@kanchnaquotes: ඔව් ඔයා මාව දන්නෙවත් නැති ගානට අතඇරලා.මැසේජ් එකක් දැන් මම දැක්කේ නෑ වගේ ඉන්නවා..!🥺❤️‍🩹🥀 #foryou #fypviralシ #quotes #viral #sinhalawadan

𝖐𝖆𝖓𝖈𝖍𝖆𝖓𝖆 𝖖𝖚𝖔𝖙𝖊𝖘
𝖐𝖆𝖓𝖈𝖍𝖆𝖓𝖆 𝖖𝖚𝖔𝖙𝖊𝖘
Open In TikTok:
Region: LK
Thursday 11 June 2026 04:01:56 GMT
99681
6241
113
923

Music

Download

Comments

h_a_s_h_i_n_i72
🕊️❤️_ℍ𝔸𝕊ℍ𝕀ℕ𝕀_❤️🕊️ :
හ්ම්ම් ඔව් හිතුවා වගේම එහෙන්මම වුනා දැන් එයා මාත් එක්ක කතා නෑ මාව හැම එකකින්ම block කරලා කමක් නෑ ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක හැමදාම සතුටින් ආදරේන් පරිස්සමට ඉන්න හොදට දියුණු වේලා හොද තැනකට එන්න හැමදාම ඔය මූණේ ලස්සන හීනාව තියාගන්න එතකොට තමා ඔයා ගොඩක්ම ලස්සන . මන් කවදාවත් ඔයාට වෛර කරන්නේ නෑ මගේ හිතේ පොඩිවත් තරහක් නෑ ඔයාගේ සතුට විතරයි මට ඕනේ ඒ සතුට දීහා දුර ඉදන් බලලා මන් මගේ හිත හදාගන්නම් සතුටින් ඉන්න එච්චරයි ඉල්ලන්නේ 😊🤗❤️
2026-06-15 07:10:11
7
userbagi00
🍓Bagi🍒🐻💐 :
ආදරේ කරන්න හැබැයි ඇබ්බැහි වෙන්න එපා.. දවසක තමන්ටමයි විදවන්න වෙන්නේ 🙂❤️‍🩹
2026-06-14 07:59:39
6
kavishen3
kavi❤️ :
ම්ම්ම්ම් 🥹🥹
2026-06-18 11:49:06
1
nuwantharanga629
pamudi wathsala :
mmm
2026-06-19 15:14:52
1
dagaya_10
𝘿𝘼𝙂𝘼𝙔𝘼<3🖤💥 :
මේ දැනෙන වේදනාව වචනෙන් පිට කරන්න බෑ💔🙂
2026-06-13 18:35:57
7
pethumpalitha
___Pethum ❤️ :
කොහොම මොනවා කරනවද කියලා දන්නෑ සුදුවෝ .ඒත් අලුත් කෙනත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ සුදුවෝ .සුබපතනවා හදවතින්ම දෙන්නට.තාමත් ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා පැත්තකට වෙලා ❤️🤗
2026-06-15 13:37:02
2
paluwata
Lahiru bro :
එයා ඉන්නව මාව දන්නෙවත් නැති ගානට
2026-06-17 03:59:48
3
kavishkakavishka614
🫣♥️ k a v I S h k a 🫣♥️🫂 :
ම්ම්ම්ම්😕
2026-06-18 15:32:05
1
user6320705714525
❤hali❤ :
hmmmm 😔😞
2026-06-15 13:33:56
1
user29773567162536
🍂inu 💓🍁 :
හ්ම්ම් ☺️
2026-06-16 19:35:54
1
m4781501928119
sameera :
හ්ම්😭😭
2026-06-17 01:42:14
1
dasuu363
Dasuu Gril 1 :
mm
2026-06-15 14:44:52
1
nisalaprebath
Nisala prebath💔😰 :
mmm
2026-06-14 16:30:12
1
floragirl081
Flora girl💫 :
ඇත්ත
2026-06-12 20:41:03
1
kaviiiii75
crzy girl🤫☠️ :
එහෙම ඉන්න සිද්ද උනා🥺
2026-06-18 15:15:56
1
roshan.jayasooriy8
Roshan Jayasooriya :
හ්ම්ම්ම්
2026-06-18 01:15:49
1
thilini_sandarenu
T h i l i n i 🖤♥️ :
Ow aththatama hithagannawath baha 🥺
2026-06-19 09:02:50
0
slofficialsm
࿇࿈࿄᪥࿅꧁🇸 🇱 🇴 🇫 🇫 🇮 🇨 🇮 :
දුකයි ඒත් ඇත්ත 💖 හැමදේම තාවකාලියි කියලා හිතාගත්තාම දැන් ඒ වෙදනාව නැහැ...
2026-06-18 19:14:14
0
ama21621
ama21621 :
ඇත්තමයි 🥺
2026-06-12 21:17:53
1
prabodhakumarasinga
Savi 11:23❤️🥰 :
Hmm ❤️‍🩹
2026-06-13 17:41:39
2
dilan__madusanka
디란🌸🥀(dila) :
ආදරේ කියන දේ හිස් වචනයක් මට දැන් 💔💔
2026-06-13 01:50:44
3
jaduu_nipuu
5:8🦋💫 :
ඇත්ත🥺
2026-06-13 17:26:51
1
saumya.fernando2001
Saumya Fernando :
ai deyyane minissu ehema krnne.....🥺💔😔
2026-06-16 02:05:24
1
nuve2268
Nuve 🌸 :
ආදරේ කියන්නේ එකටද 😩😩😩😩
2026-06-13 16:53:37
1
user93803655629976janu
♥✿Janu✿♥ :
මම එදා රණ්ඩු උනෙ මෙ දේ වෙයි කියන බයට 🥲💔 ඒකම උනා..
2026-06-15 06:04:00
1
To see more videos from user @kanchnaquotes, please go to the Tikwm homepage.

Other Videos


About