@shashii8785:

Shashii
Shashii
Open In TikTok:
Region: LK
Thursday 11 June 2026 01:56:17 GMT
53509
3349
86
462

Music

Download

Comments

katuwana2004
~°@••• KATUWANA THERO ••• @°~ :
බුදුදහමට අනුව අප නිවන් දකින තුරු සංසාරයේ අතරමං නොවී (අපායට නොගොස්) ජීවත් වීමට පින අවශ්‍ය වේ. නමුත් නිවන් දැකීමට නම් අනිවාර්යයෙන්ම කුසලය උපදවා ගත යුතුය. ඇතැම් අවස්ථාවල එකම ක්‍රියාව පිනක් මෙන්ම කුසලයක් ද කරගත හැකිය. උදාහරණයක් ලෙස, ඔබ දන් දෙන්නේ මතු ආත්මයක පොහොසත් වීමට නම් එය පිනකි. නමුත් ඔබ දන් දෙන්නේ සිතේ ඇති ලෝභකම නැති කරගෙන නිවන් දැකීමේ අරමුණින් නම්, එය කුසලයකි. මෙය මාගෙ අදහසයි දන්නා ධර්මය පරිදි ....වැරැද්දක් නම් පෙන්නා දෙන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි...🥰😇🤗
2026-06-11 17:00:18
10
ven.kudapane_ananda
ven.kudapane_ananda :
සාදු සුදූ 🙏🌸
2026-06-12 11:58:47
7
migelwasamsilva
Migel wasam silva :
මාගෙ නමස්කාරය වෙවා බුදුසරණයි
2026-06-16 11:40:43
0
user94782030725122
user94782030725122 :
dekak
2026-06-15 12:48:15
0
nuwanrathnayake15
enzo :
දෙකක්
2026-06-11 04:47:45
0
sddddxv
sddfdj :
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
2026-06-11 19:15:20
0
shyamali.jayalath46
Shyamali Jayalath :
මම හොයපු උතරයක්
2026-06-11 07:30:16
0
maheshtharanga232
mahesh tharanga 232 :
🙏🙏🙏
2026-06-16 05:38:19
0
sithumkanchana3
시둠 .. 🥰❤️ :
වටිනවා 🥺❤️.. තෙරුවන් සරණයි
2026-06-11 16:40:43
0
subasuba012
subashi :
සාදු සාදූ සාදු
2026-06-12 18:24:07
0
glrmanakapurebloo
Dark Fantasy 💀🎵❤️‍🩹 :
2026-06-11 02:21:07
1
nimal5753
Nima :
සාදු. සාදු. සාදු. 🙏🙏🙏🙏🙏
2026-06-11 13:05:01
0
samanthirasika3
hiru :
sadu sadu
2026-06-14 16:14:50
0
user079873411
Nadia :
🙏🙏🙏Namo buddaya🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-12 10:32:42
0
univers.and.me
univers and me.... :
නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේගෙන් තමයි මම ඉගෙන ගත්තේ..පින සහ කුසලය යනු එකක් බව...🙏🙏🙏
2026-06-11 16:35:40
3
suduputha3800
s :
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏🙏🙏
2026-06-11 12:09:18
0
allioficial2
dahampriya basnayaka :
දෙකක් 🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-11 05:12:34
0
sama.sama908
සාමා සාමා :
ඇත්තටම මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණු දේකට අද උත්තරයක් ලැබුණා..සාදු සාදු සාදු..තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-11 13:58:36
1
amilaabey
𝒜𝓂𝒾𝓁𝒶 𝒜𝒷𝑒𝓎𝓀𝑜𝑜𝓃 :
ඔය අන්තිම උදාහරණය නාඋයනේ හාමුදුරුවෝ බොහෝම හොඳින් ගෙනහැර දක්වනවා.. එළිය පැතිරීම, අඳුර නැසීම...
2026-06-11 06:11:08
4
livechama
Livechama :
“හදයං පුනාති ති පුඤ්ඤං” (Hadayaṃ punāti ti puññaṃ) යන පාලි ව්‍යුත්පත්තිය විය හැකිය. එහි තේරුම: “හදවත පිරිසිදු කරන්නේ එයයි; එබැවින් එය ‘පුඤ්ඤ’ (පින) ලෙස හැඳින්වේ.” * හදයං (Hadayaṃ) = හදවත, සිත * පුනාති (Punāti) = පිරිසිදු කරයි, ශෝධනය කරයි * ති (ti) = යැයි * පුඤ්ඤං (Puññaṃ) = පින, කුසලය බෞද්ධ දර්ශනය අනුව පින යනු හුදෙක් හොඳ ක්‍රියාවක ප්‍රතිඵලයක් පමණක් නොව, ලෝභ, ද්වේෂ, මෝහ වැනි කෙලෙස් අඩු කරමින් සිත පවිත්‍ර කරන කුසල ක්‍රියාව ද වේ. එබැවින් “හදයං පුනාති ති පුඤ්ඤං” යන්නෙහි සරල අදහස වන්නේ: “සිත පිරිසිදු කරන දෙය පිනයි.” 🙏🏻
2026-06-12 21:36:51
0
real.love2392
real LOVE :
සාදූ සාදූ සාදූ පට්ඨාන ධර්මයේ පිහිටායි ආරක්ෂාවයි සාදූ සාදූ සාදූ
2026-06-11 13:49:08
0
buddhahall
I AM THE BUDDHA බුදුන්! :
What nonsense is this
2026-06-12 03:03:43
0
kavindu.darshana05
Kavindu :
🙏🙏🙏
2026-06-11 04:17:54
2
To see more videos from user @shashii8785, please go to the Tikwm homepage.

Other Videos


About