලිවෙනකම් නිදිමැරුවා ! අපි එක්ක ඉද්දි නිදහසක් නැ කියපු අපි වෙනුවෙන්ම කාලය වෙන් කරන්න බෑ නිදහස ඕනි කියපු මිනිස්සු අනිත් අය එක්කත් චැට් කරන්න ස්ටේටස් බලන්න ඕන කියපු මිනිස්සු අද වෙන අය වෙනුවෙන් කාලෙ වෙන් කරලා. මන් අහන්නෙ ඇයි අපිටම එහෙම කරේ, අපි ඇත්තටම ආදරෙ කරපු නිසාද ආදරේ නාමෙන් කිසිම වංචාවක් බොරුවක් නොකරපු නිසාද කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරාටද ? අපිට රිදෙන්නෙ නැද්ද එතකොට ! කවදාවත් පන වගෙ ආදරෙ කරන මනුස්සයෙක්ට එහෙම කරන්න එපා මගහැරගන්න එපා ආයෙ එහෙම ආදරයක් ආයේ හමබනොවේවි කවදාවත් සතුටින් ඉන්න බැරි වේවි එක සිතුවිල්ලක් හැමදාම වද දේවි ! ❤️🩹 . .#tutupage #sinhalaquotes #foryoupage
TuTu ☁️❕
Region: LK
Wednesday 10 June 2026 22:28:57 GMT
Music
Download
Comments
Godz BUNNY ¿ :
ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් උත්තර දාර්ශනිකයි !
2026-06-14 05:34:47
4
Kaveen induranga :
❤️🩹😞 Attk
2026-06-16 16:18:45
0
Vihanga💋🕷 :
therey dwsk ☺️❤️🩹
2026-06-15 18:04:55
1
999💋 :
my🖤
2026-06-16 15:31:22
0
ɱαʋҽყα 3<♡♘💸🪐 :
2026-06-15 15:13:16
1
𝗶𝘁𝘇_几丨ㄥㄩ乂乙🪬🖤😼 :
Cption plz🥺💔
2026-06-12 01:58:32
0
THENUKA_DEWMINA 😾🖤🫴 :
🙂💔
2026-06-14 07:19:33
0
Shamal R jay 👁⃤ :
2026-06-14 08:39:35
0
• KAVEE 🪬!• :
දැන් පරක්කු වැඩී 📈🖤
2026-06-11 05:50:20
1
🌀 :
Wasi oii 💔
2026-06-13 07:12:14
0
Ꮮɪɢʜᴛ×͜Ꮇᴏᴏɴメ :
fact ☺️
2026-06-11 02:55:23
0
乙ᥫ᭡ʀᴀ 🎀 :
Fact🙂↕️❤️🩹
2026-06-12 05:52:43
0
Niyonxxx ! :
Believe karmaya 🙏🍃
2026-06-14 05:25:15
0
𝑽𝒊𝑺𝒉𝒖___🕊️💸l 🇦🇪 :
attk
2026-06-15 19:26:34
0
සිනා :
eknm att
2026-06-11 02:55:04
0
🌀🪐°<•~ 𝕛𝕚𝕥𝕙^𝕦𝕞~•>°🪐🌀 :
💔🫶🏻
2026-06-12 09:37:26
1
𝙎𝙖𝙨𝙞𝙙𝙪💋! :
🙂❤️🩹
2026-06-11 02:30:39
0
හි𝑴𝑨 🦢! :
🙂❤️
2026-06-11 00:19:16
1
SupuNs Tr ☑️ :
💚😍
2026-06-15 13:40:37
0
Kika boy 🌿 :
😂
2026-06-15 14:55:50
0
Ishaa ❤️😻: :
😂
2026-06-14 00:48:21
0
M4S SADARU :
@AURoN ✨️
2026-06-14 12:42:58
0
Chamo 👤 :
❤️🙂
2026-06-11 02:27:47
0
To see more videos from user @tutuuu_page_0, please go to the Tikwm
homepage.